EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Billl Gates said:
    key board upset sinhala gahanne behe

    අප්පේ උඹ බිල් ගේට්ස් නෙමෙයි හිඟන ගේට්ස් !! යකෝ රු 350ක් නැද්ද උඹට චැහ් !!!:lol: :lol: :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    දැන් කට්ටියට වැඩක් තියෙනව කරන්න......ඔයාල දන්න කියන එලකිරි සාමාජිකයින්ට පණිවිඩයක් දෙන්න ඕන...ඒහින්ද ඒ අයට මේක PM කරල යවන්න..........මේ ත්*රෙඩ් එකේ අපි විතරක් ඉඳල හරියන්නෙ නෑ......ඩේ එක දවසට අපිට වැඩේ සාර්ථක කර ගන්න තව අය ඕන.....තව ටික දවසයි...හැබැයි පිස්සු කෙලින එක නවත්තන්න බෑ..ඒක තියෙන්නම ඕන...හික් හික්........කෝ මගේ වසල යාලුව.....
    කික්ම තමයි..........!
    මීට චණ්ඩාලයා.......... :lol: :lol:

    s2w2s7.jpg
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    දන්නවනේ මඩ කිං තමා හර්ෂ !!:P :P
    මඩ කිං????? අනේ නොදකිං.......මං මේ පොඩි වැඩක හිටියේ...ඒ ඩිංගට ගහල තියෙන මඩ ටිකෙන් කුඹුරක් කොටාගෙන අවුරුද්දක් කාල ඇඳල ඉන්න පුලුවන්
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
    hksj2.gif
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    harshafx said:
    දැන් කට්ටියට වැඩක් තියෙනව කරන්න......ඔයාල දන්න කියන එලකිරි සාමාජිකයින්ට පණිවිඩයක් දෙන්න ඕන...ඒහින්ද ඒ අයට මේක PM කරල යවන්න..........මේ ත්*රෙඩ් එකේ අපි විතරක් ඉඳල හරියන්නෙ නෑ......ඩේ එක දවසට අපිට වැඩේ සාර්ථක කර ගන්න තව අය ඕන.....තව ටික දවසයි...හැබැයි පිස්සු කෙලින එක නවත්තන්න බෑ..ඒක තියෙන්නම ඕන...හික් හික්........කෝ මගේ වසල යාලුව.....
    කික්ම තමයි..........!
    මීට චණ්ඩාලයා.......... :lol: :lol:
    දන්න අයට විතරක් නෙමෙ අනිත් අයටත් යවමු. හර්ෂ මෙක ලොකු වැඩි පොඩි කරලා දෙන්න. :)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    දන්න අයට විතරක් නෙමෙ අනිත් අයටත් යවමු. හර්ෂ මෙක ලොකු වැඩි පොඩි කරලා දෙන්න. :)
    ආහ්....ඒක අමතක උනා.....පොඩ්ඩක් ඉන්න විනාඩියෙන් පොඩි කරල දෙන්නම්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    දැන් කට්ටියට වැඩක් තියෙනව කරන්න......ඔයාල දන්න කියන එලකිරි සාමාජිකයින්ට පණිවිඩයක් දෙන්න ඕන...ඒහින්ද ඒ අයට මේක PM කරල යවන්න..........මේ ත්*රෙඩ් එකේ අපි විතරක් ඉඳල හරියන්නෙ නෑ......ඩේ එක දවසට අපිට වැඩේ සාර්ථක කර ගන්න තව අය ඕන.....තව ටික දවසයි...හැබැයි පිස්සු කෙලින එක නවත්තන්න බෑ..ඒක තියෙන්නම ඕන...හික් හික්........කෝ මගේ වසල යාලුව.....
    කික්ම තමයි..........!
    මීට චණ්ඩාලයා.......... :lol: :lol:

    s2w2s7.jpg

    ඇයි චණ්ඩාලයෝ උඹ පරණ ඉරට පෙන්ෂන් දෙන්නද යන්නේ ? අලුත් ඉරක් ගේන්න යන්නේ ?? බැරි සිල් නොගං !!
    :lol: :lol: :lol: :lol: :lol: