Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
...ekek maara prashnayak ahuvane Part-2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් අර kapugedara උන්නැහැගේ යාළුවගේ, 'මිනිස්සු මැරි මැරී උපදිනවානම් ජනගහනය වැඩිවෙන්නේ කොහොමද' කියන ප්රශ්නයට උත්තරය මේකයි. මේ ලෝකයට පහලින් තව ඒවා 4 ක් සහ උඩින් ලෝක 26 ක්ම තියන බව දැක්කනේ... උඩ ඒවාට යන්න ගොඩාක් පින් ඕනේ වෙනවා. ඒ තරමට මිනිස්සුන්ට පින් රැස්වෙන්නේ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා ධර්මය දේශනා කරද්දී, දෙව් මිනිස් ලෝකවල ධර්මය බබලන කාලෙට තමයි!!! එතකොට අපාය හිස්වෙනවා දිව්යලෝක පිරෙනවා! හරියට සූර්යාලෝකය වැටිලා පොලව රත්වෙද්දි ජලය වාෂ්ප වෙවී උඩට උඩට යනවා වගේ. දැන් දෙවි මිනිසුන්ට උපකාර කරන්න බුදුරජාණන්වහන්සේ ලෝකයේ නැහැ... ධර්මය විතරයි චුට්ටක් චුට්ටක් හරි ඉතුරුවෙලා තියෙන්නේ. හොර සංඝයෝයි, හොර උපාසකයෝයි, මෝඩ මිනිස්සුයි ඒ තියන ටිකත් වළඳනවා! ඉතින් ධර්මය බබළන්නේ නැති නිසා මිනිස්සු කළුවරේ... පින් කුසල් වලින් ඈත්වෙලා, බුද්ධ දේශනා පැත්තකට දාල, තමන්ට හිතෙන හිතෙන මගුල් කර කර ඉන්නකොට දන්නෙම නැතුව අඩියෙන් අඩිය රූටල වැටෙන්නේ අපායටයි. ඉතින් දැන් ධර්මය විශ්වාස කරන, හිස්මුදුනින්ම පිළිගන්න සීමිත පිරිසක් අතරේ විතරක් ධර්මය ටිකක් විතර බැබලුනාට, දිව්යලෝක පුරවන්න ඒක ප්රමාණවත් නැහැ! දැන් දිව්යලෝක හිස්වෙන අපාය පිරෙන කාලේ!!! ඉතින් කොහොමද ලෝක 26 ක සෙනග මේකට set වෙනකොට?? දැන් මේ මනුස්ස ජනගහනය වැඩිවෙනවා වගේ පෙනෙන්නේ මෙහෙ ඉඳල මැරෙන මැරෙන එවුන් ආයේ මනුස්සයෝ හැටියටම ඉපදිලා නෙවෙයි. මෙහෙ දැන් ඉන්න හුඟක් උන් ඊළඟට සත්තු, පෙරේතයෝ, නිරිසත්තු හැටියට තමයි උපදින්නේ... දැන් මිනිස්සු හැටියට උපදින්නේ උඩ ඉඳල පහලට බැහැගන බැහැගන එන අලුත් ඇත්තෝ!!! තේරුණයි???

[QUOTE="Damith Kariyawasam, post: 9401144, member: 31903"] [size=5][COLOR="Blue"]ඉතින් අර kapugedara උන්නැහැගේ යාළුවගේ, '[U]මිනිස්සු මැරි මැරී උපදිනවානම් ජනගහනය වැඩිවෙන්නේ කොහොමද[/U]' කියන ප්රශ්නයට උත්තරය මේකයි. මේ ලෝකයට පහලින් තව ඒවා 4 ක් සහ උඩින් ලෝක 26 ක්ම තියන බව දැක්කනේ... උඩ ඒවාට යන්න ගොඩාක් පින් ඕනේ වෙනවා. ඒ තරමට [B]මිනිස්සුන්ට පින් රැස්වෙන්නේ බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙට පහලවෙලා ධර්මය දේශනා කරද්දී, දෙව් මිනිස් ලෝකවල ධර්මය බබලන කාලෙට තමයි!!! එතකොට අපාය හිස්වෙනවා දිව්යලෝක පිරෙනවා![/B] හරියට සූර්යාලෝකය වැටිලා පොලව රත්වෙද්දි ජලය වාෂ්ප වෙවී උඩට උඩට යනවා වගේ. දැන් දෙවි මිනිසුන්ට උපකාර කරන්න බුදුරජාණන්වහන්සේ ලෝකයේ නැහැ... ධර්මය විතරයි චුට්ටක් චුට්ටක් හරි ඉතුරුවෙලා තියෙන්නේ. හොර සංඝයෝයි, හොර උපාසකයෝයි, මෝඩ මිනිස්සුයි ඒ තියන ටිකත් වළඳනවා! ඉතින් ධර්මය බබළන්නේ නැති නිසා මිනිස්සු කළුවරේ... පින් කුසල් වලින් ඈත්වෙලා, බුද්ධ දේශනා පැත්තකට දාල, තමන්ට හිතෙන හිතෙන මගුල් කර කර ඉන්නකොට දන්නෙම නැතුව අඩියෙන් අඩිය රූටල වැටෙන්නේ අපායටයි. ඉතින් දැන් ධර්මය විශ්වාස කරන, හිස්මුදුනින්ම පිළිගන්න සීමිත පිරිසක් අතරේ විතරක් ධර්මය ටිකක් විතර බැබලුනාට, දිව්යලෝක පුරවන්න ඒක ප්රමාණවත් නැහැ! [B]දැන් දිව්යලෝක හිස්වෙන අපාය පිරෙන කාලේ!!! ඉතින් කොහොමද ලෝක 26 ක සෙනග මේකට set වෙනකොට?? දැන් මේ මනුස්ස ජනගහනය වැඩිවෙනවා වගේ පෙනෙන්නේ [U]මෙහෙ ඉඳල මැරෙන මැරෙන එවුන් ආයේ මනුස්සයෝ හැටියටම ඉපදිලා නෙවෙයි.[/U] මෙහෙ දැන් ඉන්න හුඟක් උන් ඊළඟට සත්තු, පෙරේතයෝ, නිරිසත්තු හැටියට තමයි උපදින්නේ... දැන් මිනිස්සු හැටියට උපදින්නේ උඩ ඉඳල පහලට බැහැගන බැහැගන එන අලුත් ඇත්තෝ!!![/B] තේරුණයි???[/COLOR][/size] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom