Elakiri එකේ සුපිරියට Reply දාමු - [Crystal Comments]

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    He he , මූ හීන මව මවා හිටියේ.................. මේක විකුනලා. .. . අපි මේක සල්ලි වලට අරගෙන. .. . . මූ කෝටිපතියෙක් වෙලා. .. . . .. .. . මූ පාරෙ යනකොට කෙල්ලො, "අනේ සචි අය්යා,. . .. . . අර සොෆ්ට්වයා එක ශොයි අය්යා. ." කියලා පාරෙ යනකොට කැගහලා.....

    :lol::lol::lol::lol:
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    Pala pala නාකි ගල් ඉබ්බා, මම Keygen එක හදනකකොට Internet කියලා දෙයක් වත් හොයාගෙන නැ බොල, :හඳයා මූන:
    image

    සීයට බර වයසක් ඇති නේ එහෙනම් දැන්
    අන්න හිච්චී කලෙ ෆොටො එකක් බම්ප් වෙලා fb 1k
    දැක්කේ නැ වගේ උයා ඉන්න එපා
    6418205.png
    9344262.png

    9Y7qmQ3.png
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    Pala pala නාකි ගල් ඉබ්බා, මම Keygen එක හදනකකොට Internet කියලා දෙයක් වත් හොයාගෙන නැ බොල, :හඳයා මූන:

    ඒ කියන්නේ උඹ මේකහදලා තියෙන්නේ 1995ටත් කලින් නේද? දැන් උඹේ වයස කීයද?

    1995 ==> Age 25
    2014 ==> Age 44
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,078
    113
    invoke db "Injected Memory"
    ඒ කියන්නේ උඹ මේකහදලා තියෙන්නේ 1995ටත් කලින් නේද? දැන් උඹේ වයස කීයද?

    1995 ==> Age 25
    2014 ==> Age 44

    44 කියන්නෙ Mjayantha කියන සොන්ටලයගෙ වයස :D මගේ ඕකෙන් බාගයක් වත් නැ තාම :D

    45 කියන්නෙ නම් සචි වේ#ගෙ ගැනිගෙ වයස :D :D :D :D :D
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    නියම වැඩක් මචන්. උබේ හැකියාවෙන් හොදට මොලේ කල්පනා කරලා ප්‍රයෝජනය ගනින්. උබේ උනන්දුවයි උත්සාහයයි එක්ක උබට හොද ගමනක් යන්න පුලුවන්

    ජයවේවා මචන්
    රෙප් 14+

    කැත වැඩේ කියන්නේ උබ මගෙන් මේ කමෙන්ට් වලට යටින් දාන ඉමේජ් එක හොරකම් කර ගත්ත එකයි:nerd::nerd:

    pb718UP.png
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    රත්තරං;16555084 said:

    මොන image එකද බන්?
    pb718UP.png
     
    aruna47

    Well-known member
  • හොද වැඩක් බන්.

    කෝ අර සින්න පොරිපාල කියපන් මේකත් කොහෙන් හරි ඉස්සුවා කියලා. එකත් ඔප්පු කරන්න වරෙන් ගස් පොන්ස්
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    හොද වැඩක් බන්.

    කෝ අර සින්න පොරිපාල කියපන් මේකත් කොහෙන් හරි ඉස්සුවා කියලා. එකත් ඔප්පු කරන්න වරෙන් ගස් පොන්ස්

    තෝ කොහෙද බන් ගිහින් හිටියේ? අන්න හම්බ set එක තෝ නැති සතුටට party එකකුත් දාල...
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    supiri wage..test karala balala comment ekak dannam

    පට්ට සචියෝ. පට්ට කියන්නේ උපරිමයි. මේකත් දන්නේ උඹේ ගැජට් එකෙන්

    6420847.gif

    ඔන්න උඹව රේප් කරා

    44 කියන්නෙ Mjayantha කියන සොන්ටලයගෙ වයස මගේ ඕකෙන් බාගයක් වත් නැ තාම

    45 කියන්නෙ නම් සචි වේ#ගෙ ගැනිගෙ වයස

    :growl::growl::growl:

    super keep up

    රත්තරං;16555084 said:
    නියම වැඩක් මචන්. උබේ හැකියාවෙන් හොදට මොලේ කල්පනා කරලා ප්‍රයෝජනය ගනින්. උබේ උනන්දුවයි උත්සාහයයි එක්ක උබට හොද ගමනක් යන්න පුලුවන්

    ජයවේවා මචන්
    රෙප් 14+

    කැත වැඩේ කියන්නේ උබ මගෙන් මේ කමෙන්ට් වලට යටින් දාන ඉමේජ් එක හොරකම් කර ගත්ත එකයි

    උබෙන් නෙවේ බං.. මොකද්ද cloud storage දෙන site එකකින් ගත්තෙ දැන් හෙන කාලෙකට කලින් මම ඕක..

    3709422.png