EK SINHALA LANGUAGE DAY 2008

Billl Gates

Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    pooh27 said:
    එක මලී තමයි දැම්මෙ

    Bil = තුන්ඩු

    හැබැයි මාලි අක්ක් දැම්මෙ තුන්ඩු මහත්තයා කියලා. මෙගොල්ලො මහත්තය කෑල්ල් හලල තුන්ඩුවා කියල විතරක් කියනවා......හිග්....හිග්...(කදුලු රුරා වැටෙයි. දසත අදුරු වේ)
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    උඹ මයික්*රොසොෆ්ට් එක වහලද සීනි බෝල බිස්නස් එකට ආවෙ :eek: :eek:

    සීනි බෝල තුන්ඩුවා භිකිස්.....:lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    මාරනම භිභ් ...භිභ්... බුහ්... බුභ්...
    1zmi7i1.jpg
    මොකෝ මේ බුරන්න පටන් ගත්තෙ? ෂැගීගෙ බල්ලගෙ බලු මයිලක් වත් නහයෙ ගියාද?:oo: :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නිකී,පූහ්,හර්ෂ,සී.ජේ,තුන්ඩුවෝ මම බොරු දර්ශනයක් දැම්මේ !! බලා සිටි ඔබ සැමට ස්තුතියි !! කට්ටියම බයවී පී.එම් දැමීම පිළිබඳව සතුටු වෙමි. සැමට සුභ රාත්තිරියක් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    Billl Gates said:

    හැබැයි මාලි අක්ක් දැම්මෙ තුන්ඩු මහත්තයා කියලා. මෙගොල්ලො මහත්තය කෑල්ල් හලල තුන්ඩුවා කියල විතරක් කියනවා......හිග්....හිග්...(කදුලු රුරා වැටෙයි. දසත අදුරු වේ)

    නාඩ ඉදින්තුන්ඩු පුතේ ඒ ආදරේටනෙ කියන්නෙ:P
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    tharinda76 said:
    නිකී,පූහ්,හර්ෂ,සී.ජේ,තුන්ඩුවෝ මම බොරු දර්ශනයක් දැම්මේ !! බලා සිටි ඔබ සැමට ස්තුතියි !! කට්ටියම බයවී පී.එම් දැමීම පිළිබඳව සතුටු වෙමි. සැමට සුභ රාත්තිරියක් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:

    1zmi7i1.jpg
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........

    වැඩෙ කැතයි හොදේ:no: :no: :no: :no: :no: :no:

    :P :P :P :P :P :P
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    Billl Gates said:

    හැබැයි මාලි අක්ක් දැම්මෙ තුන්ඩු මහත්තයා කියලා. මෙගොල්ලො මහත්තය කෑල්ල් හලල තුන්ඩුවා කියල විතරක් කියනවා......හිග්....හිග්...(කදුලු රුරා වැටෙයි. දසත අදුරු වේ)
    සේරම හරි...බැක් ග්*රවුන්ඩ් මියුසික් එකත් ආවනම් මරේ මරු.........මහත්තය කෑල්ල වැදගත් අයට විතරයි බං කියන්නෙ.........මං මේ කියවගන්න නෙමෙයි කියන්නේ...ඔය කවුරු කවුරුත් ඉතින් මට නම් ඔන්න මහත්තය කිව්වට කමක් නෑ :cool::cool::cool::cool::cool:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    මොකෝ මේ බුරන්න පටන් ගත්තෙ? ෂැගීගෙ බල්ලගෙ බලු මයිලක් වත් නහයෙ ගියාද?:oo: :oo:

    අනේ මම අභිංසක බෝ පැලේ:P
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    සේරම හරි...බැක් ග්*රවුන්ඩ් මියුසික් එකත් ආවනම් මරේ මරු.........මහත්තය කෑල්ල වැදගත් අයට විතරයි බං කියන්නෙ.........මං මේ කියවගන්න නෙමෙයි කියන්නේ...ඔය කවුරු කවුරුත් ඉතින් මට නම් ඔන්න මහත්තය කිව්වට කමක් නෑ :cool::cool::cool::cool::cool:

    13.gif
    13.gif
    13.gif
    13.gif
    104.gif
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    නිකී,පූහ්,හර්ෂ,සී.ජේ,තුන්ඩුවෝ මම බොරු දර්ශනයක් දැම්මේ !! බලා සිටි ඔබ සැමට ස්තුතියි !! කට්ටියම බයවී පී.එම් දැමීම පිළිබඳව සතුටු වෙමි. සැමට සුභ රාත්තිරියක් !! :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    හුරේ....ඔන්න මම විතරයි එහෙනම් PM දාල නැත්තෙ.....අනිත් උන් බය වෙලා...අනේ මම නොදන්න ෂැගී...හැබැයි පුතේ මම PM කරේ නැති උනාට උඹ නිකීට PM එකක් දැම්ම කියල ආරන්චි :nerd:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    හුරේ....ඔන්න මම විතරයි එහෙනම් PM දාල නැත්තෙ.....අනිත් උන් බය වෙලා...අනේ මම නොදන්න ෂැගී...හැබැයි පුතේ මම PM කරේ නැති උනාට උඹ නිකීට PM එකක් දැම්ම කියල ආරන්චි :nerd:

    හර්ෂ ඇත්තට නීකී කෝ:nerd: :nerd:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    හුරේ....ඔන්න මම විතරයි එහෙනම් PM දාල නැත්තෙ.....අනිත් උන් බය වෙලා...අනේ මම නොදන්න ෂැගී...හැබැයි පුතේ මම PM කරේ නැති උනාට උඹ නිකීට PM එකක් දැම්ම කියල ආරන්චි :nerd:

    ෂැගී මං ළග ඉඳන් මේක බලාගෙන ඉන්නෙ පුතේ මිනිහ බඩඅල්ලන් හිනා වෙනව:lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    හර්ෂ ඇත්තට නීකී කෝ:nerd: :nerd:
    එයාට thread එකක් open කරන්න කියල මලී අක්ක කිව්වනෙ ඒකෙ වැඩ වෙන්න ඇති