niki771 said:මොකද තරින්ද අයියට උනේ......සද්දයක් වත් නෑනේ.................![]()

Oh ehemada..Wadiya katha karannat bari unaniki771 said:ow tikak saneepa naa wage kiwwa........

tharinda76 said:ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!![]()
![]()
![]()
![]()




tharinda76 said:ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!![]()
![]()
![]()
![]()

මොකා.....කවුද ඒ?වහාම මලී ට දැනුම් දෙන්නtharinda76 said:ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!![]()
![]()
![]()
![]()
MSG එක forward කරන්නෙ නැතුව screen shot එකක් ගන්න එතකොට බොරු කියන්න බෑනේtharinda76 said:ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!![]()
![]()
![]()
![]()

වයස මදි නෙමේ...වැඩි....හික් හිකාස්rajith84 said:මට චන්දෙ දාන්න බෑ ඒ මොකද වයසමදිද ?![]()

harshafx said:මොකා.....කවුද ඒ?වහාම මලී ට දැනුම් දෙන්න

harshafx said:MSG එක forward කරන්නෙ නැතුව screen shot එකක් ගන්න එතකොට බොරු කියන්න බෑනේ
මොකෝ msgz edit කරන්න පුලුවන්..ඒව මතක අතිනේ...හික් හික්![]()
![]()

harshafx said:වයස මදි නෙමේ...වැඩි....හික් හිකාස්![]()
![]()
![]()
මුන්ට මේකෙවත් හොර කරන්නෙ නැතුව ඉන්න බැරි උනානෙ....TYPICAL SRI LANKANtharinda76 said:දැනටම දැනුම් දී ඇත... ඇය විමසිල්ලෙන් සිටී !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

tharinda76 said:දැනටම දැනුම් දී ඇත... ඇය විමසිල්ලෙන් සිටී !!![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එහෙම වෙන්නෙ නෑ... ID දෙකක් නේrajith84 said:ඇත්තටම මට චන්දෙ දාන්න බෑ ඒ මොකද අපි දෙන්න පාවිච්චි කරන්නෙ එක ADSL ලයින්එක නිසාද![]()
ඔව් screen capture කරල යවන්නෝ...එතකොට හරිmaleemsg said:නිසි පරිදි චෝදනාව ඔප්පුකර පෙන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ...!![]()

harshafx said:එහෙම වෙන්නෙ නෑ... ID දෙකක් නේ