Elakiri අවුරුදු තෑග්ග

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    Elakiri අවුරුදු තෑග්ග

    තාම හම්බුනේ නැද්ද?ඉක්මන්කරන්න.ඔබත් දැන්ම අයදුම් කරන්න :):shocked:

    49114010_998410443675831_7463688957469917184_n.jpg


    ඔබට ඔනේ විදිහට නොසිටින බැවින් ඔබේ නොවන කයක් සමග ,ඔබට ඔන දේවල් විතරක් නොසිතෙන බැවින් ඔබේ නොවන සිතක් සමග මේ දුවන දිවිල්ල මදකට නවත්වන්න .

    නිවන නම් වූ තෑග්ග ලබාගන්න නිරපේක්ෂකත්වයේ මග අවධානයෙන් ශ්‍රවණය කරන්න
    :yes:

    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw