EK SINHALA LANGUAGE DAY 2008

Asitha-K

Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    maleemsg said:
    :dull::dull::dull:මොකෙක්? ගෙඹි කුමාරයෙක් ද? කාටද කොහෙදිද කවද්ද? :rofl::rofl::rofl::rofl: අනේ මම නම් දන්නේ නෑ ඔව්වා... මම යනවා මල්ලියෝ... යාහු දැක්කෙත් නෑ ඔයාව දැන් නම් නිදිමතයි.. පස්සේ දවසක මුණ ගැහෙමු :)
    යාහූ කැඩිලා කමක් නෑ ඔයා ගිහින් දොය්ය ගන්න බලොග් ඒෙක හම්බ වෙමු
     

    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    maleemsg said:
    මම දැන් යන්න ඕනි....:(

    හැ*මදෙනාටම සුභ රැයක් වැඩේ වැරදි උනත් මේ හුය උඩට ගත්ත කෙනාට ස්තූතියි.. ආයේ *එහෙම වෙන පරණ **හුයවල් උඩට ගන්න එපා හොදේ..:lol::rofl:

    හැමදෙනාටම බායි! :)

    බායි
    පිනි බායි
    ඔය රෙද්දෙන් ඔලුව වහගෙන ඉන්න හින්ද හොඳා
    :) :rofl:
     

    maleemsg

    Member
    Asitha-K said:
    යාහූ කැඩිලා කමක් නෑ ඔයා ගිහින් දොය්ය ගන්න බලොග් ඒෙක හම්බ වෙමු

    කැඩිලා එහෙම කථාවක් ඇහුවමයි.. හරි හරි... දැන් නම් ඇත්තටම ගියා... මුන් මට අද යන්න දෙන්නේ නෑ:frown:
     

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    maleemsg said:
    බලබල ඉන්න බෑ.. වැඩ කරන්න :)

    හොදයි සහෝ එහෙනම් මම ගියෝ

    හෙහෙ අනිව අනිව...වැඩ කරලම පෙන්නන්නම්කෝ හෙහෙ...:)දැන් යන්ඩ ඉතිං:rofl: හෙහෙ...කුමාරයගෙ කතාව පස්සෙ කියන්න හොඳේ..??:rofl:
     

    maleemsg

    Member
    isuruimg said:

    බායි
    පිනි බායි
    ඔය රෙද්දෙන් ඔලුව වහගෙන ඉන්න හින්ද හොඳා
    :) :rofl:

    එකනේ පිනි බාන්න කලින්ම ඔළුව වහගත්තා :cool:
    ඔයාටත් සීයාගේ තොප්පිය තියන හින්දා* හොදා

    මම ගියෝ
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    maleemsg said:
    එකනේ පිනි බාන්න කලින්ම ඔළුව වහගත්තා :cool:
    ඔයාටත් සීයාගේ තොප්පිය තියන හින්දා* හොදා

    මම ගියෝ
    කීසැරයක් දැන් ගියාද මං අහන්නෙ...:lol: :rofl: :rofl:
     

    Asitha-K

    Active member
  • Dec 20, 2007
    4,711
    9
    38
    Land like no other :D
    isuruimg said:
    නිදි මතට දොයියගෙන හරියනවද ?? නිදිමත නම් නිදා ගනින් :) :baffled: :rofl:

    dilrasan said:
    ආ හොඳමයි.....ගිහින් එන්නකෝ....සුබ රැයක්...:rofl:


    උබලා නිදාගනින් මම දොයිය ගන්නම්