හරි යන දෙයක් නෙවෙයි
ආදරය කියන්නෙ පිදිය යුතු දෙයක් මිසක්
යැදිය යුතු දෙයක් නෙවේ.....
ඒක පාර්ශව ආදරයක් කියන්නෙ හරි යන දෙයක් නෙවෙයි.
ඔබ ආදරය දෙනව වගෙම ඔබත් ආදරය ලබන්නෙ නැත්නම්
ප්‍රතිඵලය බිංදුවයි නේද?

ඒ නිසා ඒක පාර්ශවික ආදරය කියන්නෙ
හරියට ඔයා බදුල්ලට යන්න හිතාගෙන මාතර කෝච්චියට නගිනව වගෙ නිෂ්පල වැඩක්.

Last edited: