ඔව් බං
වැරදියි තමා
මමනම් කියලා නෑ මචෝEka GT Aiyata kiyala hadaganna barida Macho ?????????

මමනම් කියලා නෑ මචෝ
කිව්වොත් හදලා දෙයි එයා![]()
අපි එහෙනම් කියමුද මචෝ ???

ඔය සීන් එක තියෙන්නෙ අර කාලයක් සයිට් එක ඕෆ්ලයින් තිබිල ඔන්ලයින් ආව දවස්වල ඉඳං...
ත්රෙඩ් කීපයක්ම දාල තිබුන ඔය ගැන... කන්ෆ්යුස් වෙන සීන් එකක්... මොකක් හරි සීන් එකක් හින්ද වෙන්න ඇති ඕක හදන්න බැරි...![]()





GT Aiyata PM ekak damma .... Balamuko Macho ..............