Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ කතාව පැහැදිලි ලෙසම තිබුණු බුද්ධ දේශනාවේ කියවෙන්නේ තනි තනියෙන් වනාන්තර ගතවෙලා භාවනානුයෝගීව කල්ගතකල 30 දෙනෙකුගෙන් යුතු පිරිසක් සම්බන්ධවයි. එකෙක් දෙන්නෙක් කියපු කතාවක් නම් 'මුන් මේ කතාවෙලා ගහපු බයිලයක් වෙන්න ඇති' කියල පැත්තකට දාන්නත් තිබුනානේ... මෙතන එහෙම කරන්න බැහැ! කල්පනාකරන්න පුළුවන්, මොලයක් තියන කෙනෙකුට නම් නොකර සද්ද පිලිගන්නම වෙනවා. දැනුත් අපි අතරේ ඉන්න උදවිය එක එක විදියයි නේ... සමහරු ඉවරයක් නැතුව පිස්සු කෙලිනවා... සමහරු නිකම් ගල්බමුනෝ වගෙත් ඉන්නවා (වැඩිය කතාබහත් නැති silence කට්ටිය). ඒවගේ උදවියට දෙය්යෝ/බුදුන් මොකවත්ම නොදැනත්, සිංහල වත් දන්නේ නැතත් නිකම් අමුතු තැනකට ඇවිත් ඉන්නවා... මේ කලින් හිටිය දිහාව නෙවෙයි... කියල වගේ පෙර ආත්ම සම්බන්ධ දේවල් සිහිකරන්න ඉබේම ලැබෙන හැකියාවත් ඔයවගේ වෙන්න හේතුවෙනවා. තමන්ට එහෙම කලින් ජීවිත ගැන මතක නැති නිසා, කාටවත් එහෙම පෙර ආත්ම ගැන කියන්න බැහැ කියල තීරණය කරන නැත්නම් පෙර ආත්ම කතාවක් නැහැ! ආයේ ඉපදෙන්නෙත් නැහැ! කියල ගොන් තර්ක දාන මොට්ට පොරවල් තොග ගණනේ මෙහෙ හිටියට සුද්දෝ ඔය කෑලි අල්ලාගෙන පෙර ජීවිත කතා සම්බන්ධකරලා films හිටන් හදනවා/හදල තියනවා. ඉතින් ඇත්තටම කතාව වෙන්න ඕනේ මේවිදියටයි. අපේ ඇස්වලට නොපෙනෙන, කන්වලට නොඇසෙන දේවල් ගොඩාක් තියනවා. අපි ඇස්වලින්ම දැකල, කන්වලින් අහල, අල්ලලා බලල ඇත්ත නැත්ත දැනගන්න හිතුවට එහෙම කරන්න බැරි ගොඩාක් දේවල් තියනවා. දැන් තමන්ගේ ලෙඩකට අමාරුවකට බෙහෙත්ගන්න දොස්තර කෙනෙක් ගාවට යන්නත් ඒ දොස්තර ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ නේ? ආයේ ඔය කේන්දර බලන සාස්තර කියන වගේ දෙයක් ගැන හිතුවත් මාර විශ්වාසයකින් නේ ඒ ඒ උදවිය පස්සේ යන්නේ. එහෙම විශ්වාසයක් නොතිබුනා නම් ඒ අයගෙන් උපදෙස් අරන්, පිළියම් පිළිපැදල තමන්ගේ ප්රශ්නය විසඳගන්න ලැබෙනවද? නැහැ නේද?? ඔන්න ඔය විදියමයි මෙතන මේ සංසාර ගමන කතන්දරයේදීත් වෙන්න ඕනේ!!

සන්සාරගමන පිලිබඳ කතාන්දරය, ඒකට ගොදුරුවෙලා අන්ත අසරණ භාවයට පත්වෙලා ඉන්න අපේ ජීවිතවල ඇත්ත කතාන්දරය ලෝකෙට හෙළිකරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! එහෙම හෙළිකරන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වය උදෙසාම කැපවෙලා, ඒ වෙනුවෙන් සම්පූර්ණ කලයුතු පාරමිතා සම්පූර්ණ කරලා, දාන, සීල, භාවනා සේරම උපරිමයෙන්ම කරලා උපද්දවගන්න පින් බලයෙන් ලැබෙන දසබල ඥාන වගේ බුදුකෙනෙකුට පමණක්ම ලැබෙන සුවිශේෂ හැකියාවල් තුලින්. එහෙම හැකියාවල් මේ සාමාන්‍ය මනුස්සයන්ට වත්, ඔය සර්ව බලධාරීය කියල හිතාගෙන ඉන්න කාටවත් ඇත්තේ නැහැ!! ඒ හැකියාවල් ඒ විදියටම තියනවා නම් ඒ තවත් බුදුකෙනෙකුටම විතරයි!! ඉතින් බුදුවරු අපට පෙන්වල දෙන්නේ අපි හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන. ප්‍රශ්නයක් නම් විසඳගන්න ඕනේ! ඒ ඇරෙන්න එක එක්කෙනත් එක්ක වාදකරන්න, ආ... මම දන්නවා, මම තමයි වැඩකාරයා කියල පෙන්නන්න ඒක යොදාගන්න බැහැනේ... එහෙම නේද? ඉතින් තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියල දැනගන්න ලැබෙන්නෙත් ඒ ගැන කියන කෙනාව, බුදුන්වහන්සේව විශ්වාසකරලා, උන්වහන්සේ කියලා දීපු ඒවා පිළිඅරගෙන කල්පනා කර කර බැලුවොත් විතරයි. ඒකට choices මොකවත්ම නැහැ! තමන්ට අනිවාර්යයෙන්ම බුදුන්වහන්සේව විශ්වාසවිය යුතුමයි!! ඒකයි 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති' කියල කියා දීල තියෙන්නේ. විශ්වාස නැත්නම් කියනදේ අහන්නෙත් නැහැ, එහෙම ඇහුවේ නැතිඋනාම මොකවත් දැනගන්න ලැබෙන්නෙත් නැහැ!! ඉතින් මැට්ටෙක් හැටියට තම තමන්ගේ මැටි මොළ වලට එන එන අදහස් අනුව විකාර, මනස්ගාත කියව කියවා ඉඳල මැරිලා යන්න වෙනවා. එච්චරයි!!! නමුත් බුදුන්වහන්සේව පිළිගන්න නිහතමානී කීකරු කෙනා උන්වහන්සේ වදාළ දේවල් ඉගෙන අරන් කල්පනා කරකර බලල තේරුම් ගන්නවා තමන්ගේ ප්රශ්නය ගැන. බුදුහාමුදුරුවෝ ප්රශ්නය ගැන විතරක් නෙවෙයි එලිකරලා තියෙන්නේ... ප්‍රශ්නයට හේතු, ඒ හේතු නැතිකරන හැටි, එහෙම කරලා ප්රශ්නය විසඳගන්න හැටි සේරම කියල දීල තියනවා. තමන් ඒවා ඒ කියපු විදියටම කරලා, තම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඕනේ. ඔන්න ඕකයි පාර.

ඉතින් අර භාවනානුයෝගීව හිටපු පිරිස මේ එක පවුලක කට්ටියක්... කතාවෙලා එකට වනගතවෙච්ච යාලුවෝ පිරිසක් කියල මොකුත්ම නැහැ. එයාල බෞද්ධ කියල සඳහනකුත් නැහැ! ඒ උදවිය වෙනවෙනම, තනි තනියෙන් එක එක හේතු උඩ වනගත ජීවිතයට යොමුවෙලා භාවනාවේ යෙදිච්ච පිරිසක්. හැබැයි කරනදේ හරියට කරපු පිරිසක්!! ඒ කියන්නේ බොරුකරලා නැහැ, ඇත්තටම භාවනාකරලා බොහොම චිත්ත දියුණුවක් ඇතිකරගෙන හිටිය සාමාන්‍ය භික්ෂු පිරිසක් විතරයි. ඒ උදවිය බුදුන්වහන්සේව මුණගැහෙන්න පැමිණුනාම බුදුන්වහන්සේ එකපාරම බණ කියලත් නැහැ... බුදුරජාණන්වහන්සේට තියන අනුන්ගේ හිත්දැකීමේ හැකියාවෙන් ඒ භික්ෂු පිරිසගේ හැකියාව දැකල, 'මේ පිරිසට මේ ඉන්න ආකාරයෙන්ම ඉඳන් අරහත්වයට පත්වෙන්න ධර්මයක් දේශනාකරන්න ඕනේ' කියල තමයි බුදුන්වහන්සේ එයාලට කතාකරන්න පටන් අරන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ එක දෙයයි! උන්වහන්සේ ඒ උදවියට කියල තියනවා තමතමන්ගේ පෙර ජීවිත සිහිකරන්න කියල... ඉතින් ඒ අය වෙන වෙනම තම තමන්ගේ අතීත ජීවිත සිහිකර කර ගිහිල්ල. අන්තිමට හරකෙක් වෙලා ඉපදිලා බෙලිකැපුම් පහර කාල ගලාගෙන ගිය ලේ ප්‍රමාණය සිහිකරන්න කියල ඒ ලේ ප්‍රමාණයද සාගරයේ ජලයද වඩා වැඩි කියල ඇහුවම හැමෝගෙම උත්තරය එකයි!!! 'අනේ භාග්‍යවතුන්වහන්ස ඒ ගලාගිය ලේ ප්‍රමාණයත් එක්ක බැලුවම සාගර ජලය පොඩ්ඩයි' කිව්වලු!! ආයේ එළුවෝ, ඌරෝ, කුකුල්ලු වෙලා ඉපදිලා බෙලිකැපුම් පහර කාල ගලාගෙන ගිය ලේ ප්‍රමාණය ගැන ඇහුවමත් ඒත් අර උත්තරයමයි! 'සාගර ජලය පොඩ්ඩයි...' කිව්වලු. ඔයවගේ ගොඩාක් උදාහරණ දීල තියනවා. ඉතින් ඔබත් කල්පනා කරන්න පුළුවන් නිරවුල් මනසක්, බුද්ධියක් තියන කෙනෙක් නම් හිතාගන්න පුළුවන් නේද අපි එක එක්කෙනාට අතීතයේදී වෙලා තියන දේ?? නිකම් කකා බිබී jolly කර කර ඉස්සරහට ගියත් ආයෙත් වෙන්නේ එහෙමම තමයි!! පස්සේ බුදුන්වහන්සේ ඒ භික්ෂුන්ට 'ඔබලා දන්නවද මෙතරම් දුක්කන්දරාවක් විඳින්න උනේ ඇයි' කියල අහල, ඒකට හේතුත් එම හේතු නැතිවන ආකාරයත් තෝරලා දෙනකොටම ඒ පිරිස එතනම අරහත්වයට පත්වෙලා තියනවා.

[QUOTE="Damith Kariyawasam, post: 9379769, member: 31903"] [size=3]මේ කතාව පැහැදිලි ලෙසම තිබුණු බුද්ධ දේශනාවේ කියවෙන්නේ තනි තනියෙන් වනාන්තර ගතවෙලා භාවනානුයෝගීව කල්ගතකල 30 දෙනෙකුගෙන් යුතු පිරිසක් සම්බන්ධවයි. එකෙක් දෙන්නෙක් කියපු කතාවක් නම් 'මුන් මේ කතාවෙලා ගහපු බයිලයක් වෙන්න ඇති' කියල පැත්තකට දාන්නත් තිබුනානේ... මෙතන එහෙම කරන්න බැහැ! කල්පනාකරන්න පුළුවන්, මොලයක් තියන කෙනෙකුට නම් නොකර සද්ද පිලිගන්නම වෙනවා. දැනුත් අපි අතරේ ඉන්න උදවිය එක එක විදියයි නේ... සමහරු ඉවරයක් නැතුව පිස්සු කෙලිනවා... සමහරු නිකම් ගල්බමුනෝ වගෙත් ඉන්නවා (වැඩිය කතාබහත් නැති silence කට්ටිය). ඒවගේ උදවියට දෙය්යෝ/බුදුන් මොකවත්ම නොදැනත්, සිංහල වත් දන්නේ නැතත් නිකම් අමුතු තැනකට ඇවිත් ඉන්නවා... මේ කලින් හිටිය දිහාව නෙවෙයි... කියල වගේ පෙර ආත්ම සම්බන්ධ දේවල් සිහිකරන්න ඉබේම ලැබෙන හැකියාවත් ඔයවගේ වෙන්න හේතුවෙනවා. තමන්ට එහෙම කලින් ජීවිත ගැන මතක නැති නිසා, කාටවත් එහෙම පෙර ආත්ම ගැන කියන්න බැහැ කියල තීරණය කරන නැත්නම් පෙර ආත්ම කතාවක් නැහැ! ආයේ ඉපදෙන්නෙත් නැහැ! කියල ගොන් තර්ක දාන මොට්ට පොරවල් තොග ගණනේ මෙහෙ හිටියට සුද්දෝ ඔය කෑලි අල්ලාගෙන පෙර ජීවිත කතා සම්බන්ධකරලා films හිටන් හදනවා/හදල තියනවා. ඉතින් ඇත්තටම කතාව වෙන්න ඕනේ මේවිදියටයි. අපේ ඇස්වලට නොපෙනෙන, කන්වලට නොඇසෙන දේවල් ගොඩාක් තියනවා. අපි ඇස්වලින්ම දැකල, කන්වලින් අහල, අල්ලලා බලල ඇත්ත නැත්ත දැනගන්න හිතුවට එහෙම කරන්න බැරි ගොඩාක් දේවල් තියනවා. දැන් තමන්ගේ ලෙඩකට අමාරුවකට බෙහෙත්ගන්න දොස්තර කෙනෙක් ගාවට යන්නත් ඒ දොස්තර ගැන විශ්වාසයක් තියෙන්න ඕනේ නේ? ආයේ ඔය කේන්දර බලන සාස්තර කියන වගේ දෙයක් ගැන හිතුවත් මාර විශ්වාසයකින් නේ ඒ ඒ උදවිය පස්සේ යන්නේ. එහෙම විශ්වාසයක් නොතිබුනා නම් ඒ අයගෙන් උපදෙස් අරන්, පිළියම් පිළිපැදල තමන්ගේ ප්රශ්නය විසඳගන්න ලැබෙනවද? නැහැ නේද?? ඔන්න ඔය විදියමයි මෙතන මේ සංසාර ගමන කතන්දරයේදීත් වෙන්න ඕනේ!! සන්සාරගමන පිලිබඳ කතාන්දරය, ඒකට ගොදුරුවෙලා අන්ත අසරණ භාවයට පත්වෙලා ඉන්න අපේ ජීවිතවල ඇත්ත කතාන්දරය ලෝකෙට හෙළිකරන්නේ බුදුරජාණන්වහන්සේ නමක් විතරයි!!! එහෙම හෙළිකරන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ බුද්ධත්වය උදෙසාම කැපවෙලා, ඒ වෙනුවෙන් සම්පූර්ණ කලයුතු පාරමිතා සම්පූර්ණ කරලා, දාන, සීල, භාවනා සේරම උපරිමයෙන්ම කරලා උපද්දවගන්න පින් බලයෙන් ලැබෙන දසබල ඥාන වගේ බුදුකෙනෙකුට පමණක්ම ලැබෙන සුවිශේෂ හැකියාවල් තුලින්. එහෙම හැකියාවල් මේ සාමාන්‍ය මනුස්සයන්ට වත්, ඔය සර්ව බලධාරීය කියල හිතාගෙන ඉන්න කාටවත් ඇත්තේ නැහැ!! ඒ හැකියාවල් ඒ විදියටම තියනවා නම් ඒ තවත් බුදුකෙනෙකුටම විතරයි!! ඉතින් බුදුවරු අපට පෙන්වල දෙන්නේ අපි හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන. ප්‍රශ්නයක් නම් විසඳගන්න ඕනේ! ඒ ඇරෙන්න එක එක්කෙනත් එක්ක වාදකරන්න, ආ... මම දන්නවා, මම තමයි වැඩකාරයා කියල පෙන්නන්න ඒක යොදාගන්න බැහැනේ... එහෙම නේද? ඉතින් [B]තමන්ට මෙහෙම ප්‍රශ්නයක් තියනවා කියල දැනගන්න ලැබෙන්නෙත් ඒ ගැන කියන කෙනාව, බුදුන්වහන්සේව විශ්වාසකරලා, උන්වහන්සේ කියලා දීපු ඒවා පිළිඅරගෙන කල්පනා කර කර බැලුවොත් විතරයි. ඒකට choices මොකවත්ම නැහැ! තමන්ට අනිවාර්යයෙන්ම බුදුන්වහන්සේව විශ්වාසවිය යුතුමයි!! ඒකයි 'බුද්ධේ අවෙච්චප්පසාදෙන සමන්නාගතෝ හෝති' කියල කියා දීල තියෙන්නේ. විශ්වාස නැත්නම් කියනදේ අහන්නෙත් නැහැ, එහෙම ඇහුවේ නැතිඋනාම මොකවත් දැනගන්න ලැබෙන්නෙත් නැහැ!! ඉතින් මැට්ටෙක් හැටියට තම තමන්ගේ මැටි මොළ වලට එන එන අදහස් අනුව විකාර, මනස්ගාත කියව කියවා ඉඳල මැරිලා යන්න වෙනවා. එච්චරයි!!![/B] නමුත් බුදුන්වහන්සේව පිළිගන්න නිහතමානී කීකරු කෙනා උන්වහන්සේ වදාළ දේවල් ඉගෙන අරන් කල්පනා කරකර බලල තේරුම් ගන්නවා තමන්ගේ ප්රශ්නය ගැන. බුදුහාමුදුරුවෝ ප්රශ්නය ගැන විතරක් නෙවෙයි එලිකරලා තියෙන්නේ... ප්‍රශ්නයට හේතු, ඒ හේතු නැතිකරන හැටි, එහෙම කරලා ප්රශ්නය විසඳගන්න හැටි සේරම කියල දීල තියනවා. තමන් ඒවා ඒ කියපු විදියටම කරලා, තම තමන්ගේ ප්‍රශ්න විසඳගන්න ඕනේ. ඔන්න ඕකයි පාර. ඉතින් අර භාවනානුයෝගීව හිටපු පිරිස මේ එක පවුලක කට්ටියක්... කතාවෙලා එකට වනගතවෙච්ච යාලුවෝ පිරිසක් කියල මොකුත්ම නැහැ. එයාල බෞද්ධ කියල සඳහනකුත් නැහැ! ඒ උදවිය වෙනවෙනම, තනි තනියෙන් එක එක හේතු උඩ වනගත ජීවිතයට යොමුවෙලා භාවනාවේ යෙදිච්ච පිරිසක්. [B]හැබැයි කරනදේ හරියට කරපු පිරිසක්!! ඒ කියන්නේ බොරුකරලා නැහැ, ඇත්තටම භාවනාකරලා බොහොම චිත්ත දියුණුවක් ඇතිකරගෙන හිටිය සාමාන්‍ය භික්ෂු පිරිසක් [/B]විතරයි. ඒ උදවිය බුදුන්වහන්සේව මුණගැහෙන්න පැමිණුනාම බුදුන්වහන්සේ එකපාරම බණ කියලත් නැහැ... බුදුරජාණන්වහන්සේට තියන අනුන්ගේ හිත්දැකීමේ හැකියාවෙන් ඒ භික්ෂු පිරිසගේ හැකියාව දැකල, 'මේ පිරිසට මේ ඉන්න ආකාරයෙන්ම ඉඳන් අරහත්වයට පත්වෙන්න ධර්මයක් දේශනාකරන්න ඕනේ' කියල තමයි බුදුන්වහන්සේ එයාලට කතාකරන්න පටන් අරන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ එක දෙයයි! උන්වහන්සේ ඒ උදවියට කියල තියනවා තමතමන්ගේ පෙර ජීවිත සිහිකරන්න කියල... ඉතින් ඒ අය වෙන වෙනම තම තමන්ගේ අතීත ජීවිත සිහිකර කර ගිහිල්ල. අන්තිමට හරකෙක් වෙලා ඉපදිලා බෙලිකැපුම් පහර කාල ගලාගෙන ගිය ලේ ප්‍රමාණය සිහිකරන්න කියල ඒ ලේ ප්‍රමාණයද සාගරයේ ජලයද වඩා වැඩි කියල ඇහුවම හැමෝගෙම උත්තරය එකයි!!! 'අනේ භාග්‍යවතුන්වහන්ස ඒ ගලාගිය ලේ ප්‍රමාණයත් එක්ක බැලුවම සාගර ජලය පොඩ්ඩයි' කිව්වලු!! ආයේ එළුවෝ, ඌරෝ, කුකුල්ලු වෙලා ඉපදිලා බෙලිකැපුම් පහර කාල ගලාගෙන ගිය ලේ ප්‍රමාණය ගැන ඇහුවමත් ඒත් අර උත්තරයමයි! 'සාගර ජලය පොඩ්ඩයි...' කිව්වලු. ඔයවගේ ගොඩාක් උදාහරණ දීල තියනවා. ඉතින් ඔබත් කල්පනා කරන්න පුළුවන් නිරවුල් මනසක්, බුද්ධියක් තියන කෙනෙක් නම් හිතාගන්න පුළුවන් නේද අපි එක එක්කෙනාට අතීතයේදී වෙලා තියන දේ?? නිකම් කකා බිබී jolly කර කර ඉස්සරහට ගියත් ආයෙත් වෙන්නේ එහෙමම තමයි!! පස්සේ බුදුන්වහන්සේ ඒ භික්ෂුන්ට 'ඔබලා දන්නවද මෙතරම් දුක්කන්දරාවක් විඳින්න උනේ ඇයි' කියල අහල, ඒකට හේතුත් එම හේතු නැතිවන ආකාරයත් තෝරලා දෙනකොටම ඒ පිරිස එතනම අරහත්වයට පත්වෙලා තියනවා.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom