EK_Library|EK_පුස්තකාලය

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
අෆ්ෆා.....මරු ත්‍රෙඩ් එකක්නේ.........කියවන එක මගේ කැමතිම වැඩක්නේ.......අවසානෙට කියෙව්වේ ම්ම්ම්.....පියෙද්රා ගගබඩ හිද මම වැළපුනෙමි...කියලා පොතක්.....ටිකක් සම්බාව්ය ඝනයේ පොතක්.........:yes::yes::yes::yes::yes::yes::yes:

මචං
happy endings තියෙන නවකතා ටිකක් කියපන්කො:confused:
 

bandibana

Member
Jun 16, 2011
928
33
0
man davasata e book 20-30 gane download karala e - books collect karanava
eth sathiyakata kiyaavnna venne poth 2 k vithraa thama...
me davasvala kiyava nne

" 30 days to a powerful memory "

ps - mage collection eka dan 20211!!!!

ekama pathuvama marenna kalin download karana okkama evage honda eva kiyavala e vage hard copy aran gedara punchi lib ekak open karana eka !!!!!
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
man davasata e book 20-30 gane download karala e - books collect karanava
eth sathiyakata kiyaavnna venne poth 2 k vithraa thama...
me davasvala kiyava nne

" 30 days to a powerful memory "

ps - mage collection eka dan 20211!!!!

ekama pathuvama marenna kalin download karana okkama evage honda eva kiyavala e vage hard copy aran gedara punchi lib ekak open karana eka !!!!!

good luck machan.umbta vede karanna puluvan vei:yes:
 

~unknown~

Member
Nov 2, 2010
3,084
408
0
මම අන්තිමට කියෙව්වෙ බත්තලංගුණ්ඩුව.
මෙගා නවල්ස් ට්‍රෙඩ් එකෙන් තමා හම්බ වුනේ :D:D

එළ එළ.උඹනන් ඉතින් කෙටිකතා එහෙමත් ලියනවනෙ:)
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අපට නොපෙනෙන ලෝකය- තුන්වන කොටස (මනෝකාය, අන්තරාභවය සහ ගුප්තාකර්ෂණය)

    ලියපු හාමුදුරුවන් වහන්සේගේ නම මතක නැත :baffled:
     
    Nov 25, 2009
    495
    51
    0
    hmmmm/.... poth nam api gawath thibbaa internet ake lokuma sinhala poth akathuwa but dan awa okkoma ayan karala... ediriyadee nawathath poth akathu karannawa athakota meketh dannam
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එළ එළ මචන්...:D
    11.gif
    11.gif
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    හෙලයා;10973174 said:
    hmmmm/.... poth nam api gawath thibbaa internet ake lokuma sinhala poth akathuwa but dan awa okkoma ayan karala... ediriyadee nawathath poth akathu karannawa athakota meketh dannam

    elakiri:)
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28

    මචං
    happy endings තියෙන නවකතා ටිකක් කියපන්කො:confused:

    මම සම්බාව්ය පොත්ම කියවනවා නෙවෙයි මචන්......මම ගොඩක් වෙලාවට කියවන්නේ english වලින් sinhalata translate කරපු පොත්.........happy endings තියෙන නවල්ස් කියවනවා......:):):):):)
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    ප්‍රදීපාගාරයේ අභිරහස ද කොහෙද මචං.මම ඒක කියෙව්ව:yes:

    ඕක ප්‍රදීපාගාරයේ වික්‍රමය බන් :cool::cool::cool:....සර් ආතර් කොනන් ඩොයිල් ලියපු එකක් නෙමෙයිද කොහෙද ඕක......


    මම ලගදි කියවපු හොඳම පොත තමයි ඉන්කා නිධානය :yes::yes::yes:(
    Biggles & the Cruise of the Condor - Capt. W.E. Johns)
    51kPTk9DywL._BO2,204,203,200_PIsitb-sticker-arrow-click,TopRight,35,-76_AA300_SH20_OU02_.jpg

    (Click kalata wadak naa :rolleyes::rolleyes::rolleyes:)

    හද්ද පරණ උනාට
    පට්ට පොත....චුටි කාලේදී එකදිගට දෙපාරක් කියවල තුන්වෙනිපාර පිටු 30 ක් විතරත් කියෙවුව :eek::eek::eek:... (මේක පොඩි එවුන්ගේ පොතක් නෙමෙයි හැබැයි) ...ඊට පස්සේ අයෙමත් ලඟදි අරගෙන කියෙවුව....

    Preview :
    http://www.amazon.co.uk/Biggles-Cruise-Condor-W-Johns/dp/0099938707#reader_0099938707

    මෙන්න මෙතන මේ පොතයි තව Captain W.E Johns ගේ Biggles Stories ටිකක් තියනවා (English හැබැයි)
    http://www.demonoid.me/files/detail...1007074718&show_files=1&page=2&ref=1302245892

    Thanks for the thread macho...elakiri....
     
    • Like
    Reactions: ~unknown~