Eka Parshwika Adaraya

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    ගොඩක් ස්තූතියි යාළුවේ. මං කිව්වෙ එහෙම එල්ලිලා ඉන්න එක්කෙනෙක් ගැන. ගෑණු ළමයත් එයාට බලාපොරොත්තු දෙන එක නවත්තන්නෙ නෑ හැබැයි :no:
    ඔය අන්තිමට කියලා තියෙන ජාතියෙ අය දැන් කාලෙ වැහි වැහැලා :frown:


    මෙහෙමයි මචන් එහෙම යාලුවන්ට කියල තේරුම් කරන්න අමාරුයි අපෙත් එකෙක් ඉන්නවා උගෙ කෙල්ල ඌව පාවිච්චි කරා උඩට එන්න ඒ කෙල්ල මූට 5පාරක් විතර බූට් තිය තිය වෙන එවුන් එක්ක යාලු උනා මූත් පස්සෙන් වැද වැද ගිහින් ආයි ඒකිවම සෙට් කර ගන්න හැබැයි මාසයයි හරි 2යි හරි ඊට පස්සෙ ආයි ඒකි මූත් එක්ක තරහ වෙලා වෙන එකෙක් එක්ක යනවා :angry: (බැල්ලයො) ඒත් කරන්න දෙයක් නෑ අපේ හරකට කිවුවට තේරෙන්නෙ නෑ කොල්ලො ඌට තේර්ම් කරන්න ගියාම ඌ එනවා ගේම ඉල්ලන්න අපි දැන් කට පුක ව‍හගෙන ඉන්නවා බන් වෙන කරන්න දෙයක් නෑ
    මම දැකපු හොදම අනාගතයක් තියෙන එකෙක් ජපුර කැම්පස් යන්න පාස් උනා ඒලෙවල් අන්තිමට ඒව දාලා ස්කොල් එකකට පිට රට ගියා ඒත් මේ බැල්ලි වෙන එකෙක් එක්ක යනවා කියල දැනගෙන රට ගිහින් කර කර හිටපු ඩිග්‍රිය දාල ආයි ලංකාවට ආවා ඇවිත් අරකි පස්සෙන් වැද වැද ගියා කතා කරල වැඩක්නෑ අපිත් කරන්න දෙයක් නැතුව ඉන්නෙ බන් දුකයි ඒත් කරන්න තියෙන එකම දේ අරකිව මරන එක ඒක කරන්න බෑ ඒ හින්ද දැන් ඇසි කන් පියන් ඉන්නවා :sorry::(
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    aadarayata definition dunne kauda?
    Hungak aya denna try karanawa ne . eka eka aya thamanta hithichcha widihata define karanawa eka
    if you are a guy wtf you doing with that avatar :lol:
    I should ask you the same. WTF that women covered by a cobweb doing :lol:

    "I love her so much it just turns to hate" :lol:
    well :P they accompany each other you know :P. i would like to see the reaction of the holy saints who boasting about pure love bla bla if they caught their partners cheating on em :lol:
    :)
    :)
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    math nagaya kiyapu deta deyak ekatu krnna
    tka kalayak passenut palayan
    paenna katu kapan habai kellata wadayak nowenna
    eta passe ahala balapan.eta passet ba nam tawa masayak wage nrml krpn.akige kisima wenasak natnam atarapan.
    pluwan nam kellage bokke yaluwek alla ganin
    unta mara vdyata kellawa wenas krnna pluwan
    2 nam jvtheta krnna epa ban ube jvthe nasthi wena1 wenne
    mata ehema una nsai kyanne
     

    Mystery

    Member
    Jul 31, 2010
    382
    62
    0
    අංක1 තමයි පැහැදිලිවම

    පැහැදිලිවම තමන් ආදරය කරනවනම් ඉස්සෙල්ලම පොඩ්ඩක් ගට අරන් කියන්න ඕනෙ.නැත්නම් වැඩේ අනාතම තමයි.
    එහෙම කියලත් කැමති නැත්නම් තව ටිකක් ට්‍රයි කලාට කමක් නෑ.ඒත් අවුරුදු ගානක් කිසිතේරුමක් නැතිව කිසිම ප්‍රගතියක් නැතිව කල්මරන එක නම් මෝඩකමක්.:oo::oo::no::no:

    වැඩේ අතෑරලා දාල ටික කාලයක් ෂේප් එකෙ ඉදල ආපහු හිතට අල්ලන කෙල්ලෙක් හම්බුනොත් ආයිත් ට්‍රයි කරන එකයි තියෙන්නෙ.

    කෙල්ලෙක් එක්ක යාලුවෙන්න කලින් ට්‍රයි කරන එකට විතරක් නෙමෙයි ආදරය කියන්නෙ.
    අනික තමන්ට මුලින්ම හිත ගිය කෙල්ලම නෙමෙයි වෙන්න පුලුවන් ගැලපෙනම කෙල්ල.
    ගොඩක් අත්දැකීම් තියෙනවා වගේ :P
    මටනම් ඔය ගැන තියෙන්නෙ මෙහෙම අදහසක්... මිනිස්සු love and lust 2 පටලවගෙන ඉන්නෙ, ඒ මොකද කියනවනම් ඔය මැරෙන්න ආදරය කරල මැරි කරපු අය පවා ගහ ගන්න බැනගන්න අවස්තා සමහරවිට ඊට වඩා එහා ගියපු අවස්තා දැකල තියෙනවා නේද. ඉතින් ඔච්චරම ආදරය කලා නම් පස්සෙ සමහරවිට ඒ කෙනාව මරන්නතරම් තරහ යන්නෙ ඇයි?? මිනිස්සු පොඩිකාලෙ ඉඳල ආදරය සාපේක්ශ දෙයක් විදිහට පොඩි ලමයට තෙරුම්කරල දෙන්නේ. ඇයි සමහර අය අහන්නෙ පොඩි එවුන්ගෙන් ඔයා වැඩියම ආදරය කාටද කියලා... :confused::confused: අනික ඇයි බන් ඔය ෆිල්ම් වල xxx කෑලි යනකොට කියන්නේ love making කියල...:lol::lol: . තව ඉතින් T.V , radio , කම්මුලේ හොටු වගේ 2.50 නවකතා ලියන එවුනුත් ඔවට වග කියන්න ඔනේ :frown::frown: . හැමදේටම මුදල්මය අගයක් තක්සේරු කිරීමේ පලවිපාක තමි අද අපි අත් විදිනේ. ආදරය කියන්නෙ නිරපේක්ශ සංකල්පයක් කියලයි මටනම් හිතෙන්නේ... තවත් පැහදිලි කරනවනම් ආදරයේ මමත්වයක් නැත අශාවේ මමත්වයක් ඇත...:rolleyes::rolleyes:

    so i'd advice you to go with the second option as there is no such love exist in real word but don't forget the 3rd option, " wham bam thank you mam "
    11.gif
    :rolleyes::rofl::P
    agreed with the first part
    mannam parithyaga kara deprakima eth hiten love karan ne eeeta passe :)
    හ්ම්ම්ම්ම් කලක් යනකොට තමන්ටම එපා වෙනවනෙ නේද ?
    මෙහෙමයි මචන් එහෙම යාලුවන්ට කියල තේරුම් කරන්න අමාරුයි අපෙත් එකෙක් ඉන්නවා උගෙ කෙල්ල ඌව පාවිච්චි කරා උඩට එන්න ඒ කෙල්ල මූට 5පාරක් විතර බූට් තිය තිය වෙන එවුන් එක්ක යාලු උනා මූත් පස්සෙන් වැද වැද ගිහින් ආයි ඒකිවම සෙට් කර ගන්න හැබැයි මාසයයි හරි 2යි හරි ඊට පස්සෙ ආයි ඒකි මූත් එක්ක තරහ වෙලා වෙන එකෙක් එක්ක යනවා :angry: (බැල්ලයො) ඒත් කරන්න දෙයක් නෑ අපේ හරකට කිවුවට තේරෙන්නෙ නෑ කොල්ලො ඌට තේර්ම් කරන්න ගියාම ඌ එනවා ගේම ඉල්ලන්න අපි දැන් කට පුක ව‍හගෙන ඉන්නවා බන් වෙන කරන්න දෙයක් නෑ
    මම දැකපු හොදම අනාගතයක් තියෙන එකෙක් ජපුර කැම්පස් යන්න පාස් උනා ඒලෙවල් අන්තිමට ඒව දාලා ස්කොල් එකකට පිට රට ගියා ඒත් මේ බැල්ලි වෙන එකෙක් එක්ක යනවා කියල දැනගෙන රට ගිහින් කර කර හිටපු ඩිග්‍රිය දාල ආයි ලංකාවට ආවා ඇවිත් අරකි පස්සෙන් වැද වැද ගියා කතා කරල වැඩක්නෑ අපිත් කරන්න දෙයක් නැතුව ඉන්නෙ බන් දුකයි ඒත් කරන්න තියෙන එකම දේ අරකිව මරන එක ඒක කරන්න බෑ ඒ හින්ද දැන් ඇසි කන් පියන් ඉන්නවා :sorry::(
    මෙහෙම එවුනුත් ඉන්නවනෙ ලෝකෙ. පව් ඉතින් මොනව කරන්නද :oo:
     

    amawaka.day

    Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    මම නම් පිලිගන්නේ (2).මං කෙල්ලෙක්ට මැරීගෙන ආදරේ කරනවා.ඒක එයත් දන්නවා.ඒත් එයාගේ කලින් කොල්ලත් එක්ක එයා ආපහු යාලු වෙන්න යනවා.මට කැමැත්ත දීලා නෑ.එයා මට පුංචි ආදරයක්වත් දුන්නේ නෑ.ඒත් මං ඒ පිස්සිට මැරීගෙන ආදරේ කරනවා.මගේ යටි හිත කියනවා එයාව කවදාහරි මට ලැබෙයි කියලා.මට ඒ කෙල්ලගෙන් තොර ලෝකයක් ගැන හිතන්න බෑ.ඒක ආත්මීය බැඳීමක් යාලුවනේ.ඒක මං දැන් කාලේ කොල්ලෝ කෙල්ලෝ කරන බාල ආදරයකට සමාන කරන්න කැමති නෑ.මං කවදාහරි එයාව ලබාගන්නවා එයාගෙම කැමැත්තෙන්.මං ඔයාලටත් කියන්නේ අද තිබිලා හෙට නැතිවෙන ආදරයක් කරන්න එපා.එහෙම ලබන ආදරයකට වඩා තනියෙන් කරන ආත්මීය ආදරේ ගොඩක් වටිනවා.


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Ubata eya labunada