REP
tanx Aiye..Man liyannam Blog Ekak..tanx
මචන් උඹ කරන්න ආපු දේ ඒ විදිහටම කරන් පලයන් අඩුම ගානෙ බ්ලොග් එකක් හරි ලියපන් දන්න දේ දාලා මොකද ඉලෙක්ට්‍රොනික් වලින් සින්හල ටියුටෝරියල් අඩුයි මම කියන්නෙ බේසික් වල ඉදන් ගැඹුරටම යන ජාතියේ ඒවා ඉතින් බ්ලොග් එකක් කරනව නම් මේ ත්‍රෙඩ් වල දානව වගේ පඩි ටෝල්ක් දෙන්න එවුනුත් නෑ ඉගෙන ගන්න උන්ට කියවල ඉගෙන ගන්නත් පුලුවන්
tanx Aiye..Man liyannam Blog Ekak..tanx

