EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
හායි හායි !! මළ මිනිය හර්ෂට මොනවද කිව්ව නේද ?? ඔයා ඒක එයාට කියන්න මතක ඇතුව !! හිකැස් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
ආහ්....එයා මට PM කරා ඒ කියල තියෙන්නෙ තරින්ද කියල චණ්ඩාලයෙක් එලකිරි එකෙ කරක් ගහනව කියලලු (සිරාවටම චණ්ඩාලය කියන එකේ තේරුම දන්නෙ නෑ.. :no: දන්න එකෙක් ඉන්නවනම් කියන්නකෝ)
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niki771 said:
මේ funeral එක නම් joke එකට ගන්න එපා shaggy .....හරි නෑ නේ.......:no: :no: :no:
ඔව් ඔව් එළ.... අපි ඒක අමතක කරමු :)
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
සීය වැඩ ඇරිල ආවේ නැතෝ තාම !! දැන් නාකි වගේ ආස්සරේ ?? හික් හික් හික් !! :P :P :P :P :P :P :P :P
නාකි උනත්.....ඌ නාකි ඉලන්දාරියෙක්...ඒ හින්දා අවුලක් නෑ :lol: :lol:
 
maleemsg

Member
:growl: me Pm box eka mala wadayak una ne....!:baffled:
hemogema Pm awa
  • thari eka man laga thiyanawa denata math thanx dunnata but mama direct keyboard eka use karanne arake akuru hoyanna kammeliii:baffled:
  • Pm eka awa...kavi reta ewanna eka prashnayak ne heta dawasath thiyanawane,,, aa me mata hoyala denna kumarathunga munidasa mahaththyage B'day eka hariyatama kawadada kiyala :baffled:
  • CJ oyage article eka denne kohomada unicode podi aulak eka hadalama dennam :(
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ආහ්....එයා මට PM කරා ඒ කියල තියෙන්නෙ තරින්ද කියල චණ්ඩාලයෙක් එලකිරි එකෙ කරක් ගහනව කියලලු (සිරාවටම චණ්ඩාලය කියන එකේ තේරුම දන්නෙ නෑ.. :no: දන්න එකෙක් ඉන්නවනම් කියන්නකෝ)

    කරක් ගහන හරකෙක් නං ඉන්නෙ මම දන්න විදියට නං උඹ විතරයි මේ එළකිරි එකට !!
    :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    ෂැගිය පූහ් එක්ක PM යවාගන්නව වගේ...ඒකයි දෙන්නම නැති උනේ...හික් හික්
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    maleemsg said:
    :growl: me Pm box eka mala wadayak una ne....!:baffled:
    hemogema Pm awa
    • thari eka man laga thiyanawa denata math thanx dunnata but mama direct keyboard eka use karanne arake akuru hoyanna kammeliii:baffled:
    • Pm eka awa...kavi reta ewanna eka prashnayak ne heta dawasath thiyanawane,,, aa me mata hoyala denna kumarathunga munidasa mahaththyage B'day eka hariyatama kawadada kiyala :baffled:
    • CJ oyage article eka denne kohomada unicode podi aulak eka hadalama dennam :(

    ok akke mama poth tika peralala balanna one.... puluwan ikkamnata dennam....:)
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    ෂැගිය පූහ් එක්ක PM යවාගන්නව වගේ...ඒකයි දෙන්නම නැති උනේ...හික් හික්

    මම මේ ඉන්නේ..................:frown:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ෂැගිය පූහ් එක්ක PM යවාගන්නව වගේ...ඒකයි දෙන්නම නැති උනේ...හික් හික්

    එම්බල පරය...මම මලීට මුණිදාස ශූරීන්ගෙ උපන් දිනය සහ විස්තර හොයල දුන්නා. උඹ කැලෑ පත්තර ගහනවා. උඹ කරන ඒවා තමයි අපිට කියන්නේ !!
    :growl: :growl: :growl: :growl: :growl:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:

    එම්බල පරය...මම මලීට මුණිදාස ශූරීන්ගෙ උපන් දිනය සහ විස්තර හොයල දුන්නා. උඹ කැලෑ පත්තර ගහනවා. උඹ කරන ඒවා තමයි අපිට කියන්නේ !!
    :growl: :growl: :growl: :growl: :growl:
    අනේ බොල....ශූරීන් නොව සූරීන් වියයුතු වේ...
    :P
    :P :P :P
    :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    මාත් ආසයි පොත් පෙරලන්න?එන්නද? :D:D:D

    උඹ පෙරලපු පොත් ??? හි හිහි !! වැස්සකටවත් ඉස්කෝලෙකට ගිහින් තියෙනවද ?? උඹ නිකීට පෙරලපු පොත තමයි පොත !! කිරි අප්පච්චියෝ !!!!
    :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    :D:D:Dමාර වැඩේ කියන්නෙ මාත් මුණිදාස සූරීන්ගෙ උපන්දිනේ හොයන්න ගියා...පිස්සු නැටුවට කට්ටිය බොක්කෙන්ම වැඩ කරනව වගේ..එළ එළ :D:D:D