EK SINHALA LANGUAGE DAY 2008

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
මේ මටනම් ඔය එකක්වත් නෙවේ..ඇස් නිකන් පියවෙනව වගේ..මාත් එහෙම්ම කැපුනා..හෙට ඉතිහාසය ලියන්නත් එපැය...සුභ රැයක් හැමෝටම..මට විභාගෙට සුබ ප්*රාර්තනා කරන්ඩ හොඳේ...හෙට අම්බ පච ලියන්ඩ වෙන්නේ..හෙහෙ..
බායී...:):rofl:;)
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    thm14 said:

    සුබ රැයක්....හොඳින් ලියන්න...යකෝ මූ මාර පොරක්නේ...:rofl: :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dilrasan said:
    සුබ රැයක්....හොඳින් ලියන්න...යකෝ මූ මාර පොරක්නේ...:rofl: :rofl:

    අපෙ අම්මත් කිව්වා...:rofl::rofl:දිල් අයියා මොකෝ එහෙම කිව්වේ..?? මේ හෙට හොඳේ..මං ගියා...;)
     
    gihansage

    Junior member
  • Jul 8, 2007
    685
    13
    18
    >-- Land of bushfires --<
    අයන්න ආයන්න ... සොරි මම නිකන් ටෙස්ට් කරල බෑලුවෙ.:lol: වෑඩ වෑඩ.:) මචන් මේකෙ ඈලපිල්ල දාන්නෙ කොහොමද..?:oo: :oo:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    gihansage said:
    අයන්න ආයන්න ... සොරි මම නිකන් ටෙස්ට් කරල බෑලුවෙ.:lol: වෑඩ වෑඩ.:) මචන් මේකෙ ඈලපිල්ල දාන්නෙ කොහොමද..?:oo: :oo:
    w/ada w/ada=වැඩ වැඩ:rofl: :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,727
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    4-1.jpg
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    අනේ මට නිදි මතක් එන්නෙ නැතෝ නිදාගන්ඩ යන්ඩ...හික් හික්...:lol::lol:
    කවුරුවත් නැද්ද පාන්දරම සිංහලෙන් පොඩි කතාවක් දාගෙන ඉන්ඩ..???? :):):rofl:
    ඒ හින්දමයි ඕන් මේ හුය උඩට ඇද්දේ...;)
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    thm14 said:
    අනේ මට නිදි මතක් එන්නෙ නැතෝ නිදාගන්ඩ යන්ඩ...හික් හික්...:lol::lol:
    කවුරුවත් නැද්ද පාන්දරම සිංහලෙන් පොඩි කතාවක් දාගෙන ඉන්ඩ..???? :):):rofl:
    ඒ හින්දමයි ඕන් මේ හුය උඩට ඇද්දේ...;)

    haha ..... nidi petthak biuwanan nida ganna thibba neda :P :D jk :D
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    nad253 said:
    haha ..... nidi petthak biuwanan nida ganna thibba neda :P :D jk :D

    පිස්සුද බන්.. නිදි පෙති ගැහුවොත් හෙට ඇහැරෙන්නෙ නැති වෙයි නෙ...:lol:
    මං මේ විභාගේ ඉවර වෙනකන් හිටියෙ පිස්සුවක් නටන්ඩ, ඒ වුනත් තාම හරියට නැටුනෙ නෑ වගෙ...
    .:rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    dilrasan said:
    man tikaak withara loku wedak...passe ennamzzz...:D
    dennam net Speed eka hari neada...:D

    හලෝ දිල් අයියා...හප්පේ, ලොකු වැඩක්ද..?? හෙහෙහෙ...කමක් නෑ වැඩේ කරල එන්නකෝ එහෙනම්...:)අයියෝ නෙට් හරිද..?? ඒත් news වලට කිව්වේ දෙසැම්බර් 31 වෙනිදට කේබල් හදනව කියලලුනේ....:baffled::baffled:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    thm14 said:
    පිස්සුද බන්.. නිදි පෙති ගැහුවොත් හෙට ඇහැරෙන්නෙ නැති වෙයි නෙ...:lol:
    මං මේ විභාගේ ඉවර වෙනකන් හිටියෙ පිස්සුවක් නටන්ඩ, ඒ වුනත් තාම හරියට නැටුනෙ නෑ වගෙ...
    .:rofl:

    hehe ehemada dan vibage karala iwarada :P :rofl: :rofl:

    thama natune nadda ... :lol: :lol: :lol: :lol: :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    nad253 said:
    hehe ehemada dan vibage karala iwarada :P :rofl: :rofl:

    thama natune nadda ... :lol: :lol: :lol: :lol: :lol:

    විභාගෙනම් ඉවරයි මචෝ...:lol::lol:
    ප්*රතිපල ඇවිල්ල අම්මා මාව මරනකන් හරි පොඩි පිස්සුවක් නටාගන්ඩ ඔනේ....:baffled::P
    හික් හික්...නෑනේ...තාම දවස් දෙකනෙ,, හෙහෙහෙ..මේ දවස් වල COD 4සෙල්ලම් කරනව....
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    thm14 said:
    විභාගෙනම් ඉවරයි මචෝ...:lol::lol:
    ප්*රතිපල ඇවිල්ල අම්මා මාව මරනකන් හරි පොඩි පිස්සුවක් නටාගන්ඩ ඔනේ....:baffled::P
    හික් හික්...නෑනේ...තාම දවස් දෙකනෙ,, හෙහෙහෙ..මේ දවස් වල COD 4සෙල්ලම් කරනව....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    nad253

    Well-known member
  • Oct 11, 2006
    14,662
    370
    83
    No idea!
    thm14 said:
    විභාගෙනම් ඉවරයි මචෝ...:lol::lol:
    ප්*රතිපල ඇවිල්ල අම්මා මාව මරනකන් හරි පොඩි පිස්සුවක් නටාගන්ඩ ඔනේ....:baffled::P
    හික් හික්...නෑනේ...තාම දවස් දෙකනෙ,, හෙහෙහෙ..මේ දවස් වල COD 4සෙල්ලම් කරනව....

    hummm hondai hondai .... wish karanavawa honda results enna kiyala ;) :)

    humm cod 4 sellam karanne single player da ... nattham online da ... niyama game eka neda ... ape sirus ge fav. game eka ne :rofl: :)