tharinda76 said:මේ මොකෝ බං උදේට කාපුවා අප්සෙට් උනාද ???![]()
![]()
![]()
![]()
key board upset sinhala gahanne behe
tharinda76 said:මේ මොකෝ බං උදේට කාපුවා අප්සෙට් උනාද ???![]()
![]()
![]()
![]()
Billl Gates said:key board upset sinhala gahanne behe

tharinda76 said:අප්පේ උඹ බිල් ගේට්ස් නෙමෙයි හිඟන ගේට්ස් !! යකෝ රු 350ක් නැද්ද උඹට චැහ් !!!![]()
![]()
![]()
![]()
fazaal24 said:So how is the progress!!ෙකාහමඳ කටයුටු එෙහම!
මඩ කිං????? අනේ නොදකිං.......මං මේ පොඩි වැඩක හිටියේ...ඒ ඩිංගට ගහල තියෙන මඩ ටිකෙන් කුඹුරක් කොටාගෙන අවුරුද්දක් කාල ඇඳල ඉන්න පුලුවන්tharinda76 said:දන්නවනේ මඩ කිං තමා හර්ෂ !!![]()
![]()
pooh27 said:අද වෙනකම් වැඩ කලා. අදින් පස්සේ තමා වැඩ පෙන්නන්නේ![]()
![]()
![]()
දන්න අයට විතරක් නෙමෙ අනිත් අයටත් යවමු. හර්ෂ මෙක ලොකු වැඩි පොඩි කරලා දෙන්න.harshafx said:දැන් කට්ටියට වැඩක් තියෙනව කරන්න......ඔයාල දන්න කියන එලකිරි සාමාජිකයින්ට පණිවිඩයක් දෙන්න ඕන...ඒහින්ද ඒ අයට මේක PM කරල යවන්න..........මේ ත්*රෙඩ් එකේ අපි විතරක් ඉඳල හරියන්නෙ නෑ......ඩේ එක දවසට අපිට වැඩේ සාර්ථක කර ගන්න තව අය ඕන.....තව ටික දවසයි...හැබැයි පිස්සු කෙලින එක නවත්තන්න බෑ..ඒක තියෙන්නම ඕන...හික් හික්........කෝ මගේ වසල යාලුව.....
කික්ම තමයි..........!
මීට චණ්ඩාලයා..........![]()
![]()
ආහ්....ඒක අමතක උනා.....පොඩ්ඩක් ඉන්න විනාඩියෙන් පොඩි කරල දෙන්නම්pooh27 said:දන්න අයට විතරක් නෙමෙ අනිත් අයටත් යවමු. හර්ෂ මෙක ලොකු වැඩි පොඩි කරලා දෙන්න.![]()
harshafx said:දැන් කට්ටියට වැඩක් තියෙනව කරන්න......ඔයාල දන්න කියන එලකිරි සාමාජිකයින්ට පණිවිඩයක් දෙන්න ඕන...ඒහින්ද ඒ අයට මේක PM කරල යවන්න..........මේ ත්*රෙඩ් එකේ අපි විතරක් ඉඳල හරියන්නෙ නෑ......ඩේ එක දවසට අපිට වැඩේ සාර්ථක කර ගන්න තව අය ඕන.....තව ටික දවසයි...හැබැයි පිස්සු කෙලින එක නවත්තන්න බෑ..ඒක තියෙන්නම ඕන...හික් හික්........කෝ මගේ වසල යාලුව.....
කික්ම තමයි..........!
මීට චණ්ඩාලයා..........![]()
![]()
![]()
