මම විහිලුවට බන් ඇහැව්වේ![]()

කලින් මගේ නුලක් තිබ්බා... එකේ හිටිය ගොඩක් අය.... මේකේ ඉන්න උන්ගෙන් බාදක අපු නිසා පින්තුර ටිඅක් අයින් කරලා දැම්මා..![]()


ඔව් ඒක මතක් වෙලා තමයි මම ඇහැව්වේ ඒකේ අවුලක් උනාද ?![]()
කිබුලා දෙපාරක්ම නානවා කියහන්කෝ .........![]()






කවුද බන් Hashan Dishnika කියන්නේ සැසියද ?




මතක් වෙද්දිත් හිනා වෙලා පණ යනව... ඇනරොයිඩ්





