Beach eka inakota photo ekak gana set una..
kohomada ?
http://www.flickr.com/photos/wattala/5400860656/
chaaa da? gud da ?
kohomada ?
http://www.flickr.com/photos/wattala/5400860656/
chaaa da? gud da ?
siraawatama umba da gaththe?![]()



use karata no aul.. habai kiyala karanna ona dayak
![]()
thnx.i can use this one for my website.
hehe..man danna widiyata vishanka professional photographer kenekකනා shot එකක්.ඕකා කොහෙද ඔය වගේ එකක් ගන්නේ.![]()

ahanam thama apiwa adurana katiya inawa aahehe..man danna widiyata vishanka professional photographer kenek![]()



hmm :- ) ow elakiri eka thread ekak patan ganna ona Gt aiyagan ahala : - D bro.. makata use mara Canon 5D mark II cam ekak...ඇත්තටම ලස්සනයි..
මම මිට කලිනුත් දැකලා තියෙනවා ඕය සහෝදරයා පින්තුර වගයක් අරන් ත්‍රේඩ් එකක් දාලා තියෙනවා...
ඇයි මේ විදියට එක එක පින්තුර දාලා ත්‍රේඩ් හදන්නේ..
ඔයාගේ හැම එකතුවක් ම එකතු කරලා ත්‍රේඩ් එකක් හදන්න..
අනික මේ පින්තුරයේ වටිනාකම තියෙන්නේ.. ඒ ගත්ත පින්තුරේ ස්වරුපයට හානියක් නොකලා නම් තමයි..
ඔයා ෆොටෝ ෂොප් එකෙන් දැන් පාට එඩිට් කරපු එකට වඩා මට නම් ආසයි ඒ පාට එඩිට් කරන්න කලින් ගත්ත පින්තුරේ දකින්න තියෙනවා නම්..
ඇත්තටම ලස්සනයි.. මේ පින්තුරේ..
යාලුවා ඕයා මේ වගේ පින්තුර ගන්න පාවිච්චි කරන්නේ...
කොයි කෑමරා වර්ගයක් ද ?
ඒ ගැනත් පුලුවන් නම් අපිව දැනුවත් කරන්න..