tharinda76 said:
බලපං උඹ ගැන වර්ණනා කරපු එකාට ඔලුවක් තියෙනවද කියල ?? ඇට කූඩුව විතරයි තියෙන්නෙ !! කුලියට හොඳ කියන්න ගත්තනං කන්න දීපං !! බලපං ඌට මන්ද පෝෂණේ !! සමපෝෂ පැකට් එකක් අරං දීහං !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කෝ සීයා

අනේ උඹල වගේ ජොල් ඇඟ වල් තියෙන අයට ලෙඩ ගොඩයි...දර පතුර වගේ ඉන්න උන් තමයි නිරෝගීtharinda76 said:
බලපං උඹ ගැන වර්ණනා කරපු එකාට ඔලුවක් තියෙනවද කියල ?? ඇට කූඩුව විතරයි තියෙන්නෙ !! කුලියට හොඳ කියන්න ගත්තනං කන්න දීපං !! බලපං ඌට මන්ද පෝෂණේ !! සමපෝෂ පැකට් එකක් අරං දීහං !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

pooh27 said:කෝ සීයා![]()
![]()
![]()

harshafx said:නෑ නෑ..ඔයා ඇර අනිත් හැමෝටම...........![]()
![]()

වැරදුනා අනේ......සොරි..මේ හැමෝම මට එක එක ඒව කියනවniki771 said:එහෙනම් කමක් නෑ.....![]()
![]()
![]()

ආව් ඩඩං...ෂැගිය තොවිල් නටන්නත් දන්නවනේ බොලේ....මාත් එන්නද?tharinda76 said:ඩෙන්න ඩෙනා නානන ඩෙනා ඩෙනෝ !! මුන්ගෙ වැඩ දැන් ලීක් වෙනෝ !!! ආයුබෝවේවා !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

harshafx said:වැරදුනා අනේ......සොරි..මේ හැමෝම මට එක එක ඒව කියනව![]()
මම දැනට කැපෙන්නද ?? කටුසු මල්ලි නෑ වගේ ?? පල්ලියේ පොකුණටවත් වැටුණද ??
නිකී,පූහ් ඔය දෙන්නත් එක්ක තරහයි මම !!
අද වැඩිය කථා කරේ නෑ නේද ? හරියන යන කොට ඔහොම තමයි !!
හර්ෂයා ගුරු කමක් වත් කළාද ??

පිස්සුද බං...මං දන්න ගුරුකං...අනේ ඔය දෙන්න මෙයා එක්ක කතා කරන්නකෝ..මෙන්න යන්න හදනව..හරි එහෙනම් රෑට සීය එක්කම එන්නකෝ එහෙනම්tharinda76 said:කස්ටිය දැන් මාගේ හිස මෝල් වෙමින් පවතී !!![]()
මම දැනට කැපෙන්නද ?? කටුසු මල්ලි නෑ වගේ ?? පල්ලියේ පොකුණටවත් වැටුණද ??
![]()
නිකී,පූහ් ඔය දෙන්නත් එක්ක තරහයි මම !!
![]()
![]()
අද වැඩිය කථා කරේ නෑ නේද ? හරියන යන කොට ඔහොම තමයි !!
![]()
හර්ෂයා ගුරු කමක් වත් කළාද ??
![]()
![]()

tharinda76 said:කස්ටිය දැන් මාගේ හිස මෝල් වෙමින් පවතී !!![]()
මම දැනට කැපෙන්නද ?? කටුසු මල්ලි නෑ වගේ ?? පල්ලියේ පොකුණටවත් වැටුණද ??
![]()
නිකී,පූහ් ඔය දෙන්නත් එක්ක තරහයි මම !!
![]()
![]()
අද වැඩිය කථා කරේ නෑ නේද ? හරියන යන කොට ඔහොම තමයි !!
![]()
හර්ෂයා ගුරු කමක් වත් කළාද ??
![]()
![]()
harshafx said:පිස්සුද බං...මං දන්න ගුරුකං...අනේ ඔය දෙන්න මෙයා එක්ක කතා කරන්නකෝ..මෙන්න යන්න හදනව..හරි එහෙනම් රෑට සීය එක්කම එන්නකෝ එහෙනම්![]()
harshafx said:ආව් ඩඩං...ෂැගිය තොවිල් නටන්නත් දන්නවනේ බොලේ....මාත් එන්නද?![]()

හා හා....මං මේ නිකමට කතාකරන්න කිව්වෙniki771 said:අනේ ....අයියේ මම මලී අක්කට කවිය පීම් කරන ගමන් .... ඒකයි ටිකක් රිප්ල්යි කරන්න ලේට් උනේ..... තරහ වෙන්න එපෝ...... යන්නත් එපෝ.....![]()
![]()
![]()
![]()
![]()

tharinda76 said:
උඹ මෙතන නටන තොවිලෙ 18 සන්නියට වඩා හපන් !! කලු කුමාරයට දැන් පැන්ෂන් දෙන්න වෙයි !! මොකද ඌගේ වැඩේ උඹ භාර ගෙනනෙ තියෙන්නේ !! ගෑණු රවට්ටන එත !! හිකැස් !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
harshafx said:හා හා....මං මේ නිකමට කතාකරන්න කිව්වෙ![]()