EK SINHALA LANGUAGE DAY 2008

harshafx

Member
Nov 8, 2007
8,690
7
0
tharinda76 said:
හර්ෂ කොලුව තරහ වෙලාද මාත් එක්ක ??:nerd: :nerd:
මම කෑමට යමි...නිකී කෑම කාලදෝ???? මට නම් තව ඉන්න බෑ..මම කාල එන්නම්
මම තරහ නැතෝ...මම පොඩි වැඩක හිටියෙ...කාල එන්නම්...තරින්ද අන්කල් ඉන්නවනේ.....?
 
niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂
    harshafx said:
    මම කෑමට යමි...නිකී කෑම කාලදෝ???? මට නම් තව ඉන්න බෑ..මම කාල එන්නම්
    මම තරහ නැතෝ...මම පොඩි වැඩක හිටියෙ...කාල එන්නම්...තරින්ද අන්කල් ඉන්නවනේ.....?

    මම කාලා ඉන්නේ හර්ෂ අයියේ..... එහෙනම් කාලා ඉක්මනට එන්න....:):):)
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    මෙතන එකෙක් තව කෙනෙකුට දිගට හරහට PM යවන බවට විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් තොරතුරු ලැබී ඇත...හිටු මං කාල එනකන් :nerd: :nerd: :lol: :lol:
     
    Billl Gates

    Well-known member
  • May 4, 2008
    11,573
    82
    48
    39
    Pita KOtte
    harshafx said:
    මෙතන එකෙක් තව කෙනෙකුට දිගට හරහට PM යවන බවට විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් තොරතුරු ලැබී ඇත...හිටු මං කාල එනකන් :nerd: :nerd: :lol: :lol:

    මම නෙවයි
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    මම කෑමට යමි...නිකී කෑම කාලදෝ???? මට නම් තව ඉන්න බෑ..මම කාල එන්නම්
    මම තරහ නැතෝ...මම පොඩි වැඩක හිටියෙ...කාල එන්නම්...තරින්ද අන්කල් ඉන්නවනේ.....?

    තරින්ද අන්කල්
    භික් හික් භිකිස්....:lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: