EK Traveler Re-Union

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
අනේ පල වල් දෙලුමෝ යන්න මට වඩා උබ වල්ල්ල්ල්ල්ල්ල්ල් ............
cheeee wal :P

වල් දෙ‍ළුම්...

මූ The Learning Kid නෙමෙයි. අපිටත් උගන්නන සයිස් එකේ ඉන්නේ.

Sirawatama

apo.......podi ewn narak wenawa ban.............
kawada? ube puthawada?
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
අම්මා ගහයි දැන්නෙ මේක දැක්කෙ:shocked:
එල එල දැන් ආයෙත් කස්ටිය ගමනෙ:)
ජයවේවා
11.gif
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔව් ඔව්. මූ මාවනැල්ලටලු එන්නේ. වෙනදට ඔක්කොටම කලින් කොටුවට එන එකා.
    වල් දෙළුම්...
    තවම sure නෑ ගම්පහින් නගිනවද මාවනැල්ලට එනවද කියල............කොහෙන් හරි අන්තිමට BC_Dilum වෙලාවට ඇවිල්ල ඇති..........
    :P:P