harshafx said:ඇයි ඒ අස්සෙ ලමයි බලාගන්නත් ඔනනේ![]()
හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි
harshafx said:ඇයි ඒ අස්සෙ ලමයි බලාගන්නත් ඔනනේ![]()
හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි
හික් හික්...........එන පොට නම් හොඳ නෑ වගේ........අපිනම් අහුවෙයි ඕවට...පූහ් නම් ඉතින් ලනුව කයිmaleemsg said:අනේ සත්තලනේ විකී එක ඔයා ලියන්නකෝ![]()
![]()

ඒකනෙ කියන්නෙ මටත් පවුල් බර උපරිමේටම දැනෙන්නෙ ෆෝන් එකේ credit ඉවර වෙන විදිය දැක්කමයිmaleemsg said:හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි
![]()
![]()
![]()
![]()

maleemsg said:අනේ සත්තලනේ විකී එක ඔයා ලියන්නකෝ![]()
![]()
ඒ මොකක්ද ඒ?
maleemsg said:හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි
![]()
![]()
![]()
![]()



harshafx said:මට නෙමෙයි මං හිතන්නෙ කියන්න ඇත්තෙ... පූහ්,සීජේ...මෙන්න ඔයාලට මොනාද කියල...හික්
එහෙම තමයි වැඩක් කර ගන්න ඕන උනාම.....නැති වෙලාවට ඒයි...මේයි...හලෝ....ඕව තමයිpooh27 said:සත්තලනේ.................![]()
![]()
ඒ මොකක්ද ඒ?
![]()
![]()

අක්කට විතරයි මං ගැන දුකක් කනගාටුවක් අනුකම්පාවක් ඇති උනේ........pooh27 said:හර්ෂ මල්ලී බබා. පව් අප්පා![]()
![]()
![]()
![]()

TΞΞNSTAR™ said:
OW OWWWW!!!!!
කෑගහල කියන්නද අද මම අර හූයෙ දෙකපු පොස්ට් එක?????![]()
harshafx said:අක්කට විතරයි මං ගැන දුකක් කනගාටුවක් අනුකම්පාවක් ඇති උනේ........![]()
![]()
එහෙමද මම හිතුවේ මලී මොන්ටිසෝරියක වැඩ කියලා ළමයි බලා ගන්න තියෙනවා කිව්වාමmaleemsg said:හ්ම් මහත්තයට කෑම හදලා දෙන්න... බබාලගේ වැඩ ගෙදර වැඩ අම්මියෝ....පවුල් කන එක ලේසි නෑලු මල්ලි
![]()
![]()
![]()
![]()
PM එකක් එව්වා හම්බ උනාදෝ......දැන් ඔයාට එවන PM ඩබල් චෙක් කරන්න ඕන...ඇයි ඉතින් එන්නෙ නැහැනෙ සමහර ඒවpooh27 said:වෙන නැත්නම්![]()
![]()
![]()
![]()

මේ අයියෙ ඔය සිගි එකේ තියන දෙව්දත් බුදුන්ට වෛර කල තරම් කියන එක වෙනුවට දෙව්දත් බුදුන්ට පෙරලපු ගල තරම් කියල දැම්මොත් මොකද?ඒකත් හෙන ටොම්බ ගලක්.....ඇඟට වටුනොත් චප්ප චුරුස්cj4ever said:එහෙමද මම හිතුවේ මලී මොන්ටිසෝරියක වැඩ කියලා ළමයි බලා ගන්න තියෙනවා කිව්වාම![]()

අපෝ එන්න..මේක විවෘත සාකඡ්චවක්......හැබැයි දැන් කවුරුත් ගිහින් වගේ මට පේන්නෙ..eranga_m said:මේ සාකච්ඡාවට මමත් එකතු වෙන්න ද ??

harshafx said:මේ අයියෙ ඔය සිගි එකේ තියන දෙව්දත් බුදුන්ට වෛර කල තරම් කියන එක වෙනුවට දෙව්දත් බුදුන්ට පෙරලපු ගල තරම් කියල දැම්මොත් මොකද?ඒකත් හෙන ටොම්බ ගලක්.....ඇඟට වටුනොත් චප්ප චුරුස්![]()
ආත්ම බර ගාණක් හැබැයි වෛර කලානේ