EK Wall

VSGM

Well-known member
  • Aug 2, 2007
    10,330
    213
    63
    cute-bear-bear.jpg
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    සයිබර් අවකාශයේ
    වෙබ් පිටු අතරේ..
    බැඳුනු අපේ මිතුදම
    දළුලයි සැමදින..
    අනේ.. ඒ දළුලන මිතුදම
    බිඳ දමාලන්නට බලයි සැමදෙන..
    කිසිදා නොදුටුවද..
    නොදුටු ඔබ ගැන
    අහිතක් නැත කිසි දින..
     
    • Like
    Reactions: nwnbs and Puzhi

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සයිබර් අවකාශයේ
    වෙබ් පිටු අතරේ..
    බැඳුනු අපේ මිතුදම
    දළුලයි සැමදින..
    අනේ.. ඒ දළුලන මිතුදම
    බිඳ දමාලන්නට බලයි සැමදෙන..
    කිසිදා නොදුටුවද..
    නොදුටු ඔබ ගැන
    අහිතක් නැත කිසි දින..

    අපූරුයි පද පෙල

    ලද විට ඉසඹුවක්
    එන්නෙමි එලකිරිය වෙත
    හමුවෙමි යහලුවන්
    ඇස් මානයේ පිටත

    පෝස්ට් එකකට
    කමෙන්ටුවකට
    පුංචි පද පෙලකට
    ලබනෙමි සතුට

    කිසිදා නොදුටුවද
    කිසිදා කතා නොකලද
    නමවත් නොදැනගත්තට
    කෙතරම් සමීපද එලකිරියම
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    අපූරුයි පද පෙල

    ලද විට ඉසඹුවක්
    එන්නෙමි එලකිරිය වෙත
    හමුවෙමි යහලුවන්
    ඇස් මානයේ පිටත

    පෝස්ට් එකකට
    කමෙන්ටුවකට
    පුංචි පද පෙලකට
    ලබනෙමි සතුට

    කිසිදා නොදුටුවද
    කිසිදා කතා නොකලද
    නමවත් නොදැනගත්තට
    කෙතරම් සමීපද එලකිරියම



    :shocked::shocked::shocked:ලස්සනයි ඒක..

    ඒ වගේම ලියලා තියෙන දේ ගොඩාක් ඇත්ත.. :D :D
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    සයිබර් අවකාශයේ
    වෙබ් පිටු අතරේ..
    බැඳුනු අපේ මිතුදම
    දළුලයි සැමදින..
    අනේ.. ඒ දළුලන මිතුදම
    බිඳ දමාලන්නට බලයි සැමදෙන..
    කිසිදා නොදුටුවද..
    නොදුටු ඔබ ගැන
    අහිතක් නැත කිසි දින..

    this is nice :P