EK SINHALA LANGUAGE DAY 2008

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    niki771 said:
    මොකද තරින්ද අයියට උනේ......සද්දයක් වත් නෑනේ.................:nerd::oo:

    ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!:shocked: :shocked: :shocked: :shocked:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!:shocked: :shocked: :shocked: :shocked:
    මොකා.....කවුද ඒ?වහාම මලී ට දැනුම් දෙන්න
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    ඉන්නවා !! අපේ යාලුවෙක් හොර ඡන්ද දාගන්න පී.එම් දානවා ඒක අල්ලන්න ඕන !!:shocked: :shocked: :shocked: :shocked:
    MSG එක forward කරන්නෙ නැතුව screen shot එකක් ගන්න එතකොට බොරු කියන්න බෑනේ
    මොකෝ msgz edit කරන්න පුලුවන්..ඒව මතක අතිනේ...හික් හික්
    :lol: :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    මොකා.....කවුද ඒ?වහාම මලී ට දැනුම් දෙන්න

    දැනටම දැනුම් දී ඇත... ඇය විමසිල්ලෙන් සිටී !! :no: :no: :no: :no: :no: :no: :no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    harshafx said:
    MSG එක forward කරන්නෙ නැතුව screen shot එකක් ගන්න එතකොට බොරු කියන්න බෑනේ
    මොකෝ msgz edit කරන්න පුලුවන්..ඒව මතක අතිනේ...හික් හික්
    :lol: :lol:

    වෙනස දන්නව වගේ ??
    :P :P :P :P
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    වයස මදි නෙමේ...වැඩි....හික් හිකාස් :lol: :lol: :lol:

    ඇත්තටම මට චන්දෙ දාන්න බෑ ඒ මොකද අපි දෙන්න පාවිච්චි කරන්නෙ එක ADSL ලයින්එක නිසාද:eek:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    tharinda76 said:
    දැනටම දැනුම් දී ඇත... ඇය විමසිල්ලෙන් සිටී !! :no: :no: :no: :no: :no: :no: :no:
    මුන්ට මේකෙවත් හොර කරන්නෙ නැතුව ඉන්න බැරි උනානෙ....TYPICAL SRI LANKAN :lol: :lol:
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    rajith84 said:
    ඇත්තටම මට චන්දෙ දාන්න බෑ ඒ මොකද අපි දෙන්න පාවිච්චි කරන්නෙ එක ADSL ලයින්එක නිසාද:eek:
    එහෙම වෙන්නෙ නෑ... ID දෙකක් නේ
     
    harshafx

    Member
    Nov 8, 2007
    8,690
    7
    0
    maleemsg said:
    නිසි පරිදි චෝදනාව ඔප්පුකර පෙන්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ...!:)
    ඔව් screen capture කරල යවන්නෝ...එතකොට හරි :nerd: :nerd:
     
    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    harshafx said:
    එහෙම වෙන්නෙ නෑ... ID දෙකක් නේ

    දාන්න ඉතින් බෑනෙ කොල්ලො මලී මේ ගැන දැන්ම පොඩ්ඩක් හොයල බලන්න :frown: