ELAKIRI ඉලෙක්ට්‍රොනික් පන්තිය !!

help4u

Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Pic Programing

    PIC ප්‍රෝග්‍රෑමින්

    PIC කියන්නේ MICROPROSSOR එකේ දීයුණු අවස්තාවක්..මන් ඉස්සලාම MP ගැන පොඩි හැදින් වීමක් කරන්නම් ...

    "In Technical Term,Microprocessor is a multipurpose , Programmable,Clock Driven,Register Based Electronic Device" මෙන්න මේකට ටම MP Kiyanne...

    multipurpose = බහු කාර්ය .
    Programmable = අපිට ප්‍රෝග්‍රෑම් කල හැකි .
    Clock Driven = Clock Pulse එකකින් පන ලබන.
    Register Based = Register වලින් සකසන ලද..ඒ කියන්නේ එක එක කාරයන්ට ..


    මන් උදාහරණයකින් MP ගැන ඔයාලට ටරමක අවබෝදයක් දෙන්න උත්සහ කරන්නම්..

    ඔයාල INternet එකින් MP ඉතිහාසය ගැන පොඩ්ඩක් විස්ටර බලන්න .. මන් ඉතිහාසයම කරන්නෑ

    INTEL 6502 MP

    මේ MP ඉතාමත් සරල..අඩු විදාන ප්‍රමාණයක් ඇති registersut අඩු නිසා අපි මේක Study කරමු

    bit = 0 හෝ 1 (voltage 0 or voltage 5)
    byte = 8 bits

    8bit register යක්‌ කියන්නේ .. bit 8 k දාන්න පුළුවන් මතක ස්තානයක්‌ .. oyalage dantiyana ඒවාවල ..32bit or 64 bit

    6502 mp ගේ 8bit Accumulator
    two index register - 8bit
    stack pointer - 8bit
    status regiter-8bit
    program counter(pc)-16bit / 8bit registers 02k එකතු කරලා
    databus-8bits
    addressbus-10bit


    දැන් මේවා එකින් එක අපි බලමු ..

    Accumulator

    ගණිත ක්‍රියාකාරකම් වලදී (mathmatical or logical) දත්ත පළමුව ගබඩා කරගන්නේ මෙන්න මේකේ ..

    Index Registers(x y registers)

    අපි වෙන ස්ටනයක තියන දත්ත ..index or modify gkaranna yanakota..ඒ දත්ත මුලින්ම ගබඩා වෙන්නේ මෙන්න මේකේ..
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    More

    I. Pieces, bits and bytes:

    • BIT - The smallest possible piece of data. It can be either a 0 or a 1. If you put a bunch of bits together, you end up in the 'binary number system'

    i.e. 00000001 = 1 00000010 = 2 00000011 = 3 etc.

    • BYTE - A byte consists of 8 bits. It can have a maximal value of 255 (0-255). To make it easier to read binary numbers, we use the 'hexadecimal number system'. It's a 'base-16 system', while binary is a 'base-2 system'

    • WORD - A word is just 2 bytes put together or 16 bits. A word can have a maximal value of 0FFFFh (or 65535d).

    • DOUBLE WORD - A double word is 2 words together or 32 bits. Max value = 0FFFFFFFF (or 4294967295d).

    • KILOBYTE - 1000 bytes? No, a kilobyte does NOT equal 1000 bytes! Actually, there are 1024 (32*32) bytes.

    • MEGABYTE - Again, not just 1 million bytes, but 1024*1024 or 1,048,578 bytes.
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Pic Programing

    PIC ප්‍රෝග්‍රෑමින්

    ඉස්සලම ඔයාලට මෙන්න මේ Softwear tika ගොඩක් ප්‍රොයෝජනවත් වෙයි !!!

    proteus

    proteus11.jpg


    PIC Simulator IDE

    PIC-Simulator.jpg


    MPLAB

    mplab_2.jpg


    Flowcode (Very easy)

    flowcode4-screen.jpg
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Pic Programing

    PIC ප්‍රෝග්‍රෑමින්

    ඉස්සලම මේ commands ටික (instructions)..හොදට බලාගන්න ....

    11657d1172160203-16f88-mnemonic-fsr-quick-reference-please-review-x16.png
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    machan mage gawa amp ekak tiyenawa..ekata speakers 4 set karanna puluwan.ewunata ekata 4 set kalam 2 wada karanne..eke speakers A and B kiyala wen karala tiyenawa..ita passe gahala tiyenawa A or B 6 to 12 oms..A and B 6 to 16 oms min kiyala ...mage gawa 8 oms speakers 4 tiyenawa..4 ma connect karata wada karanne na ...hama tissema 2 wada..A side eke 1 speaker B paththe 1 ...mekata 4 wada karana widiye solution ekak deepan...
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    REP

    machan mage gawa amp ekak tiyenawa..ekata speakers 4 set karanna puluwan.ewunata ekata 4 set kalam 2 wada karanne..eke speakers A and B kiyala wen karala tiyenawa..ita passe gahala tiyenawa A or B 6 to 12 oms..A and B 6 to 16 oms min kiyala ...mage gawa 8 oms speakers 4 tiyenawa..4 ma connect karata wada karanne na ...hama tissema 2 wada..A side eke 1 speaker B paththe 1 ...mekata 4 wada karana widiye solution ekak deepan...

    mewidiyata try karala balanna..Series...(Meka eka pattakata..mewidiyatama 2pattatama..connect karala balanna..)

    impspksr.gif
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    mewidiyata try karala balanna..Series...(Meka eka pattakata..mewidiyatama 2pattatama..connect karala balanna..)

    impspksr.gif

    Thank You machan.case eka tibila tiyenne cable eke.eke eka paththak wada na.passe thamai meter une..
     

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    Dear Help4u..

    PIC ප්‍රොග්‍රමින් ටික මුල ඉදන් අලුත් ත්‍රේඩ් එකක දාන්න පුලුවන්ද ..pls...
    thanks
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    කෝ ඉතින් ප්‍රශ්න
    කිසිම ප්‍රශ්නයක් නැනේ .. අහන්න ..

    ඔන්න මගෙ ප්‍රශ්නෙ...

    01. මට HDD මෝටරයක් කරකවන්න ඕන...... හැබැයි IC Programming වලින් නම් බෑ.... ප්‍රායෝගික පරිපතයක් ඕන...

    02. තව බල්බ් 40ක් පත්තු කරන්න පුළුවන් Radio Frequency, 300m වැඩ කරන පරිපතයකුත් ඕන.....
     

    help4u

    Active member
  • Jan 5, 2011
    425
    110
    43
    Kottawa,,Now USA
    Rep

    ඔන්න මගෙ ප්‍රශ්නෙ...

    01. මට HDD මෝටරයක් කරකවන්න ඕන...... හැබැයි IC Programming වලින් නම් බෑ.... ප්‍රායෝගික පරිපතයක් ඕන...

    02. තව බල්බ් 40ක් පත්තු කරන්න පුළුවන් Radio Frequency, 300m වැඩ කරන පරිපතයකුත් ඕන.....

    01..Hdd Kiyanne Hard Drive Neda..Ok..Stepper..

    Stepper_Driver_ACTU.gif


    BUZ 11 Wenuwata..Oyata Ganna puluwan Power Transistors danna...


    2.
    RF_receiver_schematic.gif


    RF_transmitter_schematic.gif


    http://www.serasidis.gr/circuits/RF_remote_control/RF_remote_control.htm
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් ලස්සන ඩිස්ප්ලේ සර්කිට් ටිකක් එහෙම දාපන්කෝ
    එල්ඊඩී ඒවා
    රටා වැඩියෙන් ගන්න පුළුවන් ඒවා