EK SINHALA LANGUAGE DAY 2008

Shiwantha

Member
Jun 6, 2006
11,795
44
0
Bs
harshafx said:
Mmm...thawa dawas thunayi...kattiyata penne nathi unaata wada tika gindara wage yatin yanawa..25 bala ganna puluwan kattiyatama:) ..
1.kawi tharange nirmaana baara aragena iwarai...:)
2.wiwaade teams ada nam karaa....heta topic eka dei...:)
3.Quiz eke thread eka ada reata watei...:)

kattiya holman wela yana widiyata 25ta api set wenawa:D
ela jayawewa
 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මා ඉතින්යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ මගෙ දත් දෙක විතරයි :(
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මං ආවෝ !! යහලුවනේ ගුඩ් ඊව්නිං වේවා !! මම අද අසනීප තත්වයෙන් සිටිමි !!:dull: :dull: :dull: වැඩි වේලා සිටීමට නොහැක !! :oo: :oo: :oo: ඔබ නොදැක සිටීමට බැරි නිසා පැමිණියෙමි !!:) :) :)

    ඒත් ඔබ මෙහි නැත මම යමි !!
    :( :( :( :(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    මා ඉතින්යන්න යනවා මට යන්න අවසරයි මට අරන් යන්න ඇත්තේ මගෙ දත් දෙක විතරයි :(
    කිමද නාවේ...ඇයි නාවේ..අද ඔයා :(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    මං ආවෝ !! යහලුවනේ ගුඩ් ඊව්නිං වේවා !! මම අද අසනීප තත්වයෙන් සිටිමි !!:dull: :dull: :dull: වැඩි වේලා සිටීමට නොහැක !! :oo: :oo: :oo: ඔබ නොදැක සිටීමට බැරි නිසා පැමිණියෙමි !!:) :) :)

    ඒත් ඔබ මෙහි නැත මම යමි !!
    :( :( :( :(
    අයියා..........යන්ඩ එපා අයියා....යන්ඩ එපා........ :(
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    සමාවෙලා හදා ගන්න මට මගෙ දත //
    මට යන්නට අවසර දෙන්න:(
     

    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    සමාවෙලා හදා ගන්න මට මගෙ දත //
    මට යන්නට අවසර දෙන්න:(
    උඹේ දත කවද්ද බං හදල ඉවර කර ගත්තෙ....ඕක හැමදාම හදනවනේ :baffled:
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    harshafx said:
    හෙහෙහෙ...කලකට පස්සේ...වෙලකට බැස්සේ.... :lol:

    හ්ම් හ්ම්...... අදයි ඉස්කොලේ නිවාඩු දුන්නෙ !
     

    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    72
    48
    rajith84 said:
    සමාවෙලා හදා ගන්න මට මගෙ දත //
    මට යන්නට අවසර දෙන්න:(

    ලස්සන දත් සැට් එක ආහ් !!:lol: :lol: