







Machan lankawe kauruth balalama na wage, okkoma USA, Italy, japan![]()
මචන් කඩද බැරි එකෝ පලවෙනි කරණය මම දිලන්ත නෙමේ. මේක විකුනන්න දල තිබ්බ හින්ද මටත් ගානක් හොයා ගන්න තමි මේක කිරියේ දැම්මේ. අනික මට අදාල නැ බන් ඕකට ලංකාවේ උන් අවදා නැද්ද කියන එක. මට ඕන සල්ලි හොයන්න. Alexamaster එක ගැන කියනවනම් එක ත්රෆ්ෆික් සිතේ එකක් තම. මම ඔකේ වේද කරලත් තියනවා /30000 පොඉන්ට් ඕන 1$ ගන්න. autosurf එකක් රුන් කරනවට වඩා මට වඩා තියනවා කරන්න. ඩිලන්ත කිරියේ ඉන්නවද නැද්ද මම දන්නේ නැ . ඉන්නවනම් මේවට උත්තර දෙන්න.
කඩ්ඩ බැරි එකා;21388087 said:උබ හෙන වංචාකාරයෙක්නේ බන්. උබල නිකන් සයිට් ගහල බල්ලෙක් වත් එන්නේ නැති උනාම විකුනනවා අස්ප ගනන්වලට ඇලෙක්සා එක පෙන්නලා.
උබල හිතුවද මේකේ ඉන්නේ මීහරක් කියල?
උබයි අර උබේ කැනේඩියන් නාකි සුද්දියි එකතු වෙලා කරන බලු වැඩ අපි දන්නව බන්. තොපි ඇලෙක්සමාස්ටර් කියල සයිට් එකක් ගහන් බොරුවට ට්‍රෑෆික් යවල ෆේක් ඇලෙක්සා එකක් හදාල මිනිස්සු අන්දනව.
බල්ලෙක් වත් නොයන ඔය සින්හල සයිට් එකට ඔච්චර ඇලෙක්සා එකක්? අනික Usa traffic
දිලන්තය උබේ හැටි දැක්කමත් කොහොමත් හොරෙක් වගේ පෙන්නේ.![]()






