EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔන්න මං ආවා !! මට ආරංචියක් ආවා මඩ පාරක් යනවා කියල !! මට ගැහුවට කමක් නෑ පූහ්ට මඩ ගහන්න එපා චණ්ඩාලයෝ !! ඒ ළමයා මේ මොකකටවත් නෑ ඕං කිව්වා !! :lol: :lol: :lol: :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    tharinda76 said:
    ඔන්න මං ආවා !! මට ආරංචියක් ආවා මඩ පාරක් යනවා කියල !! මට ගැහුවට කමක් නෑ පූහ්ට මඩ ගහන්න එපා චණ්ඩාලයෝ !! ඒ ළමයා මේ මොකකටවත් නෑ ඕං කිව්වා !! :lol: :lol: :lol: :lol:

    සත්වකරුණාව!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පූ ඔයා හර්ෂට කිව්වද මට පිස්සු කියල ?? :( :( :( :( :( ඌ මට පී.එම් කරල කිව්ව !! ඌ යන්නෙ කොටවන්න !! වල් චණ්ඩාලයා !! නොසණ්ඩාලයා !! :growl: :growl: :growl:
     
    pooh27

    Member
    Nov 5, 2006
    3,727
    2
    0
    LoSt........
    tharinda76 said:
    පූ ඔයා හර්ෂට කිව්වද මට පිස්සු කියල ?? :( :( :( :( :( ඌ මට පී.එම් කරල කිව්ව !! ඌ යන්නෙ කොටවන්න !! වල් චණ්ඩාලයා !! නොසණ්ඩාලයා !! :growl: :growl: :growl:

    නැතෝ................. මම මුකුත් කියුවේ නැතෝ.......................:baffled: :baffled:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    පූ ඔයා හර්ෂට කිව්වද මට පිස්සු කියල ?? :( :( :( :( :( ඌ මට පී.එම් කරල කිව්ව !! ඌ යන්නෙ කොටවන්න !! වල් චණ්ඩාලයා !! නොසණ්ඩාලයා !! :growl: :growl: :growl:
    අනේ මංද ඉතින්.........ඕව කියලත් බෑ නොකියත් බෑ...ඉහි ඉහික් :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    pooh27 said:
    නැතෝ................. මම මුකුත් කියුවේ නැතෝ.......................:baffled: :baffled:

    බළල පැනපි මල්ලෙන් .:P ඔය දෙන්න මොනවද කතාකරේ :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හර්ෂ වල් චණ්ඩාලයා !! උඹට වැහි නැති හෙණ ගහන්න ඕන මේ කරන අපරාධ වලට !! :baffled: :baffled: :baffled: :eek: :eek:

    View attachment 7130 :frown: :frown: :frown: :lol: :lol: :lol:
     
    Last edited:

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    මේ මේ ෂැගී....පූහ්.....මං පොඩි විහිලුවක් කරේ..ගනන් ගන්න එපා :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    බළල පැනපි මල්ලෙන් .:P ඔය දෙන්න මොනවද කතාකරේ :P
    එකෙක් නෙමෙයි..එක මල්ලෙ ඩබල් දාල...දැක්කද සීයෙ කරන වැඩ :lol:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    අනේ මංද ඉතින්.........ඕව කියලත් බෑ නොකියත් බෑ...ඉහි ඉහික් :lol:

    මට වෙලාවකට හිතෙනව පුතා අබිලිංගෙ පුනුරුප්පත්තියද කියල:P