EK SINHALA LANGUAGE DAY 2008

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    maleemsg said:
    නංගා නවත්තන්න එපා... 90න් ලකුණු දෙන්න අර ප්*රයශ්න දෙක අයින් කලා කියන්න...thread එකේ උඩින්ම ඒක දාන්න .. වරද හැමෝට පෙන්නලා දුන්නට තරිදුට ස්තුතියි කියලා මතක ඇතිව දාන්න ....

    නවත්තන්න එපා කරගෙන යන්න..!:)
    එහෙම කරන එක හොදයි
     

    niro123

    Member
    Aug 18, 2006
    3,576
    1
    0
    40
    maleemsg said:
    නංගා නවත්තන්න එපා... 90න් ලකුණු දෙන්න අර ප්*රයශ්න දෙක අයින් කලා කියන්න...thread එකේ උඩින්ම ඒක දාන්න .. වරද හැමෝට පෙන්නලා දුන්නට තරිදුට ස්තුතියි කියලා මතක ඇතිව දාන්න ....

    නවත්තන්න එපා කරගෙන යන්න..!:)


    ඔව්... ඒක හොඳයි.. :yes:


    කාටත් සාධාරණ විසඳුමක්
    :):):):D
     

    kitt

    Member
    Nov 29, 2006
    46
    0
    0
    kombuwa.png
    ha.png
    kombuwa.png
    ma.png
    woo_1.png
    tta.png
    ma.png
    suuu.png
    ba.png
    da.png
    va.png
    sa.png
    k.png
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    නලුවො මෙහෙ නාට්ටිය එහෙ මේක නම් online ම තමා:lol: :lol: :lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් ඉතින් අපි සිංහලයෙන් කතා කරන්නේ නැද්ද ඊළග සිංහල දිනය වෙනකන්
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    cj4ever said:
    දැන් ඉතින් අපි සිංහලයෙන් කතා කරන්නේ නැද්ද ඊළග සිංහල දිනය වෙනකන්
    මොකෑ බැරි...අපි අපි සෙට් වෙමු..සුබ උදෑසනක් වේවා....!!!
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මොකෝ දැන් අපේ කට්ටිය විසිර ගිහිල්ලාද:( :( :(
    සිංහල දිනයපහු වුණත් අපි කට්ටිය සෙට් වෙමු පුරුදු විදියට