Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

me kalin wathawaka wena thread ekaka daapu thawath post ekak...

සිංහල, දෙමල, මුස්ලිම් වගේ ඕනෙම ජාතියකට අයත්,

බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් වගේ ඕනෙම ආගමක් අදහන, ඕනෙම කෙනෙකුට...

දෙවියෙකුට, බ්රහ්මයෙකුට, father කෙනෙකුට, sister කෙනෙකුට, නැත්නම් පාප් වහන්සේටම උනත්,

වෙන කාගේවත්ම උදව්වක්, උපකාරයක්, පිහිටක්, පිළිසරණක් නැතුව,

තම තමන්ගේම හිත් දියුණුකරගෙන, පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව උපද්දව ගත්තොත් දකින්න පුළුවන්...

තමන් කොච්චර කෝටි, ප්‍රකෝටි වාර ගණනක් හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...

තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...

තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...

දෙවියන් අතරත්, මනුස්සයන් අතරත්, වෙන වෙන සතුන් හැටියටත්, ඉපදිච්ච වාර ගණන අනන්තයි!!

අපි රජවෙලත් ඉඳල තියනවා, මහනවෙලත් ඉඳල තියනවා, තියන තරම් ආගම් ජාති හැම එකක්ම අදහලා, යාග හෝම, පුද පූජා හැම එකක්මත් කරලා තියනවා!

කොටින්ම කියනවනම් මේ හැමෝම තනි තනියෙන් ඇවිල්ල තියෙන්නේ පටන් ගත්තු තැනක් හොයන්න බැරි තරම් දිග ගමනක්!

යන්නන් වාලේ ගියොත්, ඉස්සරහට යන්න තියෙන්නෙත් ඒවගේම ගමනක්!!

බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි! දර්ශනයක්, කතන්දරයක් මොකවත්මත් නෙවෙයි!!!

මේ තමයි ලෝක ධර්මතාවය!!! මේ ඉන්න තරමක් දෙවි, මනුස්ස, තිරිසන් ඕනෙම සත්වයෙකුට පොදු ධර්මතාවය!!!

ඒක නිසා මෙතනට challenges, තර්ක විතර්ක, වාද විවාද මොකවත් වැඩක් නැහැ!

බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කල්ප කාලාන්තරයකට සැරයක් පින්, කුසල් අනන්ත ප්‍රමාණයක් රැස් කරගෙන, ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ලෝකයේ ඉපදෙන සුවිශේෂ පුද්ගලයෙක්! උන්වහන්සේලා පිරූ පාරමිතා බලයෙන් සියලු බාධක බිඳගෙන මේ නැවත නැවත උපදින ස්වභාවයට හේතුව සොයාගෙන, ඒ හේතුව නැතිකරගෙන, සසර ගමනින් (ඉපදෙන මැරෙන බවින්) නිදහස් වෙනවා! උන්වහන්සේලා අනෙක් සියලු දෙවි, මිනිසුන් හටත් මේ කෙළවරක් නැති සංසාර ගමන ගැන කියල දෙනවා... නිදහස් වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොනවද කියන හැමදේමත් කියල දෙනවා!!

ඉතින් මේ එක එක්කෙනාගේ පිස්සු කතන්දර, 'මෝඩ චූන්' වැඩක් නැහැ! මොලේ කල්පනා කරලා, හිතල යමක් කරගන්න පුළුවන් මනුස්ස ආත්මයක් ලබපු මේ වාසනාවන්ත වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න අවස්ථාවක් ලැබිල තියන වෙලාවේ, අහල බලල, නුවණ පාවිච්චි කරලා, ප්‍රයෝජනයක් ගන්න බලන්න... වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි, තම තමන් වෙනුවෙන්!

[QUOTE="Damith Kariyawasam, post: 9398585, member: 31903"] me kalin wathawaka wena thread ekaka daapu thawath post ekak... [SIZE=4][COLOR=blue]සිංහල, දෙමල, මුස්ලිම් වගේ ඕනෙම ජාතියකට අයත්,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]බෞද්ධ, ක්‍රිස්තියානි, මුස්ලිම් වගේ ඕනෙම ආගමක් අදහන, ඕනෙම කෙනෙකුට... [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]දෙවියෙකුට, බ්රහ්මයෙකුට, father කෙනෙකුට, sister කෙනෙකුට, නැත්නම් පාප් වහන්සේටම උනත්,[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]වෙන කාගේවත්ම උදව්වක්, උපකාරයක්, පිහිටක්, පිළිසරණක් නැතුව, [/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]තම තමන්ගේම හිත් දියුණුකරගෙන, පෙර ජීවිත ගැන සිහිකරන්න හැකියාව උපද්දව ගත්තොත් දකින්න පුළුවන්...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]තමන් කොච්චර කෝටි, ප්‍රකෝටි වාර ගණනක් හරකෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් ඌරෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]තමන් කොච්චර කොටි, ප්‍රකෝටි වාර ගණනක් කුකුලෙක් හැටියට ඉපදිලා බෙලිකැපුම් කාල අවසන් හුස්ම හෙළුවද කියල...[/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue]දෙවියන් අතරත්, මනුස්සයන් අතරත්, වෙන වෙන සතුන් හැටියටත්, ඉපදිච්ච වාර ගණන අනන්තයි!![/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue]අපි රජවෙලත් ඉඳල තියනවා, මහනවෙලත් ඉඳල තියනවා, තියන තරම් ආගම් ජාති හැම එකක්ම අදහලා, යාග හෝම, පුද පූජා හැම එකක්මත් කරලා තියනවා![/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]කොටින්ම කියනවනම් මේ හැමෝම තනි තනියෙන් ඇවිල්ල තියෙන්නේ පටන් ගත්තු තැනක් හොයන්න බැරි තරම් දිග ගමනක්![/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]යන්නන් වාලේ ගියොත්, ඉස්සරහට යන්න තියෙන්නෙත් ඒවගේම ගමනක්!![/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue]බුද්ධාගම කියන්නේ ආගමක් නෙවෙයි! දර්ශනයක්, කතන්දරයක් මොකවත්මත් නෙවෙයි!!![/COLOR][/SIZE] [SIZE=5][COLOR=blue]මේ තමයි ලෝක ධර්මතාවය!!! මේ ඉන්න තරමක් දෙවි, මනුස්ස, තිරිසන් ඕනෙම සත්වයෙකුට පොදු ධර්මතාවය!!![/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඒක නිසා මෙතනට challenges, තර්ක විතර්ක, වාද විවාද මොකවත් වැඩක් නැහැ![/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]බුදුරජාණන්වහන්සේ නමක් කියන්නේ කල්ප කාලාන්තරයකට සැරයක් පින්, කුසල් අනන්ත ප්‍රමාණයක් රැස් කරගෙන, ඉතාමත් බුද්ධිමත් මනුෂ්‍යයෙක් හැටියට ලෝකයේ ඉපදෙන සුවිශේෂ පුද්ගලයෙක්! උන්වහන්සේලා පිරූ පාරමිතා බලයෙන් සියලු බාධක බිඳගෙන මේ නැවත නැවත උපදින ස්වභාවයට හේතුව සොයාගෙන, ඒ හේතුව නැතිකරගෙන, සසර ගමනින් (ඉපදෙන මැරෙන බවින්) නිදහස් වෙනවා! උන්වහන්සේලා අනෙක් සියලු දෙවි, මිනිසුන් හටත් මේ කෙළවරක් නැති සංසාර ගමන ගැන කියල දෙනවා... නිදහස් වෙන්න ඕනේ නම් වෙන්න ඕනේ මොකද්ද, කෙරෙන්න ඕනේ මොනවද කියන හැමදේමත් කියල දෙනවා!![/COLOR][/SIZE] [SIZE=4][COLOR=blue]ඉතින් මේ එක එක්කෙනාගේ පිස්සු කතන්දර, 'මෝඩ චූන්' වැඩක් නැහැ! මොලේ කල්පනා කරලා, හිතල යමක් කරගන්න පුළුවන් මනුස්ස ආත්මයක් ලබපු මේ වාසනාවන්ත වෙලාවේ, පිරිසුදු බුද්ධ දේශනා අහන්න අවස්ථාවක් ලැබිල තියන වෙලාවේ, අහල බලල, නුවණ පාවිච්චි කරලා, ප්‍රයෝජනයක් ගන්න බලන්න... වෙන කෙනෙක් වෙනුවෙන් නෙවෙයි, තම තමන් වෙනුවෙන්![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom