Mata pena widihata me circuit eke adupadu thiyenawa. 230V relay eken switch karala 12V bulb ekak on karanne nethuwa ekata 230V bulb ekak danna.


Anith eka transistor walata supply voltage eka deela nehe.
Adu padu pennuwata tharaha wenna epa.


Ok help me on this.
I need to setup a series of 1000+ LED bulbs. And need to light this using 230 supply.
Don't wan't to convert 230 using a transformer and etc. What's the best way to do this without overloading LED's?



Thanks Machan, eth podi awu lak thiyenawa. 7815 & 7915 IC walin direct 5A adinna puluwan da. ewa ikmanata burn wenne nedda. mata meka AMP ekakata use karanna one. eka digata 5hours withara on eke thiyenawa.
මට ලොකු උදවුවක් ඔන
CX-174A IC 1ක් (Sony XO-5 ,Dolby Play/Rec Head Preamp ) සහ
C4488 Transistor 2ක් (Yamaha Amplifier,Driver Stage)
ඔන වෙලා තියෙනවා
කඩවල් වල නෑ..... මම පිටකොටුවෙ හැම ප්රසිද්ධ කඩේකම බැලුවා..... නෑ
ඉවත් කරන උපකරණයකින් වත් ගලවලා දෙන්න පුලුවන් නම් ලොකු උදවුවක්
මචන් ලස්සන ඩිස්ප්ලේ සර්කිට් ටිකක් එහෙම දාපන්කෝ
එල්ඊඩී ඒවා
රටා වැඩියෙන් ගන්න පුළුවන් ඒවා
01..Hdd Kiyanne Hard Drive Neda..Ok..Stepper..
![]()
BUZ 11 Wenuwata..Oyata Ganna puluwan Power Transistors danna...











හොදා හොදම වැඩේ උනේ පූස් දැන් ඉතින් ගුරා එක්ක මරා ගනින්.. කොහොමද ඕවා හදා ගන්නේ කියලා

