Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
22 minutes ago
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ela Kiri eke siduviya yuthu wenas kam. (Att - GTRZ)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ

1. ElaKiri Member of the Month

http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1

2. Thread of the week

මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ!

රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන  පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ

මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි!

එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි

අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු

[QUOTE="thm14, post: 7164649, member: 68686"] පොඩි සර්ච් පාරක් දැම්මනම් ඔයා ඔය කියලා තියෙන සමහරකට මීට ඉස්සෙල්ලා පිළිතුරු හම්බෙලා තියෙනවා කියලා දැනගන්න තිබ්බ :yes::rofl: 1. ElaKiri Member of the Month [URL]http://www.elakiri.com/forum/showpost.php?p=1669450&postcount=1[/URL] 2. Thread of the week මේකනම් මචං හොඳ අදහසක්, නමුත් එකක් මතක තියාගන්න ඕනි, මෙතන එළකිරි එකේ ත්රෙඩ් දාගෙනම ඉන්න අය විතරක් නෙවෙ එළකිරි එකට contribute කරන්නෙ, පෝස්ට් දාන අය ඉන්නවා, ( චැට් කරන සහ එතරම් වැදගත්මක් නැති පෝස්ට් නෙවෙ මම කියන්නෙ නමුත් හරවත් දේ ඇතුලත් ඒවා) ඒ හින්දා ඔය සීන් එකේදි එළකිරි එකේ ත්රෙඩ් එකක් දාන්නම ඕනෙ හොඳ මෙම්බර් කෙනෙක් වෙන්න යන අදහසක් එනවනම් මම එකග නෑ! රෙප් වලට නහින එක මම පෞද්ගලිකව අනුමත කරන්නෙ නෑ! ඒත් හොඳ දේවල් අගය කරන්න එවැනි දෙයක් ඕනි! එහෙමයි කියලා මොකක්හරි කමක් නෑ ත්රෙඩ් එකක් දාලා අපේ චැට් වින්ඩෝ එකට එවලා රෙප් හිගාකන :rofl: පිරිසකුත් ඉන්නවා! එවැනි දේ නවත්තන්න ඕනෙ:yes: මොඩ් ලා ඉන්න එක අවුලක් නෑ! එයාලා මොඩ් ලා ගගා කිය කිය ඇක්ශන් ගන්න ඕනෙත් නෑ! දැන් වෙන නිරීක්ශණ ක්රමය හොදයි බට් එයාලා ඇක්ටිව් මදි! ඇඩ්මින් කාර්යබහුලයි නම් එයාගෙ අඩුව පිරිමහන්න ඉන්න මොඩ්ලා බැහැලා ඉන්න ඕනෙ සයිට් එකේ, ඒක පොඩ්ඩක් අඩුයි! එතනින් එහාට නම් ඉතිං කිසි අවුලක් නෑ, රෙප් නෑ රෙප් නෑ කිය කිය අඩන්නෙ නැතුව කස්ටිය අපේ එළකිරි එක අපි හදමු කියලා වැඩ කළානම් ඔක්කොම හලි:lol: ;) අපි වවමු-රට නගමු කියන concept එක අපිත් පාවිච්චි කරමු :rofl: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom