EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
rajith84 said:
ෂැගී මං ළග ඉඳන් මේක බලාගෙන ඉන්නෙ පුතේ මිනිහ බඩඅල්ලන් හිනා වෙනව:lol: :lol:
මෙහෙම ගියොත් මට බඩ කපාගෙන මැරෙන්නයි වෙන්නෙ :baffled: :baffled:
 

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
niki771 said:
ඔව් ඔව් ඒකෙ වඩ තමයි.... කවියකුත් දෙන්න තියෙනවනේ....:)
දැක්කද කියල කට ගන්න උනේ නෑ :) :)
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    මෙහෙම ගියොත් මට බඩ කපාගෙන මැරෙන්නයි වෙන්නෙ :baffled: :baffled:


    හෙට පුතාව අල්ල ගන්නම් කිව්ව:P
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    tharinda76 said:
    මොකද රං ගොජෝ මොණරෙ ක්රෑෂ් වුණාද උඩින් යන කොට? :lol: :lol: :lol: :lol: :lol:
    අහෝ ඛේදයකි *අපේ ෂැගි ට කටුත් සමග කොහිල දිය යුතුය :(