EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
:eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:

ඇයි ආප්ප කන්න ආසාවක් ආවද?
දෙනවනම් කන්නං.....අන්න අර ෂැගීට දෙන්න.....ඔල්මොරොන්දං හැදිල වගේ ඔයාගෙ නම මයි කියවන්නෙ
hksj2.gif
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    pooh27 said:
    :eek: :eek: :eek: :eek: :eek: :eek: :eek:

    ඇයි ආප්ප කන්න ආසාවක් ආවද?
    බොහෝම ස්තූතියි පුහ්
    නෙහාරාගේ පින්තූරයට
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    මොකද පූ කතා නැත්තේ ?? මං එක්ක තරහද ?? මේ හර්ෂයා කියන ඒවා ගණන් ගන්න එපා !! ඌට කවි ලියන්න ගත්ත දවසෙ ඉඳල පිස්සු !!! ඔයා සිංහල දිනයට මොනවද ලිව්වේ ??? :) :) :) :) :)
    මී පැණි රහසක්...ගැලුවා සූකිරි කන්දෙන් :rolleyes:.......ආව්...ඩඩං
    hksj2.gif
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ඇයි බං මතක නැද්ද එදා උඹේ පෙති ටික ඉවර වෙලා කියල මගේ ටිකනෙ ඉල්ල ගත්තෙ..පස්සෙ ගෙනත් දෙන්නම් කිව්වට තාම නෑ....අනේ උඹල වගේ යාලුවො :P

    යකෝ උඹට මතක නැද්ද 250mg පිස්සු පෙත්ත මදි කියල 2000mg
    පෙත්තක් උඹට ඩොකා ගන්න කිව්වම උඹ ළඟ සල්ලි නෑ කිව්වේ..මම උඹට ගෙනත් දුන්න බලපං මේසෙ උඩ !! අම්මෝ මූට හොඳටම පිස්සු වගේ ඒ පෙත්තත් මදි වෙයිද කොහෙද ???
    :lol: :lol: :lol: :lol:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    මොකද පූ කතා නැත්තේ ?? මං එක්ක තරහද ?? මේ හර්ෂයා කියන ඒවා ගණන් ගන්න එපා !! ඌට කවි ලියන්න ගත්ත දවසෙ ඉඳල පිස්සු !!! ඔයා සිංහල දිනයට මොනවද ලිව්වේ ??? :) :) :) :) :)

    නෑ නෑ මම කා එක්කවත් තරහා නැහැ. මම පොඩි වැඩක් :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    cj4ever said:
    බොහෝම ස්තූතියි පුහ්
    නෙහාරාගේ පින්තූරයට

    අම්මට කවුද යකෝ මේ රැවුල් රජා ??? උඩුරාවණ ද ?? මූ නෙහාරගෙ පින්තූරනෙ එකතු කරන්නේ හුටා !! අන්තඃපුරේ උගස් තියලද දන්නෑ !!
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    යකෝ උඹට මතක නැද්ද 250mg පිස්සු පෙත්ත මදි කියල 2000mg
    පෙත්තක් උඹට ඩොකා ගන්න කිව්වම උඹ ළඟ සල්ලි නෑ කිව්වේ..මම උඹට ගෙනත් දුන්න බලපං මේසෙ උඩ !! අම්මෝ මූට හොඳටම පිස්සු වගේ ඒ පෙත්තත් මදි වෙයිද කොහෙද ???
    :lol: :lol: :lol: :lol:
    යකෝ උඹ හිතුවද ඔච්චර තඩි පෙති ගිලින්න මට පොල් මෝල් කියල....උඹට ඕනෙනම් බීපං...හික් හිකා :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    මී පැණි රහසක්...ගැලුවා සූකිරි කන්දෙන් :rolleyes:.......ආව්...ඩඩං
    hksj2.gif

    උඹ තමයි එළකිරි එකේ ඉන්න අංක එකේ පැණියා !! පොඩ්ඩක් ඉඳහං සූකිරි ගලයි නිකීගෙ තාත්තගෙන් කන පුපුරන්න වැදුනම !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :P :P :P :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    නෑ නෑ මම කා එක්කවත් තරහා නැහැ. මම පොඩි වැඩක් :)
    ඔන්න දැන්නම් ෂැගීට නින්ද යයි :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    උඹ තමයි එළකිරි එකේ ඉන්න අංක එකේ පැණියා !! පොඩ්ඩක් ඉඳහං සූකිරි ගලයි නිකීගෙ තාත්තගෙන් කන පුපුරන්න වැදුනම !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :P :P :P :P :P :P :P :P
    හෙහ්..හෙහෙ...හිකෑස් හික් හික් හිකෑස් හික් හික් :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    tharinda76 said:

    අම්මට කවුද යකෝ මේ රැවුල් රජා ??? උඩුරාවණ ද ?? මූ නෙහාරගෙ පින්තූරනෙ එකතු කරන්නේ හුටා !! අන්තඃපුරේ උගස් තියලද දන්නෑ !!
    ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමි
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    ඇයි මල්ලි නෙහාරා වෙනුවෙන් රාජ්*ය භාණ්ඩාගාරයම වුවත් කැප කරමි
    1 වන සීජේබාහු...හික් හික් :lol: :lol:
    කොහමද අපේ බ්ලොග් වැඩේ
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    1 වන සීජේබාහු...හික් හික් :lol: :lol:
    කොහමද අපේ බ්ලොග් වැඩේ
    කරගෙන යනවා මචෝ උඔත් මොනවා හරි ලියලා දියන්කෝ දාන්න:frown:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    කරගෙන යනවා මචෝ උඔත් මොනවා හරි ලියලා දියන්කෝ දාන්න:frown:
    අනේ මට ඔය ලියන කියන වැඩ බෑනේ...මොනා හරි ආර්ට් වර්ක් එකක් තියෙනම් යන්තං කරල දෙන්න පුලුවන් :)
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    අනේ මට ඔය ලියන කියන වැඩ බෑනේ...මොනා හරි ආර්ට් වර්ක් එකක් තියෙනම් යන්තං කරල දෙන්න පුලුවන් :)
    ඕකේ මචෝ:)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    උඹ තමයි එළකිරි එකේ ඉන්න අංක එකේ පැණියා !! පොඩ්ඩක් ඉඳහං සූකිරි ගලයි නිකීගෙ තාත්තගෙන් කන පුපුරන්න වැදුනම !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :P :P :P :P :P :P :P :P
    මොකෝ බං උඹට උනේ...අන්න දැන් මලී අක්කට කවිය යවන්න පුළුවන්........ෂැගී.....උඹට වැදුනද මට ගහපු ෂොට් එක :baffled: