Ekath Iwrai

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Mama nam thawama HTC thama.. godak dawasata ude ada yata tibila tama phone eka ahulaganne.. Awrudu 5k witara use kara.. dawasak screen eka pettama galak udata wetuna.. eth awlak une na.. screen protector eka.. hil una..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අපරාධයක් තමා බං ඔය තරම් ගාණක් වියදම් කරලා ෆෝන් ගන්න එක.. තිස් දාහකට අඩු එකක් ගනිං ගන්නකොට..