Elagossip !!!!!!

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    උබ හෙන වංචාකාරයෙක්නේ බන්. උබල නිකන් සයිට් ගහල බල්ලෙක් වත් එන්නේ නැති උනාම විකුනනවා අස්ප ගනන්වලට ඇලෙක්සා එක පෙන්නලා.

    උබල හිතුවද මේකේ ඉන්නේ මීහරක් කියල? :lol::lol::lol:

    උබයි අර උබේ කැනේඩියන් නාකි සුද්දියි එකතු වෙලා කරන බලු වැඩ අපි දන්නව බන්. තොපි ඇලෙක්සමාස්ටර් කියල සයිට් එකක් ගහන් බොරුවට ට්‍රෑෆික් යවල ෆේක් ඇලෙක්සා එකක් හදාල මිනිස්සු අන්දනව.

    බල්ලෙක් වත් නොයන ඔය සින්හල සයිට් එකට ඔච්චර ඇලෙක්සා එකක්? අනික Usa traffic :lol::lol::lol:

    දිලන්තය උබේ හැටි දැක්කමත් කොහොමත් හොරෙක් වගේ පෙන්නේ. :rofl::rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Machan lankawe kauruth balalama na wage, okkoma USA, Italy, japan :lol:

    මූ ලෝකෙ කාල වතුර බීපු පල් හොරෙක් බන්. මූ කැනේඩියන් නාකි හෙරක් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්නේ. මිනිස්සු අන්දල සල්ලි ගරන සක්ලියෙක්.
     
    collhk

    Well-known member
  • මචන් කඩද බැරි එකෝ පලවෙනි කරණය මම දිලන්ත නෙමේ. මේක විකුනන්න දල තිබ්බ හින්ද මටත් ගානක් හොයා ගන්න තමි මේක කිරියේ දැම්මේ. අනික මට අදාල නැ බන් ඕකට ලංකාවේ උන් අවදා නැද්ද කියන එක. මට ඕන සල්ලි හොයන්න. Alexamaster එක ගැන කියනවනම් එක ත්රෆ්ෆික් සිතේ එකක් තම. මම ඔකේ වේද කරලත් තියනවා /30000 පොඉන්ට් ඕන 1$ ගන්න. autosurf එකක් රුන් කරනවට වඩා මට වඩා තියනවා කරන්න. ඩිලන්ත කිරියේ ඉන්නවද නැද්ද මම දන්නේ නැ . ඉන්නවනම් මේවට උත්තර දෙන්න.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මචන් කඩද බැරි එකෝ පලවෙනි කරණය මම දිලන්ත නෙමේ. මේක විකුනන්න දල තිබ්බ හින්ද මටත් ගානක් හොයා ගන්න තමි මේක කිරියේ දැම්මේ. අනික මට අදාල නැ බන් ඕකට ලංකාවේ උන් අවදා නැද්ද කියන එක. මට ඕන සල්ලි හොයන්න. Alexamaster එක ගැන කියනවනම් එක ත්රෆ්ෆික් සිතේ එකක් තම. මම ඔකේ වේද කරලත් තියනවා /30000 පොඉන්ට් ඕන 1$ ගන්න. autosurf එකක් රුන් කරනවට වඩා මට වඩා තියනවා කරන්න. ඩිලන්ත කිරියේ ඉන්නවද නැද්ද මම දන්නේ නැ . ඉන්නවනම් මේවට උත්තර දෙන්න.

    පල යකෝ පච කෙලින්නැතුව.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,072
    12,926
    113
    33
    ෆින්ලන්ඩ්
    කඩ්ඩ බැරි එකා;21388087 said:
    උබ හෙන වංචාකාරයෙක්නේ බන්. උබල නිකන් සයිට් ගහල බල්ලෙක් වත් එන්නේ නැති උනාම විකුනනවා අස්ප ගනන්වලට ඇලෙක්සා එක පෙන්නලා.

    උබල හිතුවද මේකේ ඉන්නේ මීහරක් කියල? :lol::lol::lol:

    උබයි අර උබේ කැනේඩියන් නාකි සුද්දියි එකතු වෙලා කරන බලු වැඩ අපි දන්නව බන්. තොපි ඇලෙක්සමාස්ටර් කියල සයිට් එකක් ගහන් බොරුවට ට්‍රෑෆික් යවල ෆේක් ඇලෙක්සා එකක් හදාල මිනිස්සු අන්දනව.

    බල්ලෙක් වත් නොයන ඔය සින්හල සයිට් එකට ඔච්චර ඇලෙක්සා එකක්? අනික Usa traffic :lol::lol::lol:

    දිලන්තය උබේ හැටි දැක්කමත් කොහොමත් හොරෙක් වගේ පෙන්නේ. :rofl::rofl:
    :yes::yes::yes::yes::yes::yes::yes: