Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුරජාණන්වහන්සේව විශ්වාස නොකරන, උන්වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය පිළිනොගන්නා මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නේ ග්‍රහලෝක කීපයක් ගැන විතරයි! ඇයි, එයාල පිළිගන්නේ විද්‍යාඥයන්ව! ඒත් විද්‍යාඥයෝ තාම හොයනවා... බුදුහාමුදුරුවෝ නම් විශ්වය පුරාම තියන ලෝකවලට වැඩමකරලා, ධර්මයත් දේශනා කරලා තියනවා!! බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයනුත් ඒ ලෝක වලට වැඩම කරලා තියනවා! සමහරුන්ව එක්කරන් ගිහින් පෙන්වලත් තියනවා!! ඉතින් මේවා කොච්චර කිව්වත් බුදුරජාණන්වහන්සේව පිළිනොගන්න, 'සද්දහති තථාගතස්ස බෝධීන්' නැති උදවිය නම් පිළිගන්න එකක් නැහැ. අවුලක් නැහැ. මේ, ලෝකයේ / විශ්වයේ සැබෑ තත්වය මිසක් බුදුන්වහන්සේලා ප්‍රසිද්ධිය පිණිස, නැත්නම් පිරිස වැඩිකර ගන්න උවමනාවට ගොතල කියපු කතන්දර නෙවෙයි. අපිත් කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය මුණගැසුණු නිසා මේවා දැනගත්ත මිසක් නැත්නම් මේ මොකවත් දැනගෙන ඉපදුනේ නැහැ.

ඉතින් මෙන්න මෙහෙමයි කතාන්දරය. දැන් මේ හිරුයි සඳුයි දෙකෙන් එලියවෙන ප්‍රදේශය තියනවා නේ... ඕකේ විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ ඝ්රහලෝක 9-10 ක් වගේ ප්‍රමාණයක් සහ ජීවීන් ඉන්නේ මේ පෘථුවියේ පමණක්ය කියල උනාට, සත්‍ය වශයෙන්ම මේ ප්‍රදේශයේ 'සතර අපාය' වශයෙන් හඳුන්වපු අන්ත දුක් විඳින සත්ව ජීවිත පවතින ලෝක 4 ක් තියනවා. ඊලගට දුක/සැප දෙකම විඳින සත්ව ජීවිත පවතින මේ ලෝකය තියනවා. ඊළඟට තනිකරම සැපම පමණක් විඳින සත්ව ජීවිත පවතින 'දිව්‍ය ලෝක' 6 ක් තියනවා. ඊටත් අමතරව දිව්‍යලෝක වලටත් වඩා සැප තියන 'බ්‍රහ්ම ලෝක' 20 ක් තියනවා. ඒවායේ විවිධ ශරීර ස්වරූපයන් හා විවිධ සිතුම් පැතුම් සහිත සත්වයන් / විවිධ ශරීර ස්වරූපයන් සහිත උනත් එකම ආකාරයේ සිතුම් පැතුම් තියන සත්වයන් / එකම ආකාරයේ ශරීර ස්වරූපයන් සහිත විවිධ සිතුම් පැතුම් තියන සත්වයන් / ශරීර ස්වරුපයෙන් සහ සිතුම් පැතුම් වලින් එකම ආකාරයේ සත්වයන් වශයෙන් කාණ්ඩ 4 කට අයිති සත්වයින් සිටින ලෝකයනුත් තියනවා. හැබැයි එකම case එක තියෙන්නේ ඒවායේ මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ කියල ආගම් කතන්දර, කුල මල ජාති කතන්දර මොකවත් නැහැ. තනිකරම තම තමන් කල කී දේ අනුව විපාක විඳින්න ඉපදිලා විතරයි!!!

[QUOTE="Damith Kariyawasam, post: 9385809, member: 31903"] [SIZE="4"]බුදුරජාණන්වහන්සේව විශ්වාස නොකරන, උන්වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය පිළිනොගන්නා මිනිස්සුන්ට දැනගන්න ලැබෙන්නේ ග්‍රහලෝක කීපයක් ගැන විතරයි! ඇයි, එයාල පිළිගන්නේ විද්‍යාඥයන්ව! ඒත් විද්‍යාඥයෝ තාම හොයනවා... බුදුහාමුදුරුවෝ නම් විශ්වය පුරාම තියන ලෝකවලට වැඩමකරලා, ධර්මයත් දේශනා කරලා තියනවා!! බුදුරජාණන්වහන්සේගේ ශ්‍රාවකයනුත් ඒ ලෝක වලට වැඩම කරලා තියනවා! සමහරුන්ව එක්කරන් ගිහින් පෙන්වලත් තියනවා!! ඉතින් මේවා කොච්චර කිව්වත් බුදුරජාණන්වහන්සේව පිළිනොගන්න, 'සද්දහති තථාගතස්ස බෝධීන්' නැති උදවිය නම් පිළිගන්න එකක් නැහැ. අවුලක් නැහැ. මේ, ලෝකයේ / විශ්වයේ සැබෑ තත්වය මිසක් බුදුන්වහන්සේලා ප්‍රසිද්ධිය පිණිස, නැත්නම් පිරිස වැඩිකර ගන්න උවමනාවට ගොතල කියපු කතන්දර නෙවෙයි. අපිත් කල්‍යාණ මිත්‍රයන්ගේ උපකාරයෙන් ශ්‍රී සද්ධර්මය මුණගැසුණු නිසා මේවා දැනගත්ත මිසක් නැත්නම් මේ මොකවත් දැනගෙන ඉපදුනේ නැහැ. ඉතින් මෙන්න මෙහෙමයි කතාන්දරය. දැන් මේ හිරුයි සඳුයි දෙකෙන් එලියවෙන ප්‍රදේශය තියනවා නේ... ඕකේ විද්‍යාඥයෝ සොයාගෙන තියෙන්නේ ඝ්රහලෝක 9-10 ක් වගේ ප්‍රමාණයක් සහ ජීවීන් ඉන්නේ මේ පෘථුවියේ පමණක්ය කියල උනාට, සත්‍ය වශයෙන්ම මේ ප්‍රදේශයේ 'සතර අපාය' වශයෙන් හඳුන්වපු අන්ත දුක් විඳින සත්ව ජීවිත පවතින ලෝක 4 ක් තියනවා. ඊලගට දුක/සැප දෙකම විඳින සත්ව ජීවිත පවතින මේ ලෝකය තියනවා. ඊළඟට තනිකරම සැපම පමණක් විඳින සත්ව ජීවිත පවතින 'දිව්‍ය ලෝක' 6 ක් තියනවා. ඊටත් අමතරව දිව්‍යලෝක වලටත් වඩා සැප තියන 'බ්‍රහ්ම ලෝක' 20 ක් තියනවා. ඒවායේ විවිධ ශරීර ස්වරූපයන් හා විවිධ සිතුම් පැතුම් සහිත සත්වයන් / විවිධ ශරීර ස්වරූපයන් සහිත උනත් එකම ආකාරයේ සිතුම් පැතුම් තියන සත්වයන් / එකම ආකාරයේ ශරීර ස්වරූපයන් සහිත විවිධ සිතුම් පැතුම් තියන සත්වයන් / ශරීර ස්වරුපයෙන් සහ සිතුම් පැතුම් වලින් එකම ආකාරයේ සත්වයන් වශයෙන් කාණ්ඩ 4 කට අයිති සත්වයින් සිටින ලෝකයනුත් තියනවා. හැබැයි එකම case එක තියෙන්නේ ඒවායේ මුස්ලිම්, ක්‍රිස්තියානි, බෞද්ධ කියල ආගම් කතන්දර, කුල මල ජාති කතන්දර මොකවත් නැහැ. [B]තනිකරම තම තමන් කල කී දේ අනුව විපාක විඳින්න ඉපදිලා විතරයි!!![/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom