EK SINHALA LANGUAGE DAY 2008

pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
tharinda76 said:

බලපං උඹ ගැන වර්ණනා කරපු එකාට ඔලුවක් තියෙනවද කියල ?? ඇට කූඩුව විතරයි තියෙන්නෙ !! කුලියට හොඳ කියන්න ගත්තනං කන්න දීපං !! බලපං ඌට මන්ද පෝෂණේ !! සමපෝෂ පැකට් එකක් අරං දීහං !!
:lol: :lol: :lol: :lol: :P :P :P :P :P

කෝ සීයා:baffled: :baffled: :baffled:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7

අනේ උඹල වගේ ජොල් ඇඟ වල් තියෙන අයට ලෙඩ ගොඩයි...දර පතුර වගේ ඉන්න උන් තමයි නිරෝගී :P :P
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pooh27 said:
    කෝ සීයා:baffled: :baffled: :baffled:

    සීයා එයි ටිකකින් !! තාම ආවේ නෑ !! මගදී ආච්චි කෙනෙක් සෙට් වුනාද දන්නෑ !!:lol: :lol: :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    නෑ නෑ..ඔයා ඇර අනිත් හැමෝටම........... :) :)

    ඩෙන්න ඩෙනා නානන ඩෙනා ඩෙනෝ !! මුන්ගෙ වැඩ දැන් ලීක් වෙනෝ !!! ආයුබෝවේවා !! :lol: :lol: :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඩෙන්න ඩෙනා නානන ඩෙනා ඩෙනෝ !! මුන්ගෙ වැඩ දැන් ලීක් වෙනෝ !!! ආයුබෝවේවා !! :lol: :lol: :P :P :P :P :P
    ආව් ඩඩං...ෂැගිය තොවිල් නටන්නත් දන්නවනේ බොලේ....මාත් එන්නද? :D:D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කස්ටිය දැන් මාගේ හිස මෝල් වෙමින් පවතී !!:baffled: :baffled: මම දැනට කැපෙන්නද ?? කටුසු මල්ලි නෑ වගේ ?? පල්ලියේ පොකුණටවත් වැටුණද ?? :lol: :lol: නිකී,පූහ් ඔය දෙන්නත් එක්ක තරහයි මම !! :( :( :( අද වැඩිය කථා කරේ නෑ නේද ? හරියන යන කොට ඔහොම තමයි !! :( :( හර්ෂයා ගුරු කමක් වත් කළාද ??:oo: :oo:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    කස්ටිය දැන් මාගේ හිස මෝල් වෙමින් පවතී !!:baffled: :baffled: මම දැනට කැපෙන්නද ?? කටුසු මල්ලි නෑ වගේ ?? පල්ලියේ පොකුණටවත් වැටුණද ?? :lol: :lol: නිකී,පූහ් ඔය දෙන්නත් එක්ක තරහයි මම !! :( :( :( අද වැඩිය කථා කරේ නෑ නේද ? හරියන යන කොට ඔහොම තමයි !! :( :( හර්ෂයා ගුරු කමක් වත් කළාද ??:oo: :oo:
    පිස්සුද බං...මං දන්න ගුරුකං...අනේ ඔය දෙන්න මෙයා එක්ක කතා කරන්නකෝ..මෙන්න යන්න හදනව..හරි එහෙනම් රෑට සීය එක්කම එන්නකෝ එහෙනම් :)
     
    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    tharinda76 said:
    කස්ටිය දැන් මාගේ හිස මෝල් වෙමින් පවතී !!:baffled: :baffled: මම දැනට කැපෙන්නද ?? කටුසු මල්ලි නෑ වගේ ?? පල්ලියේ පොකුණටවත් වැටුණද ?? :lol: :lol: නිකී,පූහ් ඔය දෙන්නත් එක්ක තරහයි මම !! :( :( :( අද වැඩිය කථා කරේ නෑ නේද ? හරියන යන කොට ඔහොම තමයි !! :( :( හර්ෂයා ගුරු කමක් වත් කළාද ??:oo: :oo:

    අනේ ....අයියේ මම මලී අක්කට කවිය පීම් කරන ගමන් .... ඒකයි ටිකක් රිප්ල්යි කරන්න ලේට් උනේ..... තරහ වෙන්න එපෝ...... යන්නත් එපෝ.....:no: :no: :no: :( :(
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    පිස්සුද බං...මං දන්න ගුරුකං...අනේ ඔය දෙන්න මෙයා එක්ක කතා කරන්නකෝ..මෙන්න යන්න හදනව..හරි එහෙනම් රෑට සීය එක්කම එන්නකෝ එහෙනම් :)

    අයියෝ කෝ ගියාද ෂැගි
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    ආව් ඩඩං...ෂැගිය තොවිල් නටන්නත් දන්නවනේ බොලේ....මාත් එන්නද? :D:D

    උඹ මෙතන නටන තොවිලෙ 18 සන්නියට වඩා හපන් !! කලු කුමාරයට දැන් පැන්ෂන් දෙන්න වෙයි !! මොකද ඌගේ වැඩේ උඹ භාර ගෙනනෙ තියෙන්නේ !! ගෑණු රවට්ටන එත !! හිකැස් !!
    :lol: :lol: :lol: :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    niki771 said:
    අනේ ....අයියේ මම මලී අක්කට කවිය පීම් කරන ගමන් .... ඒකයි ටිකක් රිප්ල්යි කරන්න ලේට් උනේ..... තරහ වෙන්න එපෝ...... යන්නත් එපෝ.....:no: :no: :no: :( :(
    හා හා....මං මේ නිකමට කතාකරන්න කිව්වෙ:frown:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:

    උඹ මෙතන නටන තොවිලෙ 18 සන්නියට වඩා හපන් !! කලු කුමාරයට දැන් පැන්ෂන් දෙන්න වෙයි !! මොකද ඌගේ වැඩේ උඹ භාර ගෙනනෙ තියෙන්නේ !! ගෑණු රවට්ටන එත !! හිකැස් !!
    :lol: :lol: :lol: :P :P :P :P :P

    ආ තාම ගිහිල්ලා නැහැ නේ :) :) :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    හා හා....මං මේ නිකමට කතාකරන්න කිව්වෙ:frown:

    පල චණ්ඩාලයෝ යන්න !!මුගෙ ඉරිසියාව ??? :lol: :lol: :lol: