EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
අනේ සත්තලනේ විකී එක ඔයා ලියන්නකෝ :) :)
හික් හික්...........එන පොට නම් හොඳ නෑ වගේ........අපිනම් අහුවෙයි ඕවට...පූහ් නම් ඉතින් ලනුව කයි :P
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
maleemsg said:
:( හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි :rofl: :nerd: :lol: :lol:
ඒකනෙ කියන්නෙ මටත් පවුල් බර උපරිමේටම දැනෙන්නෙ ෆෝන් එකේ credit ඉවර වෙන විදිය දැක්කමයි :baffled:
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
maleemsg said:
:( හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි :rofl: :nerd: :lol: :lol:

OW OWWWW!!!!!

කෑගහල කියන්නද අද මම අර හූයෙ දෙකපු පොස්ට් එක?????
:P:P:P
 
pooh27

Member
Nov 5, 2006
3,727
2
0
LoSt........
harshafx said:
මට නෙමෙයි මං හිතන්නෙ කියන්න ඇත්තෙ... පූහ්,සීජේ...මෙන්න ඔයාලට මොනාද කියල...හික්

හර්ෂ මල්ලී බබා. පව් අප්පා:P :P :P :P
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
සත්තලනේ.................:eek: :eek: :eek: ඒ මොකක්ද ඒ? :nerd: :nerd:
එහෙම තමයි වැඩක් කර ගන්න ඕන උනාම.....නැති වෙලාවට ඒයි...මේයි...හලෝ....ඕව තමයි:lol:
 
harshafx

Member
Nov 8, 2007
8,690
7
0
pooh27 said:
හර්ෂ මල්ලී බබා. පව් අප්පා:P :P :P :P
අක්කට විතරයි මං ගැන දුකක් කනගාටුවක් අනුකම්පාවක් ඇති උනේ........ :( :(
 
cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    :( හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි :rofl: :nerd: :lol: :lol:
    එහෙමද මම හිතුවේ මලී මොන්ටිසෝරියක වැඩ කියලා ළමයි බලා ගන්න තියෙනවා කිව්වාම:eek:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    pooh27 said:
    වෙන නැත්නම් :baffled: :baffled: :baffled: :P
    PM එකක් එව්වා හම්බ උනාදෝ......දැන් ඔයාට එවන PM ඩබල් චෙක් කරන්න ඕන...ඇයි ඉතින් එන්නෙ නැහැනෙ සමහර ඒව :baffled:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    cj4ever said:
    එහෙමද මම හිතුවේ මලී මොන්ටිසෝරියක වැඩ කියලා ළමයි බලා ගන්න තියෙනවා කිව්වාම:eek:
    මේ අයියෙ ඔය සිගි එකේ තියන දෙව්දත් බුදුන්ට වෛර කල තරම් කියන එක වෙනුවට දෙව්දත් බුදුන්ට පෙරලපු ගල තරම් කියල දැම්මොත් මොකද?ඒකත් හෙන ටොම්බ ගලක්.....ඇඟට වටුනොත් චප්ප චුරුස් :baffled:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    eranga_m said:
    මේ සාකච්ඡාවට මමත් එකතු වෙන්න ද ??
    අපෝ එන්න..මේක විවෘත සාකඡ්චවක්......හැබැයි දැන් කවුරුත් ගිහින් වගේ මට පේන්නෙ.. :(
     
    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    harshafx said:
    මේ අයියෙ ඔය සිගි එකේ තියන දෙව්දත් බුදුන්ට වෛර කල තරම් කියන එක වෙනුවට දෙව්දත් බුදුන්ට පෙරලපු ගල තරම් කියල දැම්මොත් මොකද?ඒකත් හෙන ටොම්බ ගලක්.....ඇඟට වටුනොත් චප්ප චුරුස් :baffled:

    ගල් පෙරලුවේ එක ආත්මයක විතරනේ:rolleyes: ආත්ම බර ගාණක් හැබැයි වෛර කලානේ:yes: :yes: