EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
ඒයි උඹ පූහ්ට මොනව හරි ගිනි ගෙඩියක් දුන්නද ??? පූ වෙආර් යූ ??? පුපු පු පූ වෙආර් යූ ????? :lol: :lol: :lol: :lol: :lol: :lol:
අනේ නෑ බං අපෙ ගහේ ගිනි ගෙඩි තාම හැදිල නෑ...තාම තියෙන්නෙ ගිනි මල් විතරයි..හැබැයි පලවෙනි ගෙඩිය දෙන්නෙ උඹට තමයි..මගේ යාලුවනේ :lol:
 

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ඔන්න නිකී එනවෝ......... :D:D:D:D


    දෙවියන්ට පිං සිද්ධ වෙච්චාවෙ !! දැන් සැනසිල්ලේ ඉන්න පුලුවන් !!මේ ගොජබියත් එක්ක !! :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    දෙවියන්ට පිං සිද්ධ වෙච්චාවෙ !! දැන් සැනසිල්ලේ ඉන්න පුලුවන් !!මේ ගොජබියත් එක්ක !! :lol: :lol: :lol: :lol: :lol:
    නෑ නෑ පිස්සුද මං එහෙම යාලුවො අතාරින්නෙ නෑ...උඹට නම් සැනසිල්ලෙ ඉන්න දෙන්නෙම නෑ...හිකාස්......කෝ බං සීය මොකෝ තාම නැත්තෙ :lol:
     

    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    maleemsg said:
    කමක් නෑ සිස් ෙමානවා කරන්නද බලම් ෙවන කෙෙනක් ෙගන් අහලා....හයිෙයා් ෙදවියෙෙන්....

    Unicode pissu natanawaaa!:( :( :( :( :(

    tharinda mokakda dunna neda eka try kalada? :baffled: :baffled:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :( :( :( :( :( :( :( ane mage unicode wala aulak wage.... mata help karanna plssssssssssss:( :( :( :(

    1. mulinma sinhala unicode walin direct word doc. ekaka type karanna behe ne:( :( kombuwa type karala anith akura type karaddi e deka athara hidesak enawa
    ෙම් බලන්න ෙමාකද ෙම්කට කරන්ෙන්?:(

    kalin mehema une nehe ada ude idan thamai mehema wenna gaththe.

    2. sinhala "e" akura liyawenne nehe "ee" akura liya wenne

    ඒ

    ane mata udau karanna plss..... meeta kalin mehema wela nehenee:( :(
    කොම්පියුටර් එක රිස්ටාර්ට් කරලා බලන්න
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    පූ ඔයා අපිත් එක්ක කථා නෑනෙ ?? මම යන්නද ?? :oo: :oo: :oo: :oo:
    අයියෝ....ඔන්න නිකී එක්ක කතා කරපං...යන්න එපා බං...වස කම්මැලි...සීයටත් එන්න කියපංකො :rofl:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    බලන්න කැප්ස් ලොක් ඔන් වෙලාද කියලා එහෙම වෙන්නත් පුලුවන්
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niki771 said:
    හායි හායි..... මම ආවා.......:) :) :) :)

    හායි හායි !! මළ මිනිය හර්ෂට මොනවද කිව්ව නේද ?? ඔයා ඒක එයාට කියන්න මතක ඇතුව !! හිකැස් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    kattiyama hondhin innawane???? poddak inna mama malee akkkata pm karala tak gaala ennam....
    හා...හා....ඔන්න අපේ ෂැගී යන්න හදනව PM එකක් හරි යවල නවත්තගන්නකෝ :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    අයියෝ....ඔන්න නිකී එක්ක කතා කරපං...යන්න එපා බං...වස කම්මැලි...සීයටත් එන්න කියපංකො :rofl:


    සීය වැඩ ඇරිල ආවේ නැතෝ තාම !! දැන් නාකි වගේ ආස්සරේ ?? හික් හික් හික් !! :P :P :P :P :P :P :P :P
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    tharinda76 said:
    හායි හායි !! මළ මිනිය හර්ෂට මොනවද කිව්ව නේද ?? ඔයා ඒක එයාට කියන්න මතක ඇතුව !! හිකැස් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    මේ funeral එක නම් joke එකට ගන්න එපා shaggy .....හරි නෑ නේ.......:no: :no: :no: