මේ මටනම් ඔය එකක්වත් නෙවේ..ඇස් නිකන් පියවෙනව වගේ..මාත් එහෙම්ම කැපුනා..හෙට ඉතිහාසය ලියන්නත් එපැය...සුභ රැයක් හැමෝටම..මට විභාගෙට සුබ ප්*රාර්තනා කරන්ඩ හොඳේ...හෙට අම්බ පච ලියන්ඩ වෙන්නේ..හෙහෙ..
බායී...


බායී...






සුබ රැයක්....හොඳින් ලියන්න...යකෝ මූ මාර පොරක්නේ...thm14 said:මේ මටනම් ඔය එකක්වත් නෙවේ..ඇස් නිකන් පියවෙනව වගේ..මාත් එහෙම්ම කැපුනා..හෙට ඉතිහාසය ලියන්නත් එපැය...සුභ රැයක් හැමෝටම..මට විභාගෙට සුබ ප්*රාර්තනා කරන්ඩ හොඳේ...හෙට අම්බ පච ලියන්ඩ වෙන්නේ..හෙහෙ..
බායී...
dilrasan said:සුබ රැයක්....හොඳින් ලියන්න...යකෝ මූ මාර පොරක්නේ...![]()
![]()

දිල් අයියා මොකෝ එහෙම කිව්වේ..?? මේ හෙට හොඳේ..මං ගියා...
w/ada w/ada=වැඩ වැඩgihansage said:අයන්න ආයන්න ... සොරි මම නිකන් ටෙස්ට් කරල බෑලුවෙ.වෑඩ වෑඩ.
මචන් මේකෙ ඈලපිල්ල දාන්නෙ කොහොමද..?
![]()
![]()

dilrasan said:w/ada w/ada=වැඩ වැඩ![]()
![]()
දැන් දෙන්නම්කො...
චාර්ට් එකටත් ස්තූතියි...!






thm14 said:අනේ මට නිදි මතක් එන්නෙ නැතෝ නිදාගන්ඩ යන්ඩ...හික් හික්...
කවුරුවත් නැද්ද පාන්දරම සිංහලෙන් පොඩි කතාවක් දාගෙන ඉන්ඩ..????
ඒ හින්දමයි ඕන් මේ හුය උඩට ඇද්දේ...
jk 
nad253 said:haha ..... nidi petthak biuwanan nida ganna thibba neda![]()
jk
![]()


dilrasan said:man tikaak withara loku wedak...passe ennamzzz...
dennam net Speed eka hari neada...![]()
අයියෝ නෙට් හරිද..?? ඒත් news වලට කිව්වේ දෙසැම්බර් 31 වෙනිදට කේබල් හදනව කියලලුනේ....

thm14 said:පිස්සුද බන්.. නිදි පෙති ගැහුවොත් හෙට ඇහැරෙන්නෙ නැති වෙයි නෙ...
මං මේ විභාගේ ඉවර වෙනකන් හිටියෙ පිස්සුවක් නටන්ඩ, ඒ වුනත් තාම හරියට නැටුනෙ නෑ වගෙ....![]()

nad253 said:hehe ehemada dan vibage karala iwarada![]()
![]()
![]()
thama natune nadda ...![]()
![]()
![]()
![]()
![]()




thm14 said:විභාගෙනම් ඉවරයි මචෝ...
ප්*රතිපල ඇවිල්ල අම්මා මාව මරනකන් හරි පොඩි පිස්සුවක් නටාගන්ඩ ඔනේ....
හික් හික්...නෑනේ...තාම දවස් දෙකනෙ,, හෙහෙහෙ..මේ දවස් වල COD 4සෙල්ලම් කරනව....






thm14 said:විභාගෙනම් ඉවරයි මචෝ...
ප්*රතිපල ඇවිල්ල අම්මා මාව මරනකන් හරි පොඩි පිස්සුවක් නටාගන්ඩ ඔනේ....
හික් හික්...නෑනේ...තාම දවස් දෙකනෙ,, හෙහෙහෙ..මේ දවස් වල COD 4සෙල්ලම් කරනව....

