Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුදුහාමුදුරුවෝ ප්‍රාණඝාතය එපයි කිව්වා වගේම, මම අහල තියන විදියට නම් මුස්ලිම් ආගමේත් ඒක නොකිය කියල තියනවා! මම අහල තියෙන්නේ එයාලට කියල තියෙන්නේ රත්වෙච්ච යකඩ තහඩුවක් උඩ ඉඳන් සත්තු මරන්නය කියලයි. පැහැදිලිවම එතන අරමුණු කරන්න ඇත්තේ කකුල් පිච්චි පිච්චි ඒ වැඩේ කරනකොට දැනෙන වේදනාව තමන්ට හිතාගන්න පුළුවන් නිසා සත්තු මරණ එකෙන් වළකියි කියල වෙන්න ඕනේ! එහෙම නැත්නම් සතාව මරද්දී ඌ මාර වේදනාවක් විඳින බව ඉඟියෙන් කියන්න වෙන්න ඇති!! මොලේ කල්පනා කරන්න පුළුවන් එකෙක් කොහොමද අප්පා තව එකෙක්ව මරාගෙන කාපිය කියන්නේ? කල්පනා වෙනවනේ... යකෝ, මේ විදියට කවුරුහරි මාව මරාගෙන කන්න හැදුවොත් මාර case එක නේ... කියල. හිනා යන වැඩේ කියන්නේ, මුස්ලිම් ආගමේ ලොක්කෙක් වගේ කතා කරන කෙනෙක් අහල තිබුන කොහෙද ඔය රත්වෙච්ච යකඩ තහඩු කතාව තියෙන්නේ? කියල. ඕක තමයි බුදුරජාණන්වහන්සේ "අනාගත මනුස්සයා බලුවෙනවා! තිරිසන්නු වගේ වෙනවා" කියල කිව්වේ!! මෙතන මේ කෙලින්ම පේන්නේ තියන පෙරේතකම නේ... රත්වෙච්ච යකඩ තහඩුව අනිවාර්ය කලොත් heat shielded boots දාගෙන හරි මරන් කයි! දැනට කරනවා කියල අහන්න ලැබුනේ 'රත්වෙච්ච යකඩ තහඩුවක් කියන්නේ... 'රතුපාට' දෙයක් උඩ ඉඳන් මරන්නයි උපදෙස් දීල තියෙන්නේ' කියල රතු රෙද්දක් එලාගෙන වැඩේ දෙන එකලු. තව අහන්න ලැබුන christian කෙනෙක් කියල තියනවා හරක්, කුකුල්ලු ඉන්නේ අපට කන්න කියල!! කොහොමද ඉස්සරහට මිනී මස් කන thuggeries ල set එකක් පහලවෙලා, 'අහවල් ආගමේ අය ඉන්නේ අපේ කෑමට' කියල කාගෙන කාගෙන යන්න ගත්තොත්?? වැඩේ තියෙන්නේ මෙහෙම කරලා අන්තිමේ ස්වර්ගෙටත් යනවලු!!

අම්මප ඇත්තමයි! ස්වර්ගයටමයි යන්නේ... එහෙට යන්න AC කරපු bus හිටන් දාල තියනවා! එතනට ගියාම 'ස්වර්ගය' කියල ලොකු board එකක් ගහල, ලස්සන පාට පාට lights දාල, හෙණ ගතියට තියනවා... පිළිගන්න කට්ටියත් ඉන්නවා!! ඉතින් ඇතුල්වෙන දොර ලඟට ගිය ගමන් 'මෙහාට වර කැ--... තෝ එනකම් තමයි හිටියේ...' කියල ඇදගෙන යනවලු ඇතුලට! පස්සේ receptionist හොම්බට 60 ක් විතර ඇනල, welcome to the hell කියල පිළිගන්නවලු! ඊට පස්සේ ගිනි කබලක් උඩින් වාඩි කරලා, කට ඇරලා welcome drink එක, ලෝ දිය කෝප්පයක් වක්කරනවලු බොක්ක පුච්චගෙන යන්න. ඊළඟට ඉතින් මෙහෙදී දාපු සෙල්ලම් මතක් කර කර සලකනවලු අම්බානට! එසේ මෙසේ කාලයක් නෙවෙයි, කල්ප ගණන් කන්න වෙනවලු!! බය උනාද?? බය උනත් කමක් නැහැ. ඔය මට නිකම් හිතුනට දාපු කෝචෝක් පාරක්!! හැබෑවට මත් වෙන්නේ ඔයිට සමාන විදියටම තමයි. නමුත් තමුන් bus වල නැගල යන්න උවමනාවක් නැහැ! පණ යනකොටම 4 දෙනෙක් ගෙදරටම ඇවිල්ල ඇදගෙන යනවා කියල තමයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ. ඒකට ඉතින් බුදුහාමුදුරුවෝ එක්කල වත්, මේ අපි එක්කල වත් තරහ වෙලා වැඩක් නෑ හොඳේ!!! මොකද ඒ අපි කරන දෙයක් නෙවෙයි!!! ඒක තමයි ලෝකේ හැටි... අපායේ කතාන්දරය. බුදුහාමුදුරුවෝ කලේ ඒකෙ වැඩසටහන ගැන බලාගෙන ඇවිල්ල අපිට කියල දීපු එක විතරයි!!! කොයි ආගමේ උනත් අනික් අයට වදයක් නොවී තමන්ගේ පාඩුවේ උන්නොත් හොඳයි! ඉන්නකම් බලුවැඩ කරලා නම් සුගතියේ යන්න හිතන්න එපා! බුදුන් වදාළ විදියට නරක දේවල් වලින් ඈත් උන නිසයි, හොඳ දේවල් වල නිරත උන නිසයි තමයි තෙරුවන් සරණගිය, පින් රැස්කරගත්තු ශ්‍රාවක පිරිස සුගතියේ (දිව්‍ය/බ්‍රහ්ම ලෝකවල) ඉපදුනේ / ඉපදෙන්නේ. අනික් අය ඉතින් පහලට පහලට තමයි... නිරය / පෙරේත / තිරිසන් ලෝකවලට!! දැන් මොනවා හරි දෙයක් අපි උඩට උස්සල අතහැරියොත් ආයේ බිමටම වැටෙනවා නේ. උඩ අතට බලයක් දීගනම ඉන්නකම් උස්සල තියාගත්ත හැකියි! අතහැරුණු ගමන් බිම. පින් තියනකම් මෙහෙම ඉන්න හැකියි!! ඉවර වෙච්ච ගමන් ඩොකොස්... බිම! gas බැලුම් වගේ නම් උඩ යනවා තමයි. ඒකත් gas තියනකම් විතරයි. උඩට ගිහින් පුපුරලා gas ටික ගියාම ආයේ බිම. කොච්චර බලපුළුවන්කාර කම් දැම්මත්, පුම්බගෙන, පුප්පගෙන උන්නත් 'හුලන් ගියපු ගමන්' කරපු දේවල් වලට කන්න පටන්ගන්න වෙනවා. ණිවන්දකින කන්ම ඔහොමයි!!

[QUOTE="Damith Kariyawasam, post: 9397397, member: 31903"] [SIZE="4"]බුදුහාමුදුරුවෝ ප්‍රාණඝාතය එපයි කිව්වා වගේම, මම අහල තියන විදියට නම් මුස්ලිම් ආගමේත් ඒක නොකිය කියල තියනවා! මම අහල තියෙන්නේ එයාලට කියල තියෙන්නේ රත්වෙච්ච යකඩ තහඩුවක් උඩ ඉඳන් සත්තු මරන්නය කියලයි. පැහැදිලිවම එතන අරමුණු කරන්න ඇත්තේ කකුල් පිච්චි පිච්චි ඒ වැඩේ කරනකොට දැනෙන වේදනාව තමන්ට හිතාගන්න පුළුවන් නිසා සත්තු මරණ එකෙන් වළකියි කියල වෙන්න ඕනේ! එහෙම නැත්නම් සතාව මරද්දී ඌ මාර වේදනාවක් විඳින බව ඉඟියෙන් කියන්න වෙන්න ඇති!! මොලේ කල්පනා කරන්න පුළුවන් එකෙක් කොහොමද අප්පා තව එකෙක්ව මරාගෙන කාපිය කියන්නේ? කල්පනා වෙනවනේ... යකෝ, මේ විදියට කවුරුහරි මාව මරාගෙන කන්න හැදුවොත් මාර case එක නේ... කියල. හිනා යන වැඩේ කියන්නේ, මුස්ලිම් ආගමේ ලොක්කෙක් වගේ කතා කරන කෙනෙක් අහල තිබුන කොහෙද ඔය රත්වෙච්ච යකඩ තහඩු කතාව තියෙන්නේ? කියල. ඕක තමයි බුදුරජාණන්වහන්සේ "අනාගත මනුස්සයා බලුවෙනවා! තිරිසන්නු වගේ වෙනවා" කියල කිව්වේ!! මෙතන මේ කෙලින්ම පේන්නේ තියන පෙරේතකම නේ... රත්වෙච්ච යකඩ තහඩුව අනිවාර්ය කලොත් heat shielded boots දාගෙන හරි මරන් කයි! දැනට කරනවා කියල අහන්න ලැබුනේ 'රත්වෙච්ච යකඩ තහඩුවක් කියන්නේ... 'රතුපාට' දෙයක් උඩ ඉඳන් මරන්නයි උපදෙස් දීල තියෙන්නේ' කියල රතු රෙද්දක් එලාගෙන වැඩේ දෙන එකලු. තව අහන්න ලැබුන christian කෙනෙක් කියල තියනවා හරක්, කුකුල්ලු ඉන්නේ අපට කන්න කියල!!:baffled: කොහොමද ඉස්සරහට මිනී මස් කන thuggeries ල set එකක් පහලවෙලා, 'අහවල් ආගමේ අය ඉන්නේ අපේ කෑමට' කියල කාගෙන කාගෙන යන්න ගත්තොත්??:shocked: වැඩේ තියෙන්නේ මෙහෙම කරලා අන්තිමේ ස්වර්ගෙටත් යනවලු!! අම්මප ඇත්තමයි! ස්වර්ගයටමයි යන්නේ... එහෙට යන්න AC කරපු bus හිටන් දාල තියනවා!:lol::lol: එතනට ගියාම 'ස්වර්ගය' කියල ලොකු board එකක් ගහල, ලස්සන පාට පාට lights දාල, හෙණ ගතියට තියනවා... පිළිගන්න කට්ටියත් ඉන්නවා!! ඉතින් ඇතුල්වෙන දොර ලඟට ගිය ගමන් 'මෙහාට වර කැ--... තෝ එනකම් තමයි හිටියේ...' කියල ඇදගෙන යනවලු ඇතුලට! පස්සේ receptionist හොම්බට 60 ක් විතර ඇනල, welcome to the hell කියල පිළිගන්නවලු! ඊට පස්සේ ගිනි කබලක් උඩින් වාඩි කරලා, කට ඇරලා welcome drink එක, ලෝ දිය කෝප්පයක් වක්කරනවලු බොක්ක පුච්චගෙන යන්න. ඊළඟට ඉතින් මෙහෙදී දාපු සෙල්ලම් මතක් කර කර සලකනවලු අම්බානට! එසේ මෙසේ කාලයක් නෙවෙයි, කල්ප ගණන් කන්න වෙනවලු!! බය උනාද?? බය උනත් කමක් නැහැ. ඔය මට නිකම් හිතුනට දාපු කෝචෝක් පාරක්!! හැබෑවට මත් වෙන්නේ ඔයිට සමාන විදියටම තමයි.:shocked::shocked: නමුත් තමුන් bus වල නැගල යන්න උවමනාවක් නැහැ! පණ යනකොටම 4 දෙනෙක් ගෙදරටම ඇවිල්ල ඇදගෙන යනවා කියල තමයි බුදුහාමුදුරුවෝ පෙන්වල දුන්නේ. [B]ඒකට ඉතින් බුදුහාමුදුරුවෝ එක්කල වත්, මේ අපි එක්කල වත් තරහ වෙලා වැඩක් නෑ හොඳේ!!! මොකද ඒ අපි කරන දෙයක් නෙවෙයි!!! ඒක තමයි ලෝකේ හැටි... අපායේ කතාන්දරය. බුදුහාමුදුරුවෝ කලේ ඒකෙ වැඩසටහන ගැන බලාගෙන ඇවිල්ල අපිට කියල දීපු එක විතරයි!!![/B] කොයි ආගමේ උනත් අනික් අයට වදයක් නොවී තමන්ගේ පාඩුවේ උන්නොත් හොඳයි! ඉන්නකම් බලුවැඩ කරලා නම් සුගතියේ යන්න හිතන්න එපා! බුදුන් වදාළ විදියට නරක දේවල් වලින් ඈත් උන නිසයි, හොඳ දේවල් වල නිරත උන නිසයි තමයි තෙරුවන් සරණගිය, පින් රැස්කරගත්තු ශ්‍රාවක පිරිස සුගතියේ (දිව්‍ය/බ්‍රහ්ම ලෝකවල) ඉපදුනේ / ඉපදෙන්නේ. අනික් අය ඉතින් පහලට පහලට තමයි... නිරය / පෙරේත / තිරිසන් ලෝකවලට!! දැන් මොනවා හරි දෙයක් අපි උඩට උස්සල අතහැරියොත් ආයේ බිමටම වැටෙනවා නේ. උඩ අතට බලයක් දීගනම ඉන්නකම් උස්සල තියාගත්ත හැකියි! අතහැරුණු ගමන් බිම. පින් තියනකම් මෙහෙම ඉන්න හැකියි!! ඉවර වෙච්ච ගමන් ඩොකොස්... බිම! gas බැලුම් වගේ නම් උඩ යනවා තමයි. ඒකත් gas තියනකම් විතරයි. උඩට ගිහින් පුපුරලා gas ටික ගියාම ආයේ බිම. කොච්චර බලපුළුවන්කාර කම් දැම්මත්, පුම්බගෙන, පුප්පගෙන උන්නත් 'හුලන් ගියපු ගමන්' කරපු දේවල් වලට කන්න පටන්ගන්න වෙනවා. ණිවන්දකින කන්ම ඔහොමයි!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom