Eka aramunaka inna

Voldemort Bro

Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    Smoke karanna hitennaha bn, aadinawa matak weddi:shocked: Awruddakin witra biwwet ne dance karanna widiyak neti nisa coronane
    Aramunaka tiyan inna try eka atha arinawa
    Ehema tama den
    ow bn experience eken kwe
    dawasata kochhara welawak kranwada? Kochhara kalayak uba krnawada
    කේන්ති යන එක නවත්තන්න බෑනෙ
    එලියට නොපෙන්ව ඉන්න නන් පුලුව්න්
    ow but oluwata hoda nane kenti ganna eka...
     
    • Sad
    Reactions: Solo Rider

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,138
    11,143
    113
    Forest
    tenor.gif
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,793
    22,049
    113
    Kaer Morhen
    thewitcher.com
    කේන්ති යන එක නවත්තන්න බෑනෙ
    එලියට නොපෙන්ව ඉන්න නන් පුලුව්න්
    ai bari? kenthi ganna eka nogena inna eka choice ekak. hama deyakm choices, it all depends on the choice you are choosing..

    @Voldemort Bro dwsata 10 mins krnn athi, e amaru nn 5 mins wlin ptn arn gradually up krnna meditation eka
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උඹ අහන්න ආස බන කතා වලින් පටන් අරං ටිකක් ගැඹුරු ධර්ම දේශනා එහෙම අහන්න.
    ටික දවසකින් මෛත්‍රී භාවනාවත් කරන්න. දවසට විනාඩි පහක් හරි ට්‍රයි කරන්න.
    ටික දවසකින් හිත සන්සුන් වෙයි.