Elakiri එකට විරුද්දව නඩු දාන්න ??

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මට දැන් තර්ජන කිහිපයක්ම ආවා inbox සහ ප්‍රසිද්දියෙම මාව අල්ලලා දෙනවා කියලා පොලිසියට.මගේ personal details මුන් උන්ට දුන්නොත් මට නඩු දාන්න පුලුවන්ද?

    baya un anisa neda dan @J Starlin eken enne
     
    • Dislike
    Reactions: J Starlin

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,980
    15,468
    113
    New Zealand
    උබ දාලා තියන සමහර කමෙන්ට්, ත්‍රෙඩ් දිහා බලලා උබ වෛරී ප්‍රකාශ සමාජ මාධ්‍යයෙන් මුදා හරිනවා කියලාත් උබව ලේසියෙන්ම අත් අඩංගුවට ගන්න පුලුවන්. :P

    කවුරු හරි උබ ගැන පොලිසියට පැමිනිලි කරනවා. එතකොට පොලිසියෙන් පරිගණක අපරාද ඒකකයට or CIDඑකට මේ ගැන දැම්මහම ඒකෙන් එලකිරියේ ඇඩ්මින්ලා හරහා උබේ ගැන විස්තර අරන් උබව කැදවනවා. මම දන්න විදියට මේකට උසාවි නියෝගයක් ගනන්ත් ඕනි. ඇඩ්මින්ලා ඒ විස්තර දෙන්න බැදිලා ඉන්නවා. නැත්නම් ඇඩ්මින්ලටත් කේස්. මේවා දුර දිග ගියොත් එළකිරිය සදහටම වහලා දාන්නත් වෙන්න පුලුවන්.නුවර මුස්ලිම් කේස් තිබ්බ දවස්වල මට මතක විදියට එලකිරි සයිට් එක ඇඩ්මින්ලා ඩවුන් කරලා තිබුනේ. සමහරු දාපු ත්‍රෙඩ් මකන්නත් උනා. මේකෙ ඉන්න බේස්ක් පුතාලා VPN දාගෙන ඇවිල්ලත් ඒ දවස්වල ත්‍රෙඩ් අස්සේ මරා ගත්තා. අපි නම් ඒකාලෙම කිව්වා මේවා පිටීපස්සේ කවුරු හරි ඇති කියලා. දැන් නම් මුස්ලිම සිංහල දෙගොල්ලොන්ගෙම ගාය සනීපයි. Sim කැඩූවා, කඩවල් වර්ජනය කරා, මාර ආතල්නේ තිබුනේ ඒකාලේ
     
    Last edited: