Ek villain හින්දි Film එක!!!

SleepingDog

Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    කාලෙකින් පට්ට Film එකක් බැලුවා...සමහර එවුන්නන් ලොකු සීන් නිසා හින්දි බලන්නෙ නැතුව ඇති...මම නන් sinhala,english,tamil,hindi ඔනේ එකක් බලනවා..

    ek-villain-apr6.jpg

    Aashique 2 eke Director ගේ තමා මේ ෆිල්ම් එකත්..Song ටික ඇහුවහම බලන්නම හිතුනා..ඔනේ මගුලක් කියලා Download කරා Dvdscr එක...දැන්නන් හිතෙනවා Original එකම බැලුවනන් හොදයි කියලා.එ තරම් patta.අමුතු විදිහෙ End එකක් තියෙන්නේටිකක් Gajini එක වගේ..2ගෙම Acting මරු....

    Songs ටික අහලා බලන්නකො කොහොමද කියලා...


    http://www.imdb.com/title/tt3175038/

    Ek Villain: Galliyan Video Song | Ankit Tiwari | Sidharth Malhotra | Shraddha Kapoor



    Ek Villain: Banjaara Video Song | Mithoon | Mohd. Irfan

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Meh film eke aniva hoda venna owna meke...

    Karan Johar ge Film ekak mata mataka vidiyata..

    math balanna owna Hoda kaalekin Hindi film ekak baluve nah..
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ලොකු කම් නං නෙවෙයි 3 ඊඩියට්ස් සින්දගි නා මිලේගී දොබාරා වගේ එකක් දෙකක් ඇරෙන්න 90%ක්ම ජරාව මට නං.