Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක විනාසය කියන්නේ 'කල්ප' කියල අඳුන්වන, ප්‍රමාණය දක්වන්නත් බැරි ඉතා දීර්ඝ කාලාන්තර වලින් චක්රාකාරව සිදුවෙන (විනාශවෙනවා ආයේ සකස්වෙනවා, ආයේ විනාශවෙනවා... සකස්වෙනවා) ස්වභාවික ක්‍රියාවලියක් බව මෙයාල දන්නේ නැහැනේ...

එහෙම ලෝකය විනාස වෙද්දී සේරම සත්වයෝ 'ආභස්සර ජීවීන්' (පොඩි පොඩි ආලෝක, එලි හැටියට පවතින ජීවී අවස්ථා) බවට පත්වෙලා සංසාර ගමන දිගින් දිගටම continue වෙන බව මෙයාල අහලවත් නැහැනේ...

මීට කල්ප 91 කට කලින් විපස්සී නම්වූ බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා. ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 80,000 ක්ලු!

ඊට කල්ප 60 කට පස්සේ සිකී හා වෙස්සභු නම්වූ බුදුරජාණන්වහන්සේලා දෙනමක්ම ලෝකෙට පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා. ඒ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 40,000 ක් කාලේ!

ආයේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 20,000 ක් වෙච්ච කාලේ කකුසඳ නම්වූ බුදුරජාණන්වහන්සේ නමක්, ආයුෂ 10,000 වෙච්ච කාලේ කෝණාගමන නම්වූ බුදුරජාණන්වහන්සේ නමක්, ආයේ අවුරුදු 5,000 කට ආයුෂ අඩුවෙච්ච කාලේ කාශ්‍යප නම්වූ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා...

[QUOTE="Damith Kariyawasam, post: 9396534, member: 31903"] [size=5] ලෝක විනාසය කියන්නේ 'කල්ප' කියල අඳුන්වන, ප්‍රමාණය දක්වන්නත් බැරි ඉතා දීර්ඝ කාලාන්තර වලින් චක්රාකාරව සිදුවෙන (විනාශවෙනවා ආයේ සකස්වෙනවා, ආයේ විනාශවෙනවා... සකස්වෙනවා) ස්වභාවික ක්‍රියාවලියක් බව මෙයාල දන්නේ නැහැනේ... එහෙම ලෝකය විනාස වෙද්දී සේරම සත්වයෝ 'ආභස්සර ජීවීන්' (පොඩි පොඩි ආලෝක, එලි හැටියට පවතින ජීවී අවස්ථා) බවට පත්වෙලා සංසාර ගමන දිගින් දිගටම continue වෙන බව මෙයාල අහලවත් නැහැනේ... මීට කල්ප 91 කට කලින් විපස්සී නම්වූ බුදුරජාණන්වහන්සේ ලෝකයේ පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා. ඒ කාලේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 80,000 ක්ලු! ඊට කල්ප 60 කට පස්සේ සිකී හා වෙස්සභු නම්වූ බුදුරජාණන්වහන්සේලා දෙනමක්ම ලෝකෙට පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා. ඒ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 40,000 ක් කාලේ! ආයේ මනුස්සයෙකුගේ ආයුෂ අවුරුදු 20,000 ක් වෙච්ච කාලේ කකුසඳ නම්වූ බුදුරජාණන්වහන්සේ නමක්, ආයුෂ 10,000 වෙච්ච කාලේ කෝණාගමන නම්වූ බුදුරජාණන්වහන්සේ නමක්, ආයේ අවුරුදු 5,000 කට ආයුෂ අඩුවෙච්ච කාලේ කාශ්‍යප නම්වූ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා මේ විස්තර මේ විදියටම කියල තියනවා... [/size] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom