Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ kapugedara කියල කෙනෙක් මේ නමින් thread එකක් කරන්න අරන් තිබුන... දන්න කියන එකෙක් මටත් ඒ thread එක ගැන කියල තිබුන නිසා මාත් ඇවිත් බැලුව. බැලුවම මගේ නම දාල ela-eluwa මාවත් ඒකට ගාවල තිබුන වේලපහින්ම... ඉතින් මාත් යමක් ලියන්න ඕනේ කියල ගත්තා... ඒත් පස්සේ බලනකොට 'ලොක්කෙක්' ඒ thread එක close කරලා... ලියපු ටිකත් නොදා මම ගිහින් නිදාගත්තා. හැබැයි මේක ඇත්තට වැදගත් දෙයක් කතාකරන්න හොඳ අවස්ථාවක්... ඒ හන්ද මම හිතුව ඒ වහපු thread එක ආයේ continue කරන්න... wire මාරුවෙච්ච upset ජෝකියෝ off-topic posts දැම්මොත් ඒවා විතරක් delete කරන්න, thread එකට කෙලින්න එපා කියල ලොක්කලගෙන් ඉල්ලමින් ඔන්න එහෙනම් මම වැඩේ පටාන් ගන්නවා!

මේකේ කතාවෙන මාතෘකාව නම් වරදක් නැහැ! ප්‍රශ්නයක්ය කියල ඔය බදාගෙන ඉන්න එක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි! ඔය ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා. ඇත්තටම කියනවා නම් ඔයවගේ montessori ප්‍රශ්න නෙවෙයි ඔයිට වඩා බොහොම serious, BSC/MSC level ප්‍රශ්න වලටත් බුද්ධ දේශනාවල නිවැරදි, නිරවුල්, පැහැදිලි පිළිතුරු තියනවා. වැඩේ තියෙන්නේ මේවයේ ඉන්න බෞද්ධ කියල කියන එවුන්ගෙනුත් හුඟදෙනෙක් ඒවා හරියට ඉගෙන ගෙන, තේරුම් අරගෙන නැති එකයි. හුඟක් එවුන් බුද්ධ දේශනා කියල අහල තියෙන්නෙත් එක එක පිස්සන්ගේ (අඳින ඇඳුම අදාළ නැහැ!) කතන්දර. ඔය කතාවක් කියල තිබුනේ 'බුද්ධාගමේ දේව සංකල්පයක් නැහැ...' මොකද්ද කියලත්. සමහරු නිකම් තමන්ට හිතෙන හිතෙන විකාර කියවනවා. හුඟක් එවුන් එක්ක ඇත්තටම කතාකරන්නවත් හිතෙන්නේ නැහැ! වැඩිහරියක් ඉන්නේ මොන මගුලක්වත් හරියට නොදන්න, ඒත් මම දන්නවා, මන් තමයි ලොක්ක size එකෙන් ඉන්න, මාන්නය උද්ධච්ච කම හන්ද කියන කිසිම දෙයක් නොඅහන මොට්ට පොරවල්. ඔතනයි අවුල!! අහිංසක, නිහතමානී, තැන්පත් ගතිගුණ තියනවනම් කොයි ආගමකට අයිති පවුලක ඉපදුන කෙනෙක් උනත් කමක් නැහැ!! ඇත්ත පහදලා දීල, නිවැරදිව කල්පනාකරන්න කියල දීල මානසික දියුණුවක් ඇතිකරගෙන ඉහලට ඉහලට යන්න, ලබපු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උදව් කරන්න තිබුන. ඒත් මේවා බලනකොට නම් පේන්නේ එහෙම කියනදෙයක් අහන, නිහතමානී එවුන් නැතිබව තමයි. කමක් නැහැ, වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න කරුණු ටිකක් කියන්නම්.

ඔය නැවත නැවත උපදිනවා කියන එක ඇත්තද? නැත්නම් මෙතැනින්ම ඉවරද? සත්තු වෙලත් උපදිනවද? කියල වගේ ප්‍රශ්න තියන උදවියට කියන්න තියෙන්නේ, මේ හැමෝම එහෙම මැරි මැරී ඉපදී ඉපදී ආව පිරිසක් තමයි! එහෙම එන ගමන පටන්ගත්තු දවසක් හොයන්නවත් බැහැ, එතරම් දීර්ඝ කාලයක ඉඳලයි එන්නේ!! ඊළඟට ඕනෙම කූඹියෙක් ගත්තොත් එයත් යම්දවසක රජකෙනෙක් හැටියට රටක් රාජ්‍යයක් පාලනය කරලා තියනවා! මේ ඕනෙම කෙනෙක් හරක්, ඌරෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතුකලොත් සතරමහා සාගර ජලකඳට වඩා වැඩියි! ප්‍රියයන්ගෙන් වෙන්වෙලා, අප්‍රිය අය සමග එක්වෙන්න වෙලා, කැමතිදේ නොලැබීමේ දුක හන්ද අඬපු වෙලාවල ගලපු කඳුළු එකතුකලත් සාගර ජලයට වඩා වැඩියි!! වැඩේ තියෙන්නේ ඕක විශ්වාස නැතිකම නේ... ඉතින් ඕක වෙන වෙන අයගෙන් අහල හරියන්නේ නැහැ!!! තමන්ම බලන්න තමන් කොච්චර කාලයක් තිස්සේ එක එක ජාතියේ සත්තු හැටියට, මිනිස්සු, දෙවියෝ හැටියට ඉපදී ඉපදී මැරී මැරී ඇවිත්ද මේ මේපාර මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ කියල...

මෙන්න මෙහෙමයි කරන්නේ... මුලින් තමන්ගේ හිත වැඩක්ගන්න පුළුවන් ආකාරයට දියුනුකරගන්න ඕනේ. ඒකට කියනවා හිත කර්මණ්ය කරගන්නවා කියල. තමාට හුස්ම වැටෙන එක අරමුනුකරන් ටිකෙන් ටික පුහුණු වීමෙන් ඒ ඉලක්කයට යන්න පුළුවන්. ඊළඟට හිත දියුණුවේගන දියුණුවේගන එද්දී, පියවරෙන් පියවර පලවෙනි ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, සතරවෙනි ධ්‍යානය කියන මට්ටම් වලට තමන්ටම යන්න පුළුවන්. ඊළඟට ඔය දියුනුකරගත්තු හිතට පුළුවන් පුබ්බේනිවාසානුස්සති ඥානය, පෙර විසු කඳ පිළිවෙල දකින නුවන කියන හැකියාව දියුනුකරගන්න. ඊටපස්සේ ඉතින් film එකක් බලනවා වගේ තමයි... මම අහවල් කාලේ හිටියේ කොහෙද? මොකෙක් හැටියටද කියල හිතනකොට ඒ කාලයේ කතන්දර සේරම පෙනෙන්න ගන්නවා... සීමාවක් නැහැ ඕනේ තරම් දුරට බලන්න පුළුවන්. මේක මේ forum වල ඉන්න උදවියගේ පොදු භාෂාවෙන් කිව්වොත් ඕනෙම හම්බයෙකුටත් මේවිදියටම බලන්න පුළුවන්. අල්ලවත් වෙන මොකෙක්වත් මවල නෙවෙයි... brake නැති වාහනයක් වගේ මේ නවත්තගන්න බැරුව යන සංසාර ගමන එක එක්කෙනාට තනි තනියෙන් කන්න වෙලා තියන 'මාර පරිප්පුවක්' බව එතකොට තේරෙයි!! එහෙම්මම අනාගතය සම්බන්ධව මොලේ චුට්ටක් පවිච්චිකලොත් තේරෙයි, මලා... මේ ජීවිතයෙන් පස්සෙත් වෙන්නේ ඕකම නේද කියල. ඒත් තමන්ගේ ගමන නවත්වගන්න එක කරන්න ඕනේ තමන්මයි!! නැත්නම් කලින් ආව වගේම (කවදාහරි දවසක 'brake ගහල' නවත්වගන්න තාක් කල්) ඉපදී ඉපදී මැරී මැරී යන්න වෙනවා. ඕක තමයි මූලික ප්‍රශ්නයට උත්තරය හැටියට දෙන්න තියෙන්නේ...

[QUOTE="Damith Kariyawasam, post: 9378625, member: 31903"] [size=3]ඊයේ kapugedara කියල කෙනෙක් මේ නමින් thread එකක් කරන්න අරන් තිබුන... දන්න කියන එකෙක් මටත් ඒ thread එක ගැන කියල තිබුන නිසා මාත් ඇවිත් බැලුව. බැලුවම මගේ නම දාල ela-eluwa මාවත් ඒකට ගාවල තිබුන වේලපහින්ම... ඉතින් මාත් යමක් ලියන්න ඕනේ කියල ගත්තා... ඒත් පස්සේ බලනකොට 'ලොක්කෙක්' ඒ thread එක close කරලා... ලියපු ටිකත් නොදා මම ගිහින් නිදාගත්තා. හැබැයි මේක ඇත්තට වැදගත් දෙයක් කතාකරන්න හොඳ අවස්ථාවක්... ඒ හන්ද මම හිතුව ඒ වහපු thread එක ආයේ continue කරන්න... wire මාරුවෙච්ච upset ජෝකියෝ off-topic posts දැම්මොත් ඒවා විතරක් delete කරන්න, thread එකට කෙලින්න එපා කියල ලොක්කලගෙන් ඉල්ලමින් ඔන්න එහෙනම් මම වැඩේ පටාන් ගන්නවා! මේකේ කතාවෙන මාතෘකාව නම් වරදක් නැහැ! ප්‍රශ්නයක්ය කියල ඔය බදාගෙන ඉන්න එක ඇත්තටම ප්‍රශ්නයක් නෙවෙයි! ඔය ප්‍රශ්නයට පැහැදිලි උත්තරයක් තියනවා. ඇත්තටම කියනවා නම් ඔයවගේ montessori ප්‍රශ්න නෙවෙයි ඔයිට වඩා බොහොම serious, BSC/MSC level ප්‍රශ්න වලටත් බුද්ධ දේශනාවල නිවැරදි, නිරවුල්, පැහැදිලි පිළිතුරු තියනවා. වැඩේ තියෙන්නේ මේවයේ ඉන්න බෞද්ධ කියල කියන එවුන්ගෙනුත් හුඟදෙනෙක් ඒවා හරියට ඉගෙන ගෙන, තේරුම් අරගෙන නැති එකයි. හුඟක් එවුන් බුද්ධ දේශනා කියල අහල තියෙන්නෙත් එක එක පිස්සන්ගේ (අඳින ඇඳුම අදාළ නැහැ!) කතන්දර. ඔය කතාවක් කියල තිබුනේ 'බුද්ධාගමේ දේව සංකල්පයක් නැහැ...' මොකද්ද කියලත්. සමහරු නිකම් තමන්ට හිතෙන හිතෙන විකාර කියවනවා. හුඟක් එවුන් එක්ක ඇත්තටම කතාකරන්නවත් හිතෙන්නේ නැහැ! වැඩිහරියක් ඉන්නේ මොන මගුලක්වත් හරියට නොදන්න, ඒත් මම දන්නවා, මන් තමයි ලොක්ක size එකෙන් ඉන්න, මාන්නය උද්ධච්ච කම හන්ද කියන කිසිම දෙයක් නොඅහන මොට්ට පොරවල්. ඔතනයි අවුල!! අහිංසක, නිහතමානී, තැන්පත් ගතිගුණ තියනවනම් කොයි ආගමකට අයිති පවුලක ඉපදුන කෙනෙක් උනත් කමක් නැහැ!! ඇත්ත පහදලා දීල, නිවැරදිව කල්පනාකරන්න කියල දීල මානසික දියුණුවක් ඇතිකරගෙන ඉහලට ඉහලට යන්න, ලබපු මනුස්ස ජීවිතයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න උදව් කරන්න තිබුන. ඒත් මේවා බලනකොට නම් පේන්නේ එහෙම කියනදෙයක් අහන, නිහතමානී එවුන් නැතිබව තමයි. කමක් නැහැ, වැඩක් ගන්න පුළුවන් කෙනෙකුට ප්‍රයෝජනවත් වෙන්න කරුණු ටිකක් කියන්නම්. [B]ඔය නැවත නැවත උපදිනවා කියන එක ඇත්තද? නැත්නම් මෙතැනින්ම ඉවරද? සත්තු වෙලත් උපදිනවද? කියල වගේ ප්‍රශ්න තියන උදවියට කියන්න තියෙන්නේ, මේ හැමෝම එහෙම මැරි මැරී ඉපදී ඉපදී ආව පිරිසක් තමයි! එහෙම එන ගමන පටන්ගත්තු දවසක් හොයන්නවත් බැහැ, එතරම් දීර්ඝ කාලයක ඉඳලයි එන්නේ!! ඊළඟට ඕනෙම කූඹියෙක් ගත්තොත් එයත් යම්දවසක රජකෙනෙක් හැටියට රටක් රාජ්‍යයක් පාලනය කරලා තියනවා! මේ ඕනෙම කෙනෙක් හරක්, ඌරෝ, කුකුල්ලු හැටියට ඉපදිලා මරුම්කාපු වෙලාවල ගලපු ලේ එකතුකලොත් සතරමහා සාගර ජලකඳට වඩා වැඩියි! ප්‍රියයන්ගෙන් වෙන්වෙලා, අප්‍රිය අය සමග එක්වෙන්න වෙලා, කැමතිදේ නොලැබීමේ දුක හන්ද අඬපු වෙලාවල ගලපු කඳුළු එකතුකලත් සාගර ජලයට වඩා වැඩියි!![/B] වැඩේ තියෙන්නේ ඕක විශ්වාස නැතිකම නේ... ඉතින් ඕක වෙන වෙන අයගෙන් අහල හරියන්නේ නැහැ!!! තමන්ම බලන්න තමන් කොච්චර කාලයක් තිස්සේ එක එක ජාතියේ සත්තු හැටියට, මිනිස්සු, දෙවියෝ හැටියට ඉපදී ඉපදී මැරී මැරී ඇවිත්ද මේ මේපාර මනුස්සයෙක් හැටියට ඉපදිලා ඉන්නේ කියල... [COLOR="Red"]මෙන්න මෙහෙමයි කරන්නේ... මුලින් තමන්ගේ හිත වැඩක්ගන්න පුළුවන් ආකාරයට දියුනුකරගන්න ඕනේ. ඒකට කියනවා හිත කර්මණ්ය කරගන්නවා කියල. තමාට හුස්ම වැටෙන එක අරමුනුකරන් ටිකෙන් ටික පුහුණු වීමෙන් ඒ ඉලක්කයට යන්න පුළුවන්. ඊළඟට හිත දියුණුවේගන දියුණුවේගන එද්දී, පියවරෙන් පියවර පලවෙනි ධ්‍යානය, දෙවැනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, සතරවෙනි ධ්‍යානය කියන මට්ටම් වලට තමන්ටම යන්න පුළුවන්. ඊළඟට ඔය [B]දියුනුකරගත්තු හිතට පුළුවන් පුබ්බේනිවාසානුස්සති ඥානය, පෙර විසු කඳ පිළිවෙල දකින නුවන කියන හැකියාව දියුනුකරගන්න. ඊටපස්සේ ඉතින් film එකක් බලනවා වගේ තමයි... මම අහවල් කාලේ හිටියේ කොහෙද? මොකෙක් හැටියටද කියල හිතනකොට ඒ කාලයේ කතන්දර සේරම පෙනෙන්න ගන්නවා... සීමාවක් නැහැ ඕනේ තරම් දුරට බලන්න පුළුවන්.[/B] මේක මේ forum වල ඉන්න උදවියගේ පොදු භාෂාවෙන් කිව්වොත් ඕනෙම හම්බයෙකුටත් මේවිදියටම බලන්න පුළුවන්. අල්ලවත් වෙන මොකෙක්වත් මවල නෙවෙයි... brake නැති වාහනයක් වගේ මේ නවත්තගන්න බැරුව යන සංසාර ගමන එක එක්කෙනාට තනි තනියෙන් කන්න වෙලා තියන 'මාර පරිප්පුවක්' බව එතකොට තේරෙයි!! එහෙම්මම අනාගතය සම්බන්ධව මොලේ චුට්ටක් පවිච්චිකලොත් තේරෙයි, මලා... මේ ජීවිතයෙන් පස්සෙත් වෙන්නේ ඕකම නේද කියල.[/COLOR] ඒත් තමන්ගේ ගමන නවත්වගන්න එක කරන්න ඕනේ තමන්මයි!! නැත්නම් කලින් ආව වගේම (කවදාහරි දවසක 'brake ගහල' නවත්වගන්න තාක් කල්) ඉපදී ඉපදී මැරී මැරී යන්න වෙනවා. ඕක තමයි මූලික ප්‍රශ්නයට උත්තරය හැටියට දෙන්න තියෙන්නේ...[/size] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom