dilrasan said:එදායින් පස්සෙ ඔයාව දැක්කෙත් නෑ හරියට එළකිරි එක පැත්තෙ....![]()
![]()
කථාව පොඩ්ඩක් අඩුකලා.. අවුරුදු 2ක් විතර එක දිගට පිස්සු නැටුවනේ... හොද වැඩක් කරපු සතුට තියාගෙන හෙමින් පොඩ්ඩක් පැත්තකට උනා
ඒ වුනාට මම හැමදාම එළකිරි එනවා 
dilrasan said:එදායින් පස්සෙ ඔයාව දැක්කෙත් නෑ හරියට එළකිරි එක පැත්තෙ....![]()
![]()
ඒ වුනාට මම හැමදාම එළකිරි එනවා 
thm14 said:ඒකනෙ අක්කි...දකින්නත් ආසයි තමා... හෙහෙ විභාගෙන් පස්සේ මේකේ දෙවෙනි අදියරක් වගෙ කරානම් හරි , හෙහෙ....![]()
අලුත් කට්ටිය එකතුකරගෙන වැඩේ කරන්න thm14 said:ඔව් ඔව්..අනිවා එහෙම වෙයි..පලවෙනි පිටුව විතරක් බලලා posts දාන එවුන් සෙට් එකකුත් ඉන්නවනෙ..හෙහෙ![]()

ආ...මමත් මේ කාලෙකින් එළකිරි එකට ආවෙ...මාසයක් ඉන්නවා...ඊට පස්සෙ ආයෙත් කාලෙකට එන්න වෙන්නෙ නෑ....ඉගෙනුම් කටයුතු නිසා....maleemsg said:කථාව පොඩ්ඩක් අඩුකලා.. අවුරුදු 2ක් විතර එක දිගට පිස්සු නැටුවනේ... හොද වැඩක් කරපු සතුට තියාගෙන හෙමින් පොඩ්ඩක් පැත්තකට උනාඒ වුනාට මම හැමදාම එළකිරි එනවා
![]()

Asitha-K said:කවුද අප්පෙ මෙ සුන්දර මතකය අවදි කලේ!!!!

dilrasan said:ආ...මමත් මේ කාලෙකින් එළකිරි එකට ආවෙ...මාසයක් ඉන්නවා...ඊට පස්සෙ ආයෙත් කාලෙකට එන්න වෙන්නෙ නෑ....ඉගෙනුම් කටයුතු නිසා....![]()
![]()

ඔව්...ඒත් හැමෝම නෙවෙයි....maleemsg said:ආහ් එහෙමද? සිංහල දිනේ කට්ටිය මල් වත්තේ එහෙම එකතු වෙනවා මං හිතන්නේ...![]()
ඔව් නෙනනං අක්කෙ කොමද තොරතරුmaleemsg said:මෙන්න මෙයත් මේ පැත්තේ ඇවිල්ලා.. මා*ත් මේ දැකලා තමයි පොඩ්ඩක් කයියක් දාලා ආගිය විස්තර කථා කරන්න ආවේ.. කවුරු උනත් හොද වැඩක් නැද්ද මං අහන්නේ..![]()
ආ...නේ....අපිට කිව්වෙවත් නේ....Asitha-K said:ඔව් නෙනනං අක්කෙ කොමද තොරතරු
කව්ද කුමාරයෙක හම්බ උනා කියලයි අපට අාරංචි





නැතුව නැතුව.....Asitha-K said:හා හා දිල් අයියත් ඉන්නෙ

කොහොමද මලයා....කාලෙකින්....
ඒක ඒෙහන් මෙහෙන් අාපු ගොසිප් ඒකක්!dilrasan said:ආ...නේ....අපිට කිව්වෙවත් නේ....![]()
![]()
![]()
maleemsg said:මම දැන් යන්න ඕනි....
හැ*මදෙනාටම සුභ රැයක් වැඩේ වැරදි උනත් මේ හුය උඩට ගත්ත කෙනාට ස්තූතියි.. ආයේ *එහෙම වෙන පරණ **හුයවල් උඩට ගන්න එපා හොදේ..
හැමදෙනාටම බායි!



maleemsg said:මම දැන් යන්න ඕනි....
හැ*මදෙනාටම සුභ රැයක් වැඩේ වැරදි උනත් මේ හුය උඩට ගත්ත කෙනාට ස්තූතියි.. ආයේ *එහෙම වෙන පරණ **හුයවල් උඩට ගන්න එපා හොදේ..
හැමදෙනාටම බායි!
Asitha-K said:ඔව් නෙනනං අක්කෙ කොමද තොරතරු
කව්ද කුමාරයෙක හම්බ උනා කියලයි අපට අාරංචි


මොකෙක්? ගෙඹි කුමාරයෙක් ද? කාටද කොහෙදිද කවද්ද? 


අනේ මම නම් දන්නේ නෑ ඔව්වා... මම යනවා මල්ලියෝ... යාහු දැක්කෙත් නෑ ඔයාව දැන් නම් නිදිමතයි.. පස්සේ දවසක මුණ ගැහෙමු 
බුදුසරණයි....ආයෙ හම්බෙමුකෝ....maleemsg said:මම දැන් යන්න ඕනි....
හැ*මදෙනාටම සුභ රැයක් වැඩේ වැරදි උනත් මේ හුය උඩට ගත්ත කෙනාට ස්තූතියි.. ආයේ *එහෙම වෙන පරණ **හුයවල් උඩට ගන්න එපා හොදේ..
හැමදෙනාටම බායි!

