Ekamath eka Dawasaka..........

Ashawari

Member
May 8, 2009
432
13
0
wsbluetree1280x800copy.jpg
 

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    දුරින් දුර ගිය ඔබෙ සිතුවම දැස කදුලින් බොද කරා.......

    නෙතට උලෙලක් උ ඔබම මට නෙතට කදුලක් එක් කරා...............
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ආදරයේ නාමයෙන් කුමක් වුව කරන්නට ආදරයම සිතට බල කරනා මොහොතක ඇතිවු චින්තන දහරාවක් මෙසේ ඔබ අකුරු කොට ඇත..

    බහුශ්‍රැත පන්ඩිතයො..මහාචාර්යවරු ආදරයේ නාමයෙන් දිවි තොර කරගත් වාර කෙතරම්ද?? ඇත්ත එයයි...

    නංගිගෙ නිර්මානය ලස්සනයි...නංගිට කවියෙන් ලොකු අනාගතයක් තියෙනවා...දිගටම ලියන්න..

    වෙනත් සමාජ විසමතාවයනුත් ඔබේ නිර්මානවලට ග්‍රහනය කර ගන්න.....

    නංගිට ජය!!