Elakiri එකේ ඇඩ්මින්ලා වෙත ලියමි.
බුදු අයියලා,
දෙදාස් දොළහේදී(2012) ටූ තවුසන්ඩ් ටුවෙල්ව්(2012) ලෙස චිත්‍ර පටියක් ආ බවත් ඩිසාස්ටර් මූවි එකක් ලෙස තිබූ එය දෙසැම්බර් විසි එකෙන් පසු කොමඩි චිත්‍රපටියක් ලෙස වර්ගීකරණය වූ බවත් ඔබට මතක ඇතැයි සිතමි.
මේ එළකිරි එකේ ඇති "හස සලකුණ හද සලකුණ කරගත් කොල්ලා මමයි", "දින 100 පෙරටම", "සරල ජනපති", "යහපාලනයේ පියා" වැනි නූල් දැන් Elakiri Jokes යටතට දැමීමට සුදුසු කාලය බවද එමගින් එළකිරි ඩොට් කොම් එකේ ඉදිරි පරපුරට පහසුවෙන් ඒවා තෝරා බේරා ගත හැකි බවද මතක් කරනු කැමැත්තෙමි.
අප සැමගේ සහයෝගයෙන් එළකිරි පෙරටම ගෙනයමු.
ඉස්තුතියි.

.